ISSC

ISSC

Share

Fitness instructors course NVQ level and personal trainer certification, kettle bell certification Health and fitness professional institute .

managed by highly qualified
strength and conditioning coach sarath wijewantha.

01/05/2026

Physical fitness trainer NVQ LEVEL 4🌟දක්ෂයින් අතර විශිෂ්ඨයකු වන්න.... මෙම ශාරීරික යෝග්‍යතා සහතික පත‍්‍ර පාඨමාලාව රජය පිලිගත්, තෘතීයක හා වෘත්තීය පුහුණු කිරීමේ ආයතනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන අතර ඒ සදහා වටිනා සහතික පත‍්‍රයක් හා ISSC (fitness professional ) PERSONAL TRAINING හැදුනුම් පතක් පිරිනමනු ලබයි තවද,
🌟මෙම සහතික පත‍්‍රය ශ‍්‍රී ලංකාවේ සහ එතෙර රැකියා සදහා පිළිගැනීමට ලක් වී ඇත
🌟ඔබ INTERNATIONAL SPORTS SCIENCE ආයතනයේ මෙම පුහුණුව ලබා ගැනීමේදී
ශ‍්‍රී ලංකාවේ හා එතෙර පුහුණුව ලැබූ ඉතා දක්ෂ කථිකාචාර්යවරුන් පිරිසක් මගින් පමනක් දේශන පවත්වනු ලබන අතර ඔබට ලොකයේ ඔනැම රටක ඔනැම ව්‍යායාම මධ්‍යස්තානයක සේවය කිරිමට උගන්වනු ලැබේ.
🌟මෙම ආයතනයේ අධයාපනය හා පුහුණුවීම් සම්බන්ධ අධ්‍යක්ෂක වන සරත් විජේවන්ත (Diploma sports strength and conditining,certified personal trainer,certified physical fitness trainer NVQ4,Certified sports massure NVQ 4,certified functiomal movement specialist ,specilized performance nutrition,certified kettle bells coach and judge, TVEC Assessor,)Ex serviceman,Martial.arts instructor ලොකයෙ ඉතා ප‍්‍රසිද්ධ fitness first international ජාත්‍යන්තර ශාඛාවක gold personal trainer කෙනෙකු ලෙස ලබා ඇති දැනුමද ඔබට ලබා ගත හැකි වනු ඇත. 🌟එය ඔබට වෘත්තීය personal trainer කෙනෙකු ලෙස රැකියාවක් සදහා යාමේදී මහත් සේ ඉවහල් වෙයි
🌟තවද,කෙටි කාලීන පාඨමාලා I.S.S.C ආයතනය මගින් පවත්වනු ලබන අතර ,ඒ සදහා සහභාගී වීමේ දී විශේෂ මිල අඩු කිරීම් ලබා ගත හැක.
🌟ආසියාතික රටවල සහ මැද පෙරදිග රටවල හා යුරෝපීය රටවල රැකියා කිරීම සදහා මෙම සහතිකය උපකාරී වේ.
🌟 පන්ති පැවැත්වෙන දිනයන් සති අන්තයේ වන අතර
සෙනසුරාදා
🌟 ඉරිදා
බොහෝ න්‍යාය පන්ති Theory පන්ති online ක‍්‍රමයට පැවැත්වෙන අතර practical ප‍්‍රායෝගික පන්ති මසකට 2 වරක් නුගේගොඩ ප‍්‍රධාන මධයස්ථානයේ දී පැවැත්වේ.with ☕refreshment
🌟පාඨමාලා ගාස්තුව 💰80000/- වන අතර කොටස් කිහිපයකින් ගෙවා නිම කල හැක.
🌟 ප‍්‍රථමාධාර සහතිකයද ඒ සදහා ඇතුලත් වේ
🌟දේශණ මාධ්‍ය සිංහල/English
🌟කාලය මාස 10යි.
මාස 6 සේවාස්ථ පුහුණුව අවශ්‍ය වේ.
☎ලියාපදිංචි වීම සදහා අමතන්න.
077 207 7727
🌐 Issc.lk.
🖥️Issclk..com
🏛️ 9 C 1/3 stanleythilakarathne mawatha Nugegoda.

14/04/2026
09/04/2026

Wait and see...

05/04/2026

The International Sports Sciences Association (ISSA) certification is not just a course —
it’s a global standard that can turn your passion for fitness into a professional career.

03/04/2026

ජාත්‍යන්තරව පිලිගනු ලබන සහතික පත්ර පාඨමාලාවන් මෙ මගින් ලබා ගැනිමට හැකි වෙයි..

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


9 C 1/3 Stanleythilakarathne Mawatha
Nugegoda
00500

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00