28/02/2026
✅විෂය නිර්දශය නිවැරදිව, අංගසම්පූර්ණව නිරවුල්ව, නිසි ක්‍රමවේදයකට අනුව උගන්වා ප්‍රතිඵල පෙන්වූ විශිෂ්ටතම physics group class එක. 2028 නව පංති අරඹයි...
📌මොරටුව - වේල්ස්
(මාර්තු 4 බදාදා උදේ 11.00-2.30)
📌නුගේගොඩ - රොටරි
(මාර්තු 12 බ්‍රහස්පතින්දා සවස 2.30-5.30)
26/01/2026
2027 physics ගුරුත්ව කේන්ද්‍රය Free Seminar
ඕනම ළමයෙක්ට එදාට එන්න පුළුවන්.
කොහේ පන්ති ගියත් , ගුරුත්ව කේන්ද්‍රය ඉගෙන ගෙන තිබත් නැතත් , අපි එදාට එන හැමෝටම ගුරුත්ව කේන්ද්‍රය AL විභාග ප්‍රශ්න කරන පුළුවන් කරනවා..
ඔයාලගේ යාළුවොත් එක්කන් එන්න....
ජනවාරි 28 ලබන බද්දාදා 3.00 -7.00 ( ෙමාරටුව - ෙව්ල්ස් ) සාමාන්‍ය පන්ති වෙලාවෙම තියෙන්නේ..
28/11/2025
සුළි කුණාටුව නිසා වාහින්නේ ඇයි.?? භෞතික විද්‍යාවෙන් තේරුම් ගමු..
සුළි කුණාටුව නිසා වාහින්නේ ඇයි.?? භෞතික විද්‍යාවෙන් තේරුම් ගමු..#kelumabeyrathne #srilankanews
💫💫♨️ Genuine PHYSICS♨️💫💫විභාගයට හොදම සූදානම සහිත නිවැරදි විශය අංගසම්පූර්ණව උගන්වන, වැඩ කරවන , සිහින පණගන්වන භෙතික විද්‍ය...
12/11/2025
2026 Physics ආලෝකය පාඩම සහ තාපය පාඩම පටන්ගන්නවා..
physics වලට තියෙන හොදම group class එක...
🔥🔥තාපය Extra Class🔥🔥
🔴බ්‍රහස්පතින්දා උදේ 7.30 - 2.00
📍රොටරි - නුගේගොඩ
🔍🔭ආලෝකය🕶🔦
🔴ඉරිදා උදේ 7.30 - 12.00
📍රොටරි - නුගේගොඩ
physics - කැලුම් අබේර
10/11/2025
2027 Physics චලිතය පිළිබඳ නව්ටන් නියම පටන්ගන්නවා..
physics වලට තියෙන හොදම group class එක...
🔴ඉරිදා 1.00 - 5.00
📍රොටරි - නුගේගොඩ
🔴බදාදා 3.00 - 7.00
📍වේල්ස් - මොරටුව
07/10/2025
2027 A/L නුගේගොඩ හොදම Physics පන්තිය දැන් මොරටුව වේල්ස් ඒකේ.
physics අමාරු විෂයක් නෙමෙයි. ඔයාට තවම හරියන පන්තිය set උනේ නැත්නම් physics අමාරුයි වගේ දැනෙනවා ඇති.
සමහර ළමයින්ට ගැලපෙන ගුරුවරයා හම්බුනේ නැත්නම් විෂය අමාරු වෙන්ව.,
තවත් සමහර ළමයින්ට mass classes set වෙන්නේ නෑ..
තේරෙන්න නිවරැදිව විෂය උගන්වන මට පුළුවන්, හතර වටේම පන්ති හොයා හොයා හිටපු ගොඩක් අය දැන් අපේ පන්තියේ හොදට ඉගෙන ගන්නවා.. තවත් බල බල ඉන්න කාලයක් නෑ... මොරටුව අවට Physics කරන හැමෝම අපේ group class එකට Set වෙන්න.
🔴බදාදා 3.00 - 7.00
📍වේල්ස් - මොරටුව
🔴 ඉරිදා 1.00 - 5.00
📍රොටරි - නුගේගොඩ
06/10/2025