OUSL Uni Life

OUSL Uni Life

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OUSL Uni Life, College & University, Nawala, Nugegoda.

04/08/2026

කැම්පස් එකේ ඉන්න ඉසුරුමුණි පෙම්යුවල හිතන් ඉන්නේ උන්ට කසාද බදින්න හම්බෙයි කියලද ඉතින්
🤣😅😅

04/08/2026

මගේ තරුණ ජීවිතේ assignment cat exam වලටම දිය වෙලා ගියා මයේ අම්මේ
😅😅

03/08/2026

කසාද බැදගත්ත degree එකේ නම කියන් යන් ඔයාලගේ
😅😅😅
divorce වෙවී යන exam🤣

03/08/2026

මගේ එක AI හදලා දුන්න විදිහ 🤣😅

03/08/2026

සමහරක් හිතන් ඉන්න විදිහ මට පේන විදිහ 😅🤌🤣

03/08/2026

හේ හේ උපාධි කඩ කීව අය දකින්න ඕනේ ඒවා 🫣🫣😍🤌

03/08/2026

අපේ රට අධ්‍යාපය පුලුවන් එකාට වෘත්තීය දක්ෂතා නැ වෘත්තීය දක්ෂතාව තියෙන එකාට අධ්‍යාපන නෑ
මුල ඉදන් ඔය දෙකම හැදුනනම් තමා හොද
🤌😍

02/08/2026

Final exam 🥹💔 ෆයිනල් එක්සෑම් කොහොමද ළමායී...........😩❤️


02/08/2026

කෑමක් උනත් රස වෙන්නේ ආසවෙන් කනකොට degreeයක් උනත් ආසාවෙන් කරන්වනම් repeat වෙන්නේ නෑ මිත්‍රයා
😁🤌☝

02/08/2026

සල්ලි වලට degree එක දෙනව කියන අය හිතන් ඉන්නේ අල ලූණූ කියලද degree එක

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Nawala
Nugegoda
10250