Ceylon Barista Academy

Ceylon Barista Academy

Share

Where We Brew Ceylon’s Finest Baristas. Proudly a TVEC-approved academy.

10/05/2026

Happy Mother’s Day to all the incredible mothers ☕❤️

Like a warm cup of coffee, your presence brings comfort, joy, and strength every day.

Thank you for your sacrifices, kindness, and unconditional love. 🌸

03/05/2026

කෝපි කියන්නේ මම බොන්න ආසම පානය. මම පොඩි කාලේ ඉඳන්ම තේ බොන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම, කෝපි එක්ක මගේ සම්බන්ධතාව ටිකක් වෙනස් විදිහටම හදාගත්ත එකක්. ☕

නුවර ඉඳන් කොළඹට ආපු මුල්ම කාලේ “café culture” කියන දේ මට සම්පූර්ණයෙන්ම අලුත්. ඒක ගැන කිසිම අත්දැකීමක් තිබුනේ නැහැ. දවසක්, මම ආසාවට café එකකට ගියා. Menu card එක බලද්දී අමුතු අමුතු නම් ගොඩක්.. අහලත් නැහැ, දැකලත් නැහැ. ඉතින් මම හිතලා හිතලා order කරේ Americano එකක් 😋 ඒකේ රස නම්… දන්නෝ දනිති!

ඊට පස්සේ මට පුළුවන් වෙලාවට café යන්න හුරු වුණා. එක එක coffee වර්ග try කරා. එහෙම යද්දී මට තේරුණා “මම මෙච්චර ආස දේ ගැන හරියට ඉගෙන ගත්තොත් කොහොමද?” කියලා.

ඉතින් මම barista courses ගැන හොයන්න පටන් ගත්තෙ. තැන් ගොඩක් තිබුණා. ඇත්තටම barista කියන්නේ පොතෙන් විතරක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක practice, proper guidance සහ real experience එක්ක develop කරගන්න ඕනි skill එකක්.

මම ගොඩක් තැන් වලට කතා කරා, හොයලා බැලුවා. අන්තිමේදී මට හම්බුනා මම හොයපු විදිහේ තැනක්. Ceylon Barista Academy

මම ඉතා වගකීමෙන් කියනවා.. coffee history ඉඳන්ම හොඳ knowledge එකක් සහ strong skill එකක් එක්ක මට එලියට එන්න පුළුවන් වුනා.

මම පුද්ගලිකව coffee 150කට ආසන්න ප්‍රමාණයක් හදලා තියෙනවා. ඒ practice එක හරහා තමයි මගේ skill එකත්, confidence එකත් build වුණේ.

ඒක මම බය නැතුව කියනවා. "Barista" කෙනෙක් වෙන්න ඇත්තටම ආසාවක් තියෙනවා නම් යන්න ඕනි හරිම තැන තමයි Ceylon Barista Academy ❤️

01/05/2026

Celebrating the hands behind every perfect cup ☕

19/04/2026

ලංකාවේ වගේම, අන්තර්ජාතිකවද ඉල්ලුමක් ඇති Barista Skill එක ඉගෙන්න ගන්න, හොදම තැනට අදම එන්න!

අත්දැකීම් බහුල පළපුරුඳු ගුරු මඩුල්ල සමගින්,
Coffee 100ක් සැදීමට අවස්ථාව වගේම,
අපගේම cafe වල රැකියා අවස්ථාද සහිතයි.

TVEC approved - Basic Certificate for Baristas

Free orientation on 16th May 2026
Ceylon Barista Academy - Nugegoda.

Limited seats ප්‍රමාණයක් පමණක් ඇති බැවින් ඔබගෙ අසුන දැම්ම වෙන්කරවා ගන්න.

🌐 ceylonbaristaacademy.lk
📞 0771 050 050

14/04/2026

Wishing you and your family a joyful Sinhala & Tamil New Year filled with happiness, peace, and new beginnings. ✨

10/04/2026

From learning to achieving!
Proud of our students every step of the way.

05/04/2026

Happy Easter 🤍

03/04/2026

Coffee starts simple.
Beans → Grounds → Brew. ☕

Learn the basics. Build the skill. Create the perfect cup.

30/03/2026

Fast-track your coffee journey with our Basic Certificate (Express) Course in 8 consecutive days.

Learn real café skills, hands-on, and get ready for the industry in no time.

📍 Pagoda Road, Nugegoda
🌐 ceylonbaristaacademy.lk
📞 0771 050 050

29/03/2026

Did you know how coffee inspires you?

25/03/2026

Professional skill එකක් ඉගෙන ගන්න Professional තැනකකට එන්න

Ceylon Barista Academy
Where We Brew Ceylon’s Finest Baristas.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


17 Pagoda Road
Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00