Sociology Association USJ

Sociology Association USJ

Share

Stay tuned for exciting content, events, and collaborations. 🎨🌏💡 This is a dynamic platform where "knowledge meets action"!

Welcome to the official page of the Sociology Association, Department of Sociology USJP - Sri Lanka.🎓🇱🇰

Join us on this journey of expression, learning, and impact! This page is managed by Sociology Association from the Department of Sociology at the University of Sri Jayewardenepura, with guidance from the Department of Sociology. As a hub for Sociology and Social Work students

29/06/2026

On this sacred Poson Full Moon Day, may the timeless teachings of compassion, wisdom, and mindfulness continue to inspire us towards a more harmonious and humane society. Wishing everyone a peaceful and blessed Poson. 🌕🙏
Happy Poson 2026!





05/06/2026

🌍 World Environment Day 2026 🌱

The Earth does not belong to us; we belong to the Earth.

Every tree we protect, every river we keep clean, and every piece of waste we reduce is a promise to future generations. Nature gives us air to breathe, water to drink, and food to sustain life. It is our responsibility to give something back.
Today, let's move beyond awareness and take
action:
🌿 Plant a tree
♻️ Reduce, Reuse, Recycle
💧 Save water
🌎 Protect biodiversity
🚶 Choose sustainable lifestyles

Small actions, when multiplied by millions, can transform the world.
"The greatest gift we can leave for future generations is a healthy planet."

Department of Sociology





30/05/2026

සැමට මෛත්‍රිය පතුරුවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🌕🙏

ලෝකාග්‍ර වූ ගෞතම බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දින සැමගේම ප්‍රාර්ථනාවන් අප සමාජයේ අභිවෘද්ධිය උදෙසාම පතමු. 💫

Department of Sociology
---




10/05/2026

International Mother's Day! 🫅🏼

Just as we must create a secure future for all mothers in society, it is our social mission to empower mothers to firmly confront the social problems they face, as they often become a vulnerable social group. 💯

Happy Mother's Day...! ♥️

---




14/04/2026

උදා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සමාජය නව දිශානතියක යහපත කරා ගමන් කරන සුබ නව වසරක් වේවා..!

May the Sinhala and Tamil New Year be a prosperous one in which society moves in a new direction towards goodness..!

சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு, சமூகம் நன்மையை நோக்கிய ஒரு புதிய திசையில் பயணிக்கும் ஒரு செழிப்பான ஆண்டாக அமையட்டும்.

Department of Sociology
---




24/03/2026

ආරාධිත දේශන මාලාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ "නීතිය හා සමාජය - SOC2133" විෂය ඒකකය යටතේ සංවිධානය කරනු ලබන ආරාධිත දේශන මාලාව සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

🎥 මාධ්‍යය: ZOOM තාක්ෂණය ඔස්සේ..

🗓️ දේශන කාලසටහන

1️⃣ 2026.03.25

📌 මාතෘකාව: Practical Law for Life

🎙️ සම්පත්දායකත්වය:
Mr. Chamara Rathnayake
(B.A, LLB, Attorney at Law)

🔗 Zoom Link:https://learn.zoom.us/j/91056980373?pwd=iDEfI7malUb6jZnb2zYarKBjoNrEyB.1

2️⃣ 2026.03.26

📌 මාතෘකාව: Cyber Crime and Law

🎙️ සම්පත්දායකත්වය:
Mr. Nirosh Ananda
BIT, MBA (E-Gov), MSc (HRM), MSc (IS), PMP, C|EI, MCSSL,
Chief Information Security Officer - CERT|CC

🕒 කාලය: පස්වරු 7.00 සිට 9.00 දක්වා

Zoom:https://learn.zoom.us/j/92683378313?pwd=3ZLn2EHw8TR8epsES6MEXIAFFbTinG.1

සංවිධානය:
සමාජවිද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

17/03/2026

සමාජ වෘතවේදයේ කඩතුරාව

සමාජ වෘතවේදය වත්මන් වැඩ ලෝකය තුළ විවිධාකාර වූ කැටයම් වලින් ආලේපිත වූ බඳුනක් හා සමානය. මෙකී විවිධාකාර කැටයම් නම් සමාජ වෘතවේදයට විවර වන නන් මාවත් වේ. හුදෙක් සමාජ වෘත්වේදය එක් මාවතකට සීමා නොවේ. එහි මාවත් බොහෝය.වෙනස වන්නේ මෙකී මාවත් සියල්ල දිවෙන්නේ පුද්ගල මනෝභාවයන් මතවීමයි.

සමාජ වැඩකරුවා සමාජයේ අවදානම් සහගත පුද්ගලයන්ගේ මනෝභාවයන් මත තම හඬ අවදි කරන අතර එකී හඩ යට කී අවධානමට ලක් වූ පුද්ගලයාගේ ජන ජීවිතයට නවමු එක් ශක්තිමත් ආලෝකයකි. සමාජ වෘතවේදියා සෑම විටම සමාජයේ ආන්තීකරණයට ලක් වූ පුද්ගලයාගේ අඹ යහළුවාට සමානය. මන්ද යත් ඔහුගේ තීරණ, හැඟීම්, අභ්‍යන්තර ප්‍රතිචාර මෙන්ම පෞද්ගලිකත්වයට හා රැකියාවිතාවයට එය සීමා කරමින් ඔහුගේ මනෝභාවයන්ට අමතන නිසාවෙනි.

කෙසේ වෙතත් සමාජ වැඩකරුවාගේ කාර්යභාරය හුදෙක් පුද්ගල මනෝභාවයන් මතින් අර්ථවත් වන්නේ අනෙකාට ආරක්ෂිත මෙන්ම සහයෝගී පරිසරයක් සපයාදීම උදෙසා වේ. නමුත් ගැඹුරින් සිතා බලන විට දෘශ්‍යමාන වන්නේ එකී හඬ සේවා ලාභියාට පමණක් නොව මුළු මහත් සමාජ ගර්භයේ ම ජීවනාලිය පෝෂණයට දරන වෑයමක් ලෙසිනි.

The Veil of Social Work

Social work in today’s professional world is like a vessel adorned with diverse carvings. These various carvings represent the many pathways through which social work unfolds. It is not confined to a single track; its avenues are many. The difference lies in the fact that all these paths are paved with human emotions and mentalities.

The social worker speaks up based on the psychological states of the most vulnerable people in society. That voice acts as a new, powerful light for the lives of those at risk. A social worker is akin to the best friend of a marginalized individual. This is because they address that person's emotions while respecting their decisions, feelings, and internal responses, all while maintaining the boundaries of privacy and professionalism.

Ultimately, the social worker's role, rooted in understanding human emotions, is defined by providing a safe and supportive environment for others. However, when looking deeper, it becomes clear that this voice is not just for the client alone—it is an effort to nourish the lifeblood of the entire social fabric.

Written by : Chamathka Samarakkodi
Second Year





Photos from Department of Sociology's post 14/03/2026
10/03/2026

ශ්‍රී ජය වර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මඟින් 2026 වර්ෂයේ මාර්තු 8 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කරගනිමින් මාර්තු 9 වන දින සුමංගල සභාසදය පරිශ්‍රයේදී සිදුකළ විද්වත් කතිකාව..

"සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සදහා අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාමාර්ග" යන මැයෙන් පැවැත්වූ මෙම විද්වත් කතිකාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්, සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය රසාංජලි පෙරේරා මහත්මියගේ මූලිකත්වයෙන්, නියෝජ්‍ය පොලිස්පති ආර්. ඒ. දර්ශිකා කුමාරි මහත්මිය, ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයනා සුරවීර මහත්මිය, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ නිලානී අලුත්ගේ මහත්මිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිවේදිකා දිනූෂා වෙත්තසිංහ මහත්මිය යන සම්භාවනීයන්ගේ සම්පත් දායකත්වයෙන් ඉතා සාර්ථක ලෙස මෙම වැඩසටහන පැවැත්විණි.

සමාජවිද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය


09/03/2026

International Women's Day - 2026 💯

*"Rights, justice, action for all women and girls ⚖️"*

HAPPENING NOW... 💡

A scholarly discussion organized by the Department of Sociology, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura, to commemorate International Women's Day.. 🏆️

---




Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Address


Department Of Sociology, University Of Sri Jayewardenepura, Gangodawila
Nugegoda