Global Consultants

Global Consultants

Share

We are recruiting prospective student for Foreign Education. Global consultants dedicated to helping students to achieve their future goals.

31/12/2025

Cheers to a Bright New Year 2026!

Wishing all students and dreamers a year filled with new opportunities, growth and exciting beginnings. May 2026 be a year where your goals take flight and your hard work leads you closer to your dreams ❤️🌍

From Global Consultants, Happy New Year!

Here’s to new journeys, new achievements and a future full of possibilities. 🎉

29/12/2025

🇯🇵 ජපානයට Student Visa එකෙන් යන්න හිතනවාද? ✨🎓✈️

ජපානයේ Student Visa ගැන සරල විස්තර👇
✅ පිළිගත් පාසල් / විශ්වවිද්‍යාල
✅ Part-time වැඩ – සතියට පැය 28 🧑‍💼
✅ අඩු ජීවින වියදම්
✅ උසස් අධ්‍යාපන හා Job අවස්ථා

📄 අවශ්‍ය ලේඛන | ⏳ වීසා කාලය | 💰 වියදම්
සියල්ල ගැන නිවැරදි මාර්ගෝපදේශනය එකම තැනක!

🎌 Japan Student Visa – Why Choose Japan?

✔ ලෝක ප්‍රසිද්ධ අධ්‍යාපන පද්ධතිය
✔ Japanese Language / Degree / Technical Courses
✔ සතියට පැය 28 දක්වා Part-time Job 🧑‍💼
✔ ඉගෙනීම අතරතුර මුදල් උපයන්න පුළුවන් 💴
✔ අධ්‍යාපනයෙන් පසු Work Visa & PR අවස්ථා

📄 අවශ්‍ය දේවල්

▫ Passport
▫ Bank Reports / Sponsor Details
▫ Educational Certificates (O/L, A/L, Diploma, Degree)

● වීසා අවසන් වූ පසු,

✔ වීසා දිගු කිරීම
✔ Work Visa එකකට මාරු වීම
✔ උසස් අධ්‍යාපනයට යාම

Japan Student Visa ගැන වැඩි විස්තර සඳහා - 📩 Inbox කරන්න.
🎌 ඔබගේ ජපාන සිහිනය අදම ආරම්භ කරන්න!

25/12/2025

"Wishing you a joyous Christmas filled with love, laughter, and endless blessings! Merry Christmas. "🎄✨

"ඔබට ආදරය, සිනහව සහ අනන්ත ආශීර්වාදයන් පිරි සුභ නත්තලක් වේවා! 🎄✨"

18/11/2025

අධ්‍යාපන කේෂ්ත්‍රයේ අවම ගාස්තු අත්විදින්න.😍
චිනේ අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ,

Global Consultant අප ආයතන තෝරාගතයුත්තෙ ඇයි?🤔
🟢විශ්වාසනිය සේවය
🟢කාර්යයක්ෂම සේවය
🟢ඔනෑම අවස්ථාවක පහසුවෙන් සන්නිවේදනය කලහැකිවීම
🟢පැය 48 ඇතුලත offer latter නිකුත් කිරීම.
🟢 අපගේ උපදේශන සේවය මගින් ඔබට වඩාත්ම ගැලපෙන රට තෝරාගැනිමට ඇති හැකියාව.
🟢 ලෝකයේ ඉහල පිලිගැනිමක් ඇති විශ්වවිද්‍යාල සඳහා ඇතුලත්වීම අවස්ථාව සලසාදීම.

Contact Us for The More Details.
Global Consultants.
0113673733 || 076 227 1146 || 076 776 1146 [email protected]
www.grobalconsultants.lk
Global Consultants

10/06/2025

පොසොන් සඳ මැද මිහිඳු හිමි වැඩ දෙසුව දම් කඳ ගනිමු දිවියට.
සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා..! ☸️

09/06/2025

ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඔබේ පහසුව සඳහා අපි වීසා උපදේශන සේවා සපයන්නෙමු...

අපගේ සේවා මගින් ඔබට,
China,Malaysia,Latvia,Singapore,Finland,Romania,portugal,Australia,New Zealand,Uk ඇතුළු තවත් බෝහෝමයක් රටවල් වලට වීසා ලබාගත හැක.

පිටරට ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඉහත රටවල් සඳහා Student Visa අප ආයතනය මගින් ලබා ගත හැක.

✅Bachelor of Hospitality Management
✅Bachelor of Education
✅Bachelor of Information Technology
✅Diploma in Culinary Arts
✅Diploma in Hotel Management
✅Diploma in Early Childhood

ඇතුළු තවත් බෝහෝමයක් පාඨමලා...

ඔබ අපගේ Global Consultant ආයතනය තෝරාගතයුත්තෙ ඇයි?🤔

🟢විශ්වාසනිය සේවය
🟢කාර්යයක්ෂම සේවය
🟢ඔනෑම අවස්ථාවක පහසුවෙන් සන්නිවේදනය කලහැකිවීම
🟢පැය 48 ඇතුලත offer latter නිකුත් කිරීම.
🟢 අපගේ උපදේශන සේවය මගින් ඔබට වඩාත්ම ගැලපෙන රට තෝරාගැනිමට ඇති හැකියාව.
🟢 ලෝකයේ ඉහල පිලිගැනිමක් ඇති විශ්වවිද්‍යාල සඳහා ඇතුලත්වීම අවස්ථාව සලසාදීම.

ඔබත් අදම අපගේ උපදේශන සේවය හා සම්බන්ධවී ඔබගේ සිහිනය සැබෑකරගන්න.

Contact Us For The More Details.
Global Consultants.
Whatsapp: 076 227 1146
[email protected]
www.grobalconsultants.lk

06/06/2025

𝐇𝐀𝐏𝐏𝐘 𝐄𝐈𝐃'𝐋 𝐀𝐃𝐇𝐀 𝐌𝐔𝐁𝐀𝐑𝐀𝐊 𝐓𝐎 𝐀𝐋𝐋!

May this eid bring calm to your heart, clarity to your thoughts, and light to your spirit.

12/05/2025

සියළු සිත් සනසන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!
උතුම් වූ තෙරුවන් ගුණ බලමහිමයෙන්
සියලු ලෝ වැසියන්ට නීරෝගී සම්පත උදාවේවා...!

14/04/2025

මෙම අලුත් අවුරුද්ද ඔබට සතුටින්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු අවුරුද්දක් වේවා!

May this New Year be filled with happiness, peace, and prosperity for you!

04/02/2025

Happy 77th Independence day!!❤️🇱🇰

11/01/2025

අධ්‍යාපන කේෂ්ත්‍රයේ අවම ගාස්තු අත්විදින්න.😍

චිනේ අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ,
Global Consultant අප ආයතන තෝරාගතයුත්තෙ ඇයි?🤔

🟢විශ්වාසනිය සේවය
🟢කාර්යයක්ෂම සේවය
🟢ඔනෑම අවස්ථාවක පහසුවෙන් සන්නිවේදනය කලහැකිවීම
🟢පැය 48 ඇතුලත offer latter නිකුත් කිරීම.
🟢 අපගේ උපදේශන සේවය මගින් ඔබට වඩාත්ම ගැලපෙන රට තෝරාගැනිමට ඇති හැකියාව.
🟢 ලෝකයේ ඉහල පිලිගැනිමක් ඇති විශ්වවිද්‍යාල සඳහා ඇතුලත්වීම අවස්ථාව සලසාදීම.

Contact Us For The More Details.

Global Consultants.
0113673733 || 076 227 1146 || 076 776 1146 [email protected]
www.grobalconsultants.lk
Global Consultants
#165, Sausiri Trade Building, High Level Road. Nugegoda.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


165A Sausiri Trade Building, High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:30