Fly In OUSL -පියඹමු විවෘතයේ

Fly In OUSL -පියඹමු විවෘතයේ

Share

Fly In OUSL
පියාපත් දිගහරින්න...විවෘතය ඔබේ....

10/06/2026

♥️

06/06/2026

𝐂𝐄𝐋𝐄𝐁𝐑𝐀𝐓𝐄 𝐘𝐎𝐔𝐑 𝐆𝐑𝐀𝐃𝐔𝐀𝐓𝐈𝐎𝐍 𝐖𝐈𝐓𝐇 𝐎𝐔𝐒𝐋 𝐒𝐎𝐔𝐕𝐄𝐍𝐈𝐑𝐒! 💙🎓

❤️ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐎𝐔𝐒𝐋 ❤️

Make your graduation day even more memorable with our exclusive collection of OUSL souvenirs and keepsakes! 🎁✨

📅 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐨𝐧:
🎓 𝟏𝟎𝐭𝐡 & 𝟏𝟏𝐭𝐡 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟔

📍 𝐕𝐞𝐧𝐮𝐞:
🏛️ Special Souvenir Shop – BMICH, 1st Floor

🛍️ 𝐆𝐞𝐭 𝐘𝐨𝐮𝐫 𝐅𝐚𝐯𝐨𝐮𝐫𝐢𝐭𝐞 𝐎𝐔𝐒𝐋 𝐈𝐭𝐞𝐦𝐬:
👕 Polo T-Shirts
🧢 Caps
🔑 Key Tags
🎗️ Wristbands
👜 Tote Bags
☂️ Umbrellas
🖊️ Pens
🧸 Graduation Teddy Bears
💐 Flower Bouquets & More!

✨ Celebrate your success with pride.
✨ Capture unforgettable graduation memories.
✨ Take home a special keepsake from your OUSL journey.

📸 Visit the Souvenir Shop during the graduation ceremony and make your special day even more memorable!

🎓 𝐘𝐨𝐮𝐫 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐦𝐞𝐧𝐭 • 𝐘𝐨𝐮𝐫 𝐏𝐫𝐢𝐝𝐞 • 𝐘𝐨𝐮𝐫 𝐎𝐔𝐒𝐋 💙

06/06/2026

විවෘතය...

credit:- Binu Liyanage

Photos from Fly In OUSL -පියඹමු විවෘතයේ's post 30/05/2026

🪔✨ **“පිළිවෙතින් පෙළ ගැසෙමු”** ✨🪔

සම්බුදු තෙමඟුලේ දම් පණිවිඩය සිත් තුළ දරාගෙන,
මෛත්‍රිය, කරුණාව, විනය හා යහපත් පිළිවෙතින්
සමාජයට ආදර්ශයක් වෙමු… 🌼🙏

වෙසක් උත්සවයේ සැබෑ අරුත වන්නේ
ආලෝකයෙන් පමණක් නොව,
යහපත් ගුණයන්ගෙන් ජීවිත ආලෝකමත් කිරීමයි…

එබැවින්,
එකමුතුවෙන්… වගකීමෙන්… දම් සිසිලෙන්…
**පිළිවෙතින් පෙළ ගැසෙමු.** 🤍✨

#පිළිවෙතින්පෙළගැසෙමු #වෙසක් #සම්බුදුතෙමඟුල #දම්සිසිල #මෛත්‍රී #විනය

30/05/2026

ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් පහන් වේවා!!! 🙏🏻🏮

29/05/2026

විවෘත විශ්වවිද්‍යාලයීය වෙසක් කලාපය - 2026

මහා ශිෂ්‍ය සංගමය හා සියලුම පීඨවල සහෝදරත්වයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන

බැති ගී සරණිය
ආලෝක පූජාව
දන්සල් කලාපය

දන්සැල්

1. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය - කඩල දන්සල (උදෑසන 9-11)

2. ⁠කළමණාකරන පීඨය - ෆ්‍රයිඩ් රයිස් දන්සල ( උදෑසන 11 - දවල් 1)

3. ⁠තොරතුරු තාක්ෂණ අංශය ස්වභාවික විද්‍යා පීඨය - අයිස් ක්‍රීම් දන්සල ( උදෑසන 11 - දවල් 1)

4. ⁠ස්වභාවික විද්‍යා පීඨය - අයිස් ක්‍රීම් දන්සල ( දවල් 1-3)

5. ⁠අධ්‍යාපන පීඨය - අයිස් ක්‍රීම් දන්සල (සවස 3-4)

6. ⁠ ඉංජිනේරු පීඨය - රොටි දන්සල ( සවස 5 සිට)

වෙසක් මස 30 දින විවෘත විශ්වවිද්‍යාලයීය මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී...

ඔබ සැමට බැති සිතින් ආරාධනා...!

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

17/05/2026

The future belongs to those who believe in the beauty of their dreams." 🌟
​To the class of the OUSL General Convocation 2025 (II)—your hard work, late-night study sessions, and perseverance have officially paid off!
​ we celebrate your success on June 10th & 11th, 2026, at the BMICH, Colombo. This is your moment to shine, caps off to your success! 🎓💼

​Tag your fellow graduates in the comments below! 👇

16/05/2026

පියඹමු විවෘතයේ....

07/05/2026

🩺 ඔබේ සෞඛ්‍යය, අපගේ වගකීම 💙

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය විද්‍යා පීඨයේ, සෞඛ්‍ය වෙබ් සංගමය හා මහජන තොරතුරු අංශය එක්ව සංවිධානය කරන විශේෂ වෛද්‍ය කඳවුර සඳහා ඔබත් එක්වන්න!

✅ ඇස් පරීක්ෂාව
✅ රුධිර සීනි පරීක්ෂාව
✅ රුධිර පීඩන පරීක්ෂාව
✅ වෛද්‍ය උපදේශන සේවා
✅ Digital Health Profile පහසුකම්

📅 2026 මැයි 11
⏰ පෙ.ව. 9.30 – ප.ව. 12.30
📍 සෞඛ්‍ය විද්‍යා පීඨය

ඔබේ සෞඛ්‍යය ගැන අදම සැලකිලිමත් වන්න! 🌿

27/04/2026

විවෘතය...

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


#21, Nawala
Nugegoda
10250