20/12/2025
විදෙස් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ප්‍රරවෙශය 2026🩺
🥼MBBS | MD 🧑⚕️👩⚕️
බෙලරුසියාව | රුසියාව | මැලෙසියාව | නේපාලය | කැනඩාව | එක්සත් රාජධානිය | ඇමරිකාව
🇧🇾 🇷🇺 🇲🇾🇳🇵🇨🇦🇬🇧🇺🇸
අයදුම් පත් භාරගැනීම දැන් සිදුකෙරේ.
✅සුදුසුකම්
☑️ජීව විද්‍යා විෂය ධාරාව යටතේ අ.පො.ස උ/පෙළ
හදාර තිබීම.
☑️විදේශ උසස් අධ්‍යාපන යටතේ කේම්බ්‍රිජ්. එඩෙක්සෙල් උසස් පෙළ (Cambridge/ Edexcel A/L) හදාර තිබීම.
☑️කැනේඩියානු උසස් අධ්‍යාපන ඩිප්ලෝමා සම්පූර්ණ කර තිබීම. (OSSD - Ontario Secondary School Diploma)
OSSD හැදැරීම අප ආයතනය හරහා සිදුකල හැක.
➖පාඨමාලා කාලය - අවුරුදු 5 සහ මාස 8 (පූර්ණ කාලීන)
අයදුම්කිරීම සදහා අදම අපව සම්බන්ධ කරගන්න.
20/11/2025
අප ආයතනයේ නිලධාරීන් විසින් බෙලරුසියාවේ Grodno State Medical University හී කල සංචාරයේදී, ශිෂ්‍ය සුභසාධනය සහ ඔවුන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳවද සොයා බලන ලදී.
විශ්ව විද්‍යාල නිලධාරීන්ද මෙම සංචාරයට සහභාගී විය. ශ්‍රී ලංකාවේ විශ්වාසනීය අධ්‍යාපන ආයතනයක් ලෙස අපි, අප ශිෂ්‍යයින්ගේ විදේශීය අධ්‍යයන කාලය තුල සුභසාධන සහ පහසුකම් සෑම විටම සැලැස්වීමට කැපව සිටිමු.
University officials also participated in the visit. As a trusted educational institution in Sri Lanka, we are always committed to ensuring the comfort and well-being of our students while they pursue their studies abroad.
If you need to know more information about upcoming intakes, kindly contact us.
20/11/2025
🇱🇰 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝗭𝗼𝗻𝗲 𝗢𝗽𝗲𝗻𝗶𝗻𝗴 𝗮𝘁 𝗛𝗼𝘀𝘁𝗲𝗹 𝗡𝗼. 4 – 𝗚𝗿𝗼𝗱𝗻𝗼 𝗦𝘁𝗮𝘁𝗲 𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆! 🇧🇾
GRODNO STATE MEDICAL UNIVERSITY-HOSTEL NO 4 හී නව විවේකී කලාපයක් අප සිසුන් සදහා ඉදිකිරීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.
විවෘත කිරීමේ උත්සවයට විශ්වවිද්‍යාලයේ නිලධාරීන් සහ අප කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගී විය. මෙම අවස්ථාව සංවිධාන කළ ශ්‍රීලංකා සිසුන්ගේ සංගමයට අපගේ විශේෂ ස්තූතිය.
The new Sri Lankan Zone in Hostel No. 4 is a warm and lively space for Sri Lankan students to relax, connect, and celebrate their culture while studying in Belarus.
The opening ceremony was attended by university officials, as well as Sri Lankan and Belarusian staff. A big thank-you to the Sri Lankan Student Association for organizing this event.
We also sincerely appreciate the Vice Rector, Hostel Manager, and University Officials for their support and presence, which made the occasion truly special. 🤝
15/11/2025
𝗚𝗢𝗠𝗘𝗟 𝗦𝗧𝗔𝗧𝗘 𝗠𝗘𝗗𝗜𝗖𝗔𝗟 𝗨𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗜𝗧𝗬 - 𝗕𝗘𝗟𝗔𝗥𝗨𝗦 🇧🇾
🎓ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමත GOMEL විශ්ව විද්‍යාලය වෙත 2026 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනේ.
𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝗳𝗼𝗿 𝗮𝗻 𝘂𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴 𝘀𝗲𝗺𝗶𝗻𝗮𝗿 𝗮𝗯𝗼𝘂𝘁 𝗺𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗲𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻;
❇️On 23rd of November (Sunday)
❇️10.30 AM
▪️𝗘𝗻𝘁𝗿𝗮𝗻𝗰𝗲 𝗶𝘀 𝗙𝗥𝗘𝗘.
🔰SLMC අනුමත රාජ්‍ය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ඔබට රජයේ වෛද්‍ය වරයකු වීමට ලැබෙන අනගි අවස්ථාවකි.
𝗔𝗽𝗽𝗹𝘆 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗺𝗼𝘀𝘁 𝗧𝗥𝗨𝗦𝗧𝗘𝗗 𝗲𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗽𝗿𝗼𝘃𝗶𝗱𝗲𝗿 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰
වසර 𝟮𝟳කට වැඩි පළපුරුද්දක් ඇති අපි වෛද්‍යවරුන් 𝟮𝟱𝟬𝟬+ කට වැඩි පිරිසක් බිහිකර ඇත.
✅දැනට ශ්‍රී ලාංකික සිසුන් වැඩිම පිරිසක් විශ්ව විද්‍යාලය වෙත යොමු කළ එකම ආයතනය වීම.
✅Gomel හි අප ආයතනයේ විදෙස් කාර්යාලයේ පුහුණු කාර්‍යමණ්ඩලයක විශ්වාසනීය සේවය වසර 6 පුරාවට ලැබීම.
✅දැනට ඉගෙනුම ලබන සිසුන්ගේ හා දෙමව්පියන්ගේ අචල විශ්වාසය දිනූ එකම ආයතනය.
Gomel State Medical University - 2026 අධ්‍යයන වර්ෂය වෙත ඇතුල්වීමට ශ්‍රී ලාංකික දුවා දරුවන්ට හිමිව ඇත්තේ සීමිත ආසන සංඛ්‍යාවකි.❗️❗️
💺𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝘆𝗼𝘂𝗿 𝘀𝗲𝗮𝘁 𝘁𝗼𝗱𝗮𝘆!
-
06/11/2025
🇷🇺🩺 𝐒𝐋𝐌𝐂 𝐑𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐑𝐞𝐧𝐞𝐰𝐞𝐝 𝐟𝐨𝐫 𝐓𝐯𝐞𝐫 𝐒𝐭𝐚𝐭𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 🇷🇺🩺
𝐓𝐡𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 (𝐒𝐋𝐌𝐂) 𝐡𝐚𝐬 𝐫𝐞𝐧𝐞𝐰𝐞𝐝 𝐭𝐡𝐞 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐓𝐯𝐞𝐫 𝐒𝐭𝐚𝐭𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲, 𝐑𝐮𝐬𝐬𝐢𝐚 — 𝐚 𝐬𝐢𝐠𝐧𝐢𝐟𝐢𝐜𝐚𝐧𝐭 𝐮𝐩𝐝𝐚𝐭𝐞 𝐟𝐨𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬 𝐚𝐬𝐩𝐢𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐛𝐞𝐜𝐨𝐦𝐞 𝐝𝐨𝐜𝐭𝐨𝐫𝐬. 👨⚕👩⚕
This renewal reaffirms Tver’s long-standing reputation for academic excellence and global standards in medical education. With this recognition, Sri Lankan students can confidently pursue their MBBS studies at Tver State Medical University, knowing their degree is officially accepted by the SLMC.
Check the official listing now on the SLMC website: https://slmc.gov.lk/en/education/study-abroad-and-practice-in-sri-lanka
𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐧 𝐬𝐭𝐮𝐝𝐲𝐢𝐧𝐠 𝐚𝐭 𝐓𝐯𝐞𝐫 𝐒𝐭𝐚𝐭𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐚𝐧𝐝 𝐮𝐩𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐚𝐝𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧𝐬, 𝐜𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐭𝐨𝐝𝐚𝐲 𝐚𝐭:
📱 𝟎𝟕𝟏𝟏 𝟏𝟎 𝟏𝟎 𝟏𝟎
📧 𝐢𝐧𝐟𝐨@𝐫𝐞𝐜𝐜𝐚𝐦𝐩𝐮𝐬.𝐜𝐨𝐦
🌐 𝐰𝐰𝐰.𝐫𝐞𝐜𝐜𝐚𝐦𝐩𝐮𝐬.𝐜𝐨𝐦
📍 𝐕𝐢𝐬𝐢𝐭 𝐮𝐬 𝐚𝐭 𝟏𝟖𝟏, 𝐇𝐢𝐠𝐡 𝐋𝐞𝐯𝐞𝐥 𝐑𝐨𝐚𝐝, 𝐍𝐮𝐠𝐞𝐠𝐨𝐝𝐚, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
05/11/2025
🎉 𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬! 🎉
We are proud to announce that 𝐓𝐯𝐞𝐫 𝐒𝐭𝐚𝐭𝐞 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐡𝐚𝐬 𝐛𝐞𝐞𝐧 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐥𝐲 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐳𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 (𝐒𝐋𝐌𝐂) — and it’s now published on the SLMC official website!
https://slmc.gov.lk/en/education/study-abroad-and-practice-in-sri-lanka
This is great news not only for all current students, but especially for the hundreds of graduates, doctors, and specialist doctors who are proudly serving in hospitals across Sri Lanka under the Ministry of Health and around the world. 👩⚕👨⚕🌍
This recognition marks another milestone in the long and proud history of Tver State Medical University, honoring the dedication and success of its alumni who have passed the Medical Council examinations and continue to serve humanity. ❤
✨ 𝐋𝐞𝐭’𝐬 𝐜𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐞 𝐭𝐡𝐢𝐬 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫! ✨
𝐅𝐨𝐫 𝐦𝗼𝗿𝗲 𝗜𝗻𝗳𝗼𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐜𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐭𝐨𝐝𝐚𝐲:
📱𝟎𝟕𝟏𝟏 𝟏𝟎 𝟏𝟎 𝟏𝟎
📧𝗶𝗻𝗳𝗼@𝗿𝗲𝗰𝗰𝗮𝗺𝗽𝘂𝘀.𝗰𝗼𝗺
🌐𝐰𝐰𝐰.𝐫𝐞𝐜𝐜𝐚𝐦𝐩𝐮𝐬.𝐜𝐨𝐦
📍 𝐎𝐫 𝐯𝐢𝐬𝐢𝐭 𝐮𝐬 𝐚𝐭 𝟏𝟖𝟏, 𝐇𝐢𝐠𝐡 𝐋𝐞𝐯𝐞𝐥 𝐑𝐨𝐚𝐝, 𝐍𝐮𝐠𝐞𝐠𝐨𝐝𝐚, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
27/10/2025
🎓SCHOLARSHIPS FOR FOREIGN STATE UNIVERSITIES: APPLY NOW❗️
ඔබ විදෙස් අධ්‍යාපනය හැදෑරීමට සිහින දකින ශිෂ්‍යයෙක්ද❓එම සිහිනය යථාර්ථයක් කරවීමට අප සූදානම්.
🔰අදම ලියාපදිංචි වන්න.
https://forms.gle/p79uBuamfErH2DzQ7
Scholarships for Aspiring Doctors, Engineers, IT Specialist, Maritime Experts, and Business Leaders.
ස්වර්ණමය *ශිෂ්‍යත්ව* හිමිකරගනිමින් ලොව පුරා රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය හැදෑරීමට ඔබටත් අවස්ථාව.
24/10/2025
🎓 Gomel State Medical University – September 2025 Intake 🇧🇾
Our Sri Lankan students have officially started their journey toward achieving their dream of becoming doctors at the Sri Lanka Medical Council–recognised, prestigious state medical university in Belarus! 🇱🇰🇧🇾
✳️නව අයදුම්පත් කැඳවීම – දැන් පෙබරවාරි 2026 ආරම්භය සඳහා අයදුම්පත් ලබා ගන්නා අතර, අධ්‍යයනය ආරම්භ වන තෙක් ඔබට අපගේ නොමිලයේ Human Anatomy පාඨමාලාවට සහභාගී විය හැක! 🩺📖
👩⚕️👨⚕️ ඔබේ වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීමට අදම පියවර ගන්න!
Take the first step toward your dream career and study at one of the most respected medical universities in Eastern Europe.
23/09/2025
🎓 වෛද්‍ය වෘත්තියට පිවිසීමට ඔබටත් අවස්ථාවක්!
Study Medicine at a World-Renowned University – KURSK STATE MEDICAL UNIVERSITY, RUSSI. 🩺
අප රුසියාවේ Kursk State Medical University සදහා දශක දෙකකට වැඩි කාලයක සිට ශ්‍රී ලාංකික සිසුන්ට, වෛද්‍යවරු වීමට විශ්වාසනීය මාර්ගයක් ලබාදී ඇත. 🇱🇰
🔰මෙම ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය (World-Renowned University) වෙතින් ඔබේ වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ කිරීමට ඔබටත් අවස්ථාවක් හිමිවේ.
ඔබගේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික දැනුම ලබාදී, ඔබගේ අධ්‍යාපනය නිමවනතුරු ඔබට සහය වීම අපගේ කාර්යභාරයයි.
එමෙන්ම, අප සියලු ලියාපදිංචි සිසුන් සදහා Human Anatomy පන්තිද පවත්වයි!
Kursk State Medical University පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු, ශිෂ්‍යත්වය, වියදම් සහ විෂය නිර්දේශ පිළිබඳ විස්තර දැන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
Kursk State Medical University – Your Gateway to a Global Medical Career!
23/09/2025
ශ්‍රී ලංකාවේ විදේශ වෛද්‍ය අධ්‍යාපනයේ පුරෝගාමීන් වන අප විසින් නුගේගොඩ REC පරිශ්‍රයේදී පවත්වන විදෙස් වෛද්‍ය අධ්‍යාපන සම්මන්ත්‍රණයට ඔබත් එක්වන්න!🩺🥼
🔺ENTRANCE FREE🔺
📅 Date: Friday, 28th September 2025
⏱️Time: 10.00AM – 12.30PM
📍 Venue: REC Premises
ℹ️ During this event, officials will provide insights into university details, admission process, intakes.. etc.
Don’t miss this opportunity to learn more about possibilities in foreign medical education.
🎟️ Reserve your seat today to secure your spot and discover all you need to know about studying abroad for a rewarding medical career.
ශ්‍රී ලංකාවේ දෙමාපිය සහ සිසුන්ගේ වසර 29ක් පුරා අචල විශ්වාසනීය උසස් අධ්‍යාපන සේවා සහකරු ලෙස, වෛද්‍ය උපාධිධාරීන් 2700 කට අධික සංඛ්‍යාවක් බිහිකිරීම පිළිබඳව අපි ආඩම්බර වෙමු.
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මෙම සම්මන්ත්‍රණයට අදම ලියාපදිංචි වන්න.
➖ඇතුල්වීම නොමිලේ➖
❇️අපගේ වෛද්‍ය අයදුම්කරුවන්ට අප පිරිනමන දේ:
▪️පූර්ව වෛද්‍ය වැඩසටහන්
▪️24/7 සහාය
▪️ශිෂ්‍යත්ව සහ විශේෂ දීමනා
▪️කැපවූ විදේශීය කාර්ය මණ්ඩලයක සහාය
▪️උපාධිධාරීන්, සිසුන්, දෙමාපියන් සහ වෘත්තිකයන්ගේ ජාලයකට සහාභාගී වීමේ හැකියාව.
▪️සුඛෝපභෝගී නවාතැන්
▪️ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව වෙත වෘත්තීය මාර්ග පැහැදිලි කිරීම සහ වෛද්‍ය සභා ප්‍රවේශ විභාග සඳහා සූදානම් කිරීම.
අප, වෛද්‍යවරයකු වීමේ ඔබේ අභිලාෂය විශිෂ්ට යථාර්ථයක් බවට පත්කරන්නෙමු.
02/09/2025
⚕️Medical University Admissions 2025 Now Closing❗️
🎓 Apply to globally recognized top state medical universities around the world.
ශ්‍රී ලංකාවේ දෙමාපිය සහ සිසුන්ගේ වසර 29ක් පුරා අචල විශ්වාසනීය උසස් අධ්‍යාපන සේවා සහකරු ලෙස, වෛද්‍ය උපාධිධාරීන් 2900 කට අධික සංඛ්‍යාවක් බිහිකිරීම පිළිබඳව අපි ආඩම්බර වෙමු.
2025 වෛද්‍ය අධ්‍යාපනය ප්‍රවේශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා අදම අප හා සම්බන්ධ වන්න. 🩺
✅ 100% English-Medium Programs
✅ Globally Recognised Degrees – Approved by the SLMC and other medical councils in the UK, Canada, Australia, and the EU
✅ Trusted & Transparent Service – NO Hidden Fees
✅ Direct University Admission
✅ Bank Loan Assistance Available
✅ Flexible Payment Plans – Pay in Installments
✅ Post-Graduation Internship & Medical Career Pathways
✅ Supportive Sri Lankan Community 🇱🇰
✅ Safe, Affordable & Student-Friendly Environments
✅ 24/7 Support from Sri Lankan & International Staff
📞 Call Now: 071 110 1010
2025 Intake Filling Fast – Don’t Miss Out❗️
17/07/2025
🎓𝗢𝗡𝗧𝗔𝗥𝗜𝗢 𝗦𝗘𝗖𝗢𝗡𝗗𝗔𝗥𝗬 𝗦𝗖𝗛𝗢𝗢𝗟 𝗗𝗜𝗣𝗟𝗢𝗠𝗔 (𝗢𝗦𝗦𝗗)
The OSSD provides Sri Lankan students with a pathway to higher education and career opportunities, in Europe, Australia, Canada, Russia, Belarus and globally. 🌍
🔰ELIGIBILITY:
Students must have completed O/Ls. Students with low A/L results can also apply.
🔰AWARDING BODY:
Ministry of Education, Ontario, Canada.
🔰GLOBAL RECOGNITION:
The OSSD is accepted by over 500 universities worldwide.
➖Available Streams➖
✔️Science
✔️Engineering
✔️Business
✔️IT
👩🏫Learning Mode
A blended learning system, combining online and in-person sessions.
ලියාපදිංචිය සිට පාඨමාලා සාර්ථකව නිමවනතුරු අප ඔබට සහාය දක්වන අතර, ඔබට මෙම පාඨමාලාව නිම කිරීමෙන් පසු වෛද්‍ය, තොරතුරු තාක්ෂණ, කළමනාකරණ, ඉංජිනේරු හෝ වෙනත් ඕනෑම අධ්‍යයන වැඩසටහනක් ආරම්භ කිරීමට ගෝලීය විශ්ව විද්‍යාල සඳහා දොරටු විවෘත වනු ඇත.
Start your academic journey today❗️
📲 711101010
𝘞𝘦 𝘮𝘢𝘬𝘦 𝘺𝘰𝘶𝘳 𝘥𝘳𝘦𝘢𝘮 𝘢 𝘳𝘦𝘢𝘭𝘪𝘵𝘺