13/05/2026
වැඩිම මනාපයට මුල්තැන😁.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සහ ජනප්‍රියම සංයුක්ත ගණිත පන්තිය
- COMBINED MATHS-
Ruwan Darshana
සහජ දක්ෂයින් Island Rank දක්වා රැගෙන යන්නා සේම, ඕනෑම මට්ටමේ දරුවෙක් A , B සාමාර්ථ දක්වා ගොඩනගමින්, විශිෂ්ටයෙක් ලෙස මතුකරනා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සහ ජනප්‍රියම සංයුක්ත ගණිතය ඇදුරුතුමා….
රුවන් දර්ශන වන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස්පෙළ විශිෂ්ට ලෙස සමත්ව , කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයට ඇතුලත්ව, ගණිතය,සංඛ්‍යානය පරිගණක විද්‍යාව විෂයන් සහිත විද්‍යාවේදී උපාදිය ගෞරව පං
13/05/2026
වැඩිම මනාපයට මුල්තැන😁.
13/05/2026
ස්වභාවධර්මයට ගණිතය තේරෙනවාද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? අප අවට ඇති ගස්වැල්, මල්, සතුන් පමණක් නොව සමස්ත විශ්වයම අපූරු ගණිතමය රීතියකට යටත්ව ක්‍රියාත්මක වන බව පැවසුවහොත් සමහරවිට ඔබ පුදුමයට පත් වනු ඇති. ගණිත ලෝකයේ හමුවන අතිශය විශ්මිත සංඛ්‍යා රටාවක් ලෙස 'ෆිබොනාච්චි අනුක්‍රමය' හැඳින්විය හැකිය.
මෙහි ආරම්භක සංඛ්‍යා වන්නේ 0 සහ 1 ය. ඉන්පසු එන සෑම සංඛ්‍යාවක්ම නිර්මාණය වන්නේ ඊට පෙර ඇති සංඛ්‍යා දෙකෙහි එකතුවෙනි. ඒ අනුව මෙම රටාව 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34 ආදී වශයෙන් අනන්තය දක්වාම ගමන් කරයි.
මෙම ගණිතමය රටාව හුදෙක් ගණිත පොත්පත් වලට සීමා වූ හුදෙක් සමීකරණයක් නොවෙයි. උදාහරණයක් ලෙස, ඔබ මලක පෙති ගණන් කර බැලුවහොත් බොහෝ විට එය ෆිබොනාච්චි සංඛ්‍යාවක් බව ඔබට පෙනෙනු ඇත. ලිලී මලට පෙති 3කි. සමහර ඩේසි මල් වලට 13, 21 හෝ 34 ක් ලෙස පෙති පිහිටයි. තවද ගසක අතු බෙදී යන ආකාරය, පයින් කේතුවක (Pinecone) කටු සර්පිලාකාරව පිහිටා ඇති රටාව, සූරියකාන්ත මලක ඇට පිහිටා ඇති ආකාරය සහ මුහුදු ගොළුබෙලි කටුවක වක්‍රාකාර හැඩය පවා නිර්මාණය වී ඇත්තේ මෙම අපූරු ෆිබොනාච්චි රටාවට අනුවයි. අපගේ ශරීරයේ DNA අණුවල දිග සහ පළල අනුපාතය පවා මෙයට සමාන වීම සැබවින්ම පුදුම සහගතය.
ඉතාලි ජාතික ගණිතඥයෙකු වූ ලියනාඩෝ ෆිබොනාච්චි විසින් 1202 වසරේදී යුරෝපයට මෙය ප්‍රසිද්ධ කළේ හාවුන් බෝවීමේ වේගය පිළිබඳ අපූරු ගණිත ගැටළුවක් විසඳීම හරහාය. එහෙත් ඊට බොහෝ පෙර සිටම, ක්‍රි.පූ. 200 දී පමණ පැරණි ඉන්දියානු ගණිතඥයින් සංස්කෘත කාව්‍ය ශාස්ත්‍රයේදී මෙම රටාව භාවිත කර ඇති බවට ඓතිහාසික සාක්ෂි පවතී. වර්තමානයේ නවීන පරිගණක විද්‍යාවේ ඇල්ගොරිතම නිර්මාණයට මෙන්ම, කොටස් වෙළඳපොලේ (Stock market) අනාගත මිල ගණන් පුරෝකථනය කිරීමටද මෙම ෆිබොනාච්චි රටාව අතිශයින් වැදගත් වේ. ගණිතය යනු හුදු විෂයක් නොව ජීවයේ රහස බව මින් මැනවින් ඔප්පු වේ.
-RD MEDIA UNIT-
10/05/2026
🌐2028 THEORY EXTRA CLASS (PHYSICAL + ONLINE)
🔘Physical සහ Online සියලුම සිසුන්ට පොදුවේ Online අමතර පන්තියක් ලෙසින්
🌟" ඛාණ්ඩංක ජ්‍යාමිතිය" පාඩම ආවරණය කෙරේ..
⛔DAY 02 --> මැයි 10 ඉරිදා ( අද) රාත්‍රී 8.00 ට..
🔎Ruwan Darshana Youtube නාලිකාව සහ zoom ඔස්සේ සජීවීව..
🎆ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැකිය. ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න.
ඛංඩාංක ජ්‍යාමිතිය DAY 01 RECORDING -:
🟥https://youtube.com/live/EpQT5mzBHPA?feature=share
🟥Ruwan Darshana Youtube Channel - https://youtube.com/?si=_Fk14xXXf8vYrKzl
වැඩි විස්තර සදහා-:
✅2028 THEORY TELEGRAM CHANNEL -
🔵https://t.me/RD2028THEORY
✅අමතන්න.
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT-
මම TARGET EXAM එකේ නුගේගොඩ විතරක් 09 වෙනියා. A/l වල කොළඹින් 07 වෙනියා.
10/05/2026
කුණාටු සාගරයේ
රුවල් බිඳුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා...
08/05/2026
🔘 2026 SPECIAL MEETING
🔵2026 THEORY TELEGRAM CHANNEL -https://t.me/RD2026THEORY
🔵2026 REVISION TELEGRAM CHANNEL -https://t.me/RD26REVISION
🔵2026 RAPID REVISION CHANNEL - https://t.me/RD2026RR
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT-
03/05/2026
🔴 2028 THEORY EXTRA CLASS (PHYSICAL + ONLINE)
🔘Physical සහ Online සියලුම සිසුන්ට පොදුවේ Online අමතර පන්තියක් ලෙසින්
🌟" ඛාණ්ඩංක ජ්‍යාමිතිය" පාඩම ආවරණය කෙරේ..
⛔ආරම්භය --> මැයි 03 ඉරිදා ( අද) රාත්‍රී 8.00 ට..
🔎Ruwan Darshana Youtube නාලිකාව සහ zoom ඔස්සේ සජීවීව..
🎆ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැකිය. ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න.
🟥Ruwan Darshana Youtube Channel - https://youtube.com/?si=_Fk14xXXf8vYrKzl
වැඩි විස්තර සදහා-:
✅2028 THEORY TELEGRAM CHANNEL -
🔵https://t.me/RD2028THEORY
✅අමතන්න.
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT-
ඔයා තාම හරියට විභාගයට මුහුණ දෙන්න Practice කරලා නැද්ද?
🌟විභාගයට කලින් A/L PAPER එක ලියන්න...
🔎 සෑම වසරකදීම ලංකාවේ වැඩිම ISLAND RANK, DISTRICT RANK, "A" PASS නිර්මාණය කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ තරගකාරීම ප්‍රශ්න පත්‍ර පන්තිය
🔘2026 TARGET EXAM SERIES ඇරඹේ...
💎නිර්මාණශීලී සහ විභාග අනුමාන ප්‍රශ්න ඇසුරින් මාස 03 ක් තුළ ඔබ කුමන මට්ටමක සිටියද සිටින මට්ටමින් සැලකිය යුතු ලෙස උඩ මට්ටමකට ඔබව රැගෙන යනු ලැබේ.
💎විභාග ආකෘතියට සැකසූ පැය තුනක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය, ලකුණු කරන ලද උත්තර පත්‍රය, සම්පූර්ණ පිළිතුරු පත්‍රය( Marking ), සහ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සෑම සතියකදීම...
💎 මෙම සතියේ සිට දිවයින පුරා පිහිටි සියළුම ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන තුලදී...
⛔පළමු දින නොමිලේ. වැඩි විස්තර සදහා පහත Telegram සමූහයට සම්බන්ධ වන්න..
✅2026 TARGET EXAM TELEGRAM CHANNEL -
🔵 https://t.me/RD26TARGET
-RD MEDIA UNIT-
මම එලියට ආව ගමන්ම මට කියවුණේ " Paper එක නිකන් Target Exam එක වගේ" කියලා..
01/05/2026
එක් වසරකට තිබෙන පසළොස්වක පොහොය ගණන දොළහක්. එම පොහොය දොළහ හැඳින්වෙන මාස වන්නේ වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, දුරුතු, නවම්, මැදින් සහ බක්. නමුත් ඇතැම් වසරකදී පොහොය දහතුනක් තිබෙනු දැක ගන්න පුළුවන්.
ආරම්භයේදී මිනිසා කාලය මැන ගැනීම සිදු කර තිබෙන්නේ සඳ සම්පූර්ණයෙන් පෙනෙන වාර ගණන එකතු කිරීමෙන්. එහිදී පූර්ණ චන්ද්‍රයා දොළොස් වරක් පෙනීම සම්පූර්ණ වර්ෂයක් ලෙස ගණනය කෙරුණා. එවිට ගෙවී ඇති දින ගණන 354 ක් හෝ 355 ක්. එහෙත් සූර්ය මාස ගණන් කිරීම ඇරැඹීමෙන් පසුව මෙහි ඊට වඩා වැඩි යමක් කිරීමට සිදු වුණා. ඊට හේතුව සූර්යයා වටා පෘථිවිය එක් වරක් පරිභ්‍රමණය වීමට ගත වන කාලය දින 365.25 ක් වීම.
ඒ අනුව වැඩි වන දින ගණන එකතු කොට අධි මාසයක් ලෙස නම් කෙරෙන අතර එහිදී යෙදෙන අමතර පොහොය හැඳින්වෙන්නේ අධි පොහොය නමින්. සාමාන්‍යයෙන් වසර තුනකට වරක් මෙය සිදුවෙනවා.
කිසිදු ඓතිහාසික හෝ ශාසනික සිදුවීමකට අධි පොහොය සම්බන්ධ වන්නේ නැහැ. එහෙත් 1885 අප්‍රේල් මස 28 වැනිදා උදා වූ අධි වෙසක් පෝය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ දිනයක් වූවා. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නිල ධජය ලෙස පිළිගැනෙන නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෙෂ්ඨ සහ ප්‍රභාෂ්වර යන ෂඩ් වර්ණයෙන් යුක්ත ධජය ප්‍රථම වරට එසවීම එදා කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ විසින් සිදු කෙරුණා.
01/05/2026
✨Combined maths අපේ වෙසක් මාසයේ වැඩපිළිවෙල...
සිද්ධාන්ත සහ විෂය කරුණු නිවැරදිව උගන්වන ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට උගන්වනු ලබන සෑම වසරකදීම වැඩිම ප්‍රතිඵල නිර්මාණය කරන අංක 01 Combined Maths පන්තිය..
සැ.යු -: සියලුම සිද්ධාන්ත කරුණු සාකච්ඡා කර මිශ්‍ර ගැටලු සහ පසුගිය විභාග ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කෙරේ..
🔴පලමුදින නොමිලේ සම්බන්ධ විය හැකිය.
නවක සිසුන්ට පන්තියට සම්බන්ධ වූ පසු Call Center අමතා පසුගිය පාඩම් වල Recordings ලබාගත හැකිය.
🔴වැඩිදුර විස්තර සදහා...
✅2026 REVISION TELEGRAM MAIN CHANNEL - https://t.me/RD26REVISION
✅2026 THEORY TELEGRAM MAIN CHANNEL - https://t.me/RD2026THEORY
✅2026 PAPER TELEGRAM MAIN CHANNEL - https://t.me/RD26TARGET
✅2027 THEORY TELEGRAM MAIN CHANNEL - https://t.me/RD27T
✅2027 PAPER TELEGRAM MAIN CHANNEL - https://t.me/RD27T
✅2028 THEORY TELEGRAM MAIN CHANNEL - https://t.me/RD2028THEORY
අමතන්න..
0706818110
0706818111
0706818112
- RD MEDIA UNIT -