2028 A/L Commerce පැත්තට එන්න හිතාගෙන ඉන්න ඔයාටම වෙන් වුණු විශේෂ අවස්ථාවක්! 🚀
O/L ඉවර කරලා නිදහසේ ඉන්න ඔයාට, ඇත්තටම "Commerce" කියන්නේ ඔයාට ගැළපෙනම විෂය ධාරාවද කියලා තීරණය කරන්න දැන්ම කාලේ හරි.
අපි ඔයාලට අවස්ථාවක් දෙනවා ලංකාවේ දක්ෂතම ගුරුවරයෙක්ගෙන් ව්‍යාපාර අධ්‍යනය (Business Studies) මුල සිටම ඉගෙන ගන්න!
✅ ගුරුවරයා: මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හිටපු ව්‍යාපාර අධ්‍යනය ආචාර්ය, ප්‍රශ්න පත්‍ර පරීක්ෂක - මධුශංක සර්.
✅ විශේෂත්වය: පන්තියට සම්බන්ධ වෙන ඕනෑම දරුවෙක්ට ලංකාවේ කොහේ හිටියත් නොමිලේ නිබන්ධන නිවසටම කුරියර් කරනු ලැබේ. 🚚
ආරම්භක සම්මන්ත්‍රණයේදී A/L Commerce ගැන ඔයාට තියෙන හැම ගැටලුවකටම උත්තර හොයාගන්න පුළුවන්.
📩 ලියාපදිංචි වීමට: ඔයාගේ නම, ලිපිනය, පාසල සහ දුරකථන අංකය අපේ WhatsApp අංකයට එවන්න: 072 72 72 339
🔗 WhatsApp Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/Ea2J1xCoVSsJOEERRFV1Ro?mode=gi_t
Madushanka Mallawaarachchi
**Business Studies | Trading | Crypto Expert**
Highly qualified and exeperienced. Master commerce, smart investing & blockchain fundamentals.
Free structured lessons + trading insights. Build exam skills & real-world wealth
03/01/2026
වැහිබර හැන්දෑවක ගම්පහ පැත්තේ ටිකක් වෙලදසැල් අඩු කඩමන්ඩියකි. පරිසරයේ තිබුනු ගුප්ත බව මගේ හිතට අමුතුම භයානක හැගීමක් ගෙනත් දුන්නා. ඒ වන විටත් කිසිවක් නොදුටු ගානට සන්සුන්ව ගමන් කරන හෝම්ස් තම කබායෙන් සටහන් පොතක් ගෙන යම්කිසි දෙයක් එහි ලියනු බව මම දුටුමි. ඔහු මාත් සමක කිසිවක් කතා නොකට සිටි නිසා මමම සංවාදය ආරම්භ කරන්නට සිතුවෙමි..
"හෝම්ස්... මට හිතාගන්න බෑ ඔබ කොහමද අපි තේ එකක් බොන ඒ කෙටි වෙලාවට එච්චර දෙයක් හොයා ගත්තේ කියල... ඒත්..."
මාගෙ ප්‍රශ්නය අවසන් කිරීමටත් කලින් හෝම්ස්,
" මගෙ උගත් මිත්‍රයා, මේ හැමදේකම කලාවක් තියෙනවා..ඔබ තීන්දු ගන්න හදිසි වැඩියි..."
හෝම්ස් කතාව අවසන් කරනවාත් සමග වේගයෙන් පැමිනි චූන් පාන් ලොරියක් අපදෙසට හැරවූයේ ක්ශනිකයනි. හමුදාවේදී සිදුවූ අනතුර නිසා පාදයේ අබාධය තිබුන නිසා කිසිවක් කරකියා ගත නොහැකිව මා ලොරිය දෙස බලා සිටිය දී අනතුරක් කල්තියා දැනගැනීමේ හෝම්ස්ගේ විශිෂ්ට ඉව නිසා හෝම්ස් මාවත් ඇදගෙනම ලොරියෙන් බේරීමට කානුවට පැන්නේය.
"ඉක්මනට නැගිටින්න වොට්සන්... ඒ නිසැකවම රේනෝ විය යුතුයි" හෝම්ස් ලොරිය දෙස බලමින්ම මාව නැගිට්ටුවේය.
"රේනෝ..... ඔබ කියන්නේ ඒ රේනෝ කියල ද??"
- ශර්ලොක් හෝම්ස් පලමු එපිසොයිඩය තිරගත් වීමට නියමිතයි -
🎥🎥🎥🎥🎥Soon On 🕵️♂🕵️♂🕵️♂🕵️♂🕵️♂
17/11/2025
කිසිවෙකුට සම කළ නොහැකි මෙවර අති සාර්ථකව ලබා දුන් අනුමාන ප්‍රශ්න සියල්ල මෙතනින් බලන්න..
මෙම ප්‍රශ්න සියල්ලම අප විසින් පන්තියේ දී සාකච්ඡා කරන ලද
1. CAT විභාග ප්‍රශ්න
2. Final papers
3. අවසන් අනුමාන ප්‍රශ්න පත්‍රය
4. Top Urgent paper තුල තිබූ ඒවා බවට පන්ති පැමිනි වගේම අවසන් ප්‍රශ්න පත්‍ර 02 ට youtube මගින් සම්බන්ධ වූ සිසුන් 1000කට අධික පිරිස සාක්ශි දරනු ඇත..
🛑 මෙය අහඹුවක් නොවන අතර පසුගිය වසර වල මෙන් මෙවරත් මා විසින් සාර්ථකව ලබා දුන් අනුමාන ප්‍රශ්න වේ. වසර 15ක ඉගැන්වීම් අත්දැකීම් හා විශ්ලේෂණයන් මත මෙම ප්‍රශ්න නිර්මානය කල අතර එය තීක්ශනව සිතා සැලසුම් කල දින ගණනක වෑයමක ප්‍රතිපලයකි... 🛑
යලි යලිත් මේ කිසිවෙකුටත් සමකළ නොහැකි අසමසම ව්‍යාපාර අධ්‍යනය පන්තිය බව සහතික වී ඇත...
ඉතින් විවේචනයට ආරාධනා 🤝
(මගෙ ක්ලාස් එකට ඇවිත් ඉගෙන ගත්තු නැති ලමයි මේ පේපර් අරන් කරද්දි ක්ලාස් එකට ආව අයට අතටම දීලා කියලත් දීලත් ඒ අතර සිටි සමහර ලමයි මේ පේපර් නොබලා වෙන වෙන පේපර් බැලුවා.. එව් අයට කියන්න තියෙන්නෙ අතට දීපු දේ කටට දාගන්න බැරි වීමට වාසනාවක් නෑ සහ ඒකට මට කරන්න දෙයක් නෑ... මට කරන්න පුලුවන් උපරිම කරා.. මීට වඩා ඉතින් පේපර් එක හොරකම් කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ. 😒)
17/08/2025
අද රක්ශනය පාඩමේ අවසන් දවස.....
වසර 900 කට වඩා පැරණි,
ලෝකයේ තුන්වෙනි ලාභදායීම කර්මාන්තය වන රක්ශණ කරමාන්තයේ වෘත්තිකයෙක් වන්නෙ කෙසේද? එහි ප්‍රතිලාභ මොනවාද යන්න පිලිබදව 2026 ව්‍යාපාර අධ්‍යනය පන්තියෙ සිසුන් හට හරවත් දේශනයක් පැවැත්වීමට මා කල ආරාධනය පිලිගෙන සෑම වසරකම මෙන් මේ වසරේදීත් පැමිනි AIA රක්ශන සමාගමේ ජේෂ්ඨ කලමනාකරු Oska Susantha මහතා අද දිනයේ සිසුන් සමග පැයක කාලයක් තම අදහස් හුවමාරු කරගත් අයුරු....
හවස ඉස්කෝල ඉවර වෙලා බයිසිකල් එකේ ලැගේජ් එකේ වතුර පුරවපු කෑන් තියාගෙන ඇවිත්
ගෙදර කුප්පි ලාම්පු එලියේ පාඩම් කරපු යුගයේ සිට,
17 ඩෑශ් කාර් එක ගත්ත හැටි,
අඛන්ඩවම 10 වතාවක් MDRT සම්මානය දිනා ගනිමින්
ජාත්‍යන්තරව කීර්තියක් දිනාගත් හැටි,
රක්ශන ව්‍යවසායකයෙකු ලෙස ලංකාවේ පලවෙනි හා සාර්ථකම Agency manager ලෙසින්
අද වන විට අම්පාර නගරයේ පලමු වතාවට සිදු කරන ලක්ශ 1000කට අධික තනි ආයෝජනයක් සිදු කරන නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීම දක්වා ඔහු පැම්නි ගමන් මග පිලිබද අත්දැකීම් බෙදා ගැනීම ගැන බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි..
සැබැවින්ම ඔබේ ජීවිත කතාව අපේ දරුවන්ට විශාල ආදර්ශයක් වේවි.. පෞද්ගලිකව මාද පන්තියේ බංකුවක වාඩි වී එම කතාවෙන් බොහෝ දේවල් උගත්තෙමි...
අපේ බිස්නස් පන්තිය වෙනස්... ඒකයි අපි අම්පාරේ වැඩිම ලමයින් ඉන්න බිස්නස් පන්තියට හිමිකම් කියන්නේ....
අපි 100%ක්ම ප්‍රායෝගිකයි.... සටහන් පොතෙන් එහාට ගිය අලුත්ම දේවල් අපි හැමදාම හදුන්වා දුන්නා...
අපි සියල්ලටම ඉහලින්.. ඒකයි අනෙකා හැමදාම මඩ ගහන්නෙ අපිට.. ඒත් අපි තිතටම ව්‍යාපාර අධ්‍යනය විශය හරියටම කරනවා...
ඒකයි අපි කියන්නෙ අපේ බිස්නස් පන්තිය, කොපි කළ හැක, නමුත් සමකළ නොහැකියි කියලා.... 👏👏👏
අපි වගේ සාමන්‍ය පවුල් වල ඉපදුන ලමයින්ට අධ්‍යාපනය කියන්නෙ අත්තටු... අත්තටු තියෙනම් ඉගිල්ලෙන්න කොහෙටද බැරි.... නිදහස් අධ්‍යාපනය සදා වැජඹේවා... 👏👏
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Nugegoda