Makeup School -Sri Lanka

Makeup School -Sri Lanka

Share

Makeup School-Sri Lanka is official Fan Page of PRO MAKEUP ACADEMY.

20/08/2026

ජීවිතේ හැමදාම අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න එපා… 🤍
සමහර දවස් තමන් වෙනුවෙන් වෙන් කරගන්න.

හැමදාම කෙනෙක්ගේ දුවක් වෙලා…
කෙනෙක්ගේ බිරිඳක් වෙලා…
කෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙලා…
කෙනෙක්ගේ යාළුවෙක් වෙලා…
හැමෝගෙම අවශ්‍යතා ගැන හිතලා ජීවත් වෙද්දි…

අපිටත් අපිවම අමතක වෙන්න පුළුවන්. 🥺

“මට කොහොමද?” කියලා අහන්න කලින්
“අනිත් අයට කොහොමද?” කියලා අහන එක පුරුද්දක් වෙලා යනවා.

ඒත් මතක තියාගන්න…
ඔයාටත් ආදරය, අවධානය, විවේකය සහ සතුට අවශ්‍යයි. ❤️

හැමදාම ශක්තිමත් වෙලා ඉන්න ඕනේ නැහැ.
හැමෝවම සතුටු කරන්න ඕනේ නැහැ.
හැම දෙයක්ම perfect කරන්න ඕනේ නැහැ.

සමහර දවසක…
Phone එක පැත්තකින් තියලා,
කැඩපත ඉස්සරහට ගිහින් තමන් දිහා බලලා,
“මමත් වැදගත්” කියලා තමන්ටම මතක් කරගන්න. 🌸

තමන්ව ලස්සනට සකස් කරගන්න.
තමන් කැමති දෙයක් කරන්න.
තමන්ට ආදරේ කරන්න.
තමන්ගේ සිහින ගැන ආයෙත් හිතන්න.

මොකද තමන්ව අතහැරලා අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන එක කැපවීමක් වුණත්, තමන්ව රැකගන්න එකත් ඒ තරමටම වැදගත්. 🤍

ඔයාට ලස්සන වෙන්න වෙන කෙනෙක් වෙනුවෙන් අවශ්‍ය නැහැ.
ඔයාට Makeup කරන්න වෙන කෙනෙක් වෙනුවෙන් අවශ්‍ය නැහැ.

සමහර වෙලාවට…
තමන්වම ආයෙත් හඳුනාගන්න,
තමන් ගැන හොඳට බලාගන්න,
තමන් වෙනුවෙන් ලස්සනට හැඩවෙන්න. 💄✨

මේ ජීවිතේ අනිත් අය වෙනුවෙන් ඉඩක් තියෙනවා වගේම,
ඔයා වෙනුවෙනුත් පුංචි ඉඩක් වෙන් කරගන්න. ❤️

Because you deserve to feel beautiful, confident and happy — for YOU. 🌷
Makeupschool.lk 076 665 9977

20/08/2026

💄✨ Makeup Artist කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවද?

මුල ඉඳලා හරියටම, step by step Makeup ඉගෙනගෙන Professional Makeup Artist කෙනෙක් වෙන්න ඔබේ journey එක අදම පටන්ගන්න. ❤️

🎓 Professional Makeup Course
📚 Beginner සිට Professional Level දක්වා
🗓️ Duration – 12 Days
💄 Practical Training සමඟ

✨ Skills හදාගෙන, විශ්වාසයෙන් Makeup Career එකක් පටන්ගන්න!

📩 Enroll Now & Secure Your Seat!
WhatsApp 07666 5 99 77
Makeupschool.lk

18/08/2026

💄 Personal Makeup Course 💄
3-Day Programme

📅 *Available Starting Dates* :

✅ Saturday – 29th August (Weekend Batch)

🕣 *Time* : 2.30pm to 5.00pm

✅ Friday – 21st August (Weekday Batch 2)

🕣 *Time* : 8:30 AM – 11:00 AM

📚 *Duration* : 3 Days (over 3 weeks)

📍 *Venue* : Pro Makeup Academy – Nugegoda

🔗 *Location* : https://g.co/kgs/L9Rjbmk

✨ *What You’ll Learn:*

• How to create beautiful, natural makeup looks for everyday, office, parties & special occasions
• How to choose the right makeup products for your skin
• Step-by-step makeup application with professional guidance
• How to confidently do your own makeup correctly

📩 *To Register, Please Send* :

• Your Name
• Contact Number
• Your Preferred Starting Date

📱 WhatsApp: 076 665 9977
🌐 Makeupschool.lk

10/08/2026

💄 Personal Makeup Course 💄
3-Day Programme

📅 *Available Starting Dates* :

✅ Saturday – 15th August (Weekend Batch)

✅Tuesday 11th August ( Weekday Batch)

🕣 Time: 8:30 AM – 11:00 AM

📚 *Duration* : 3 Days (Over 3 Weeks)

📍 *Venue* : Pro Makeup Academy – Nugegoda

✨ Learn how to create your own flawless makeup for everyday wear, office looks, parties, and special occasions with step-by-step guidance. Gain confidence in choosing the right makeup products and applying makeup like a professional.

📩 *To Register, Send Us:*
• Your Name
• Mobile Number
• Preferred Starting Date

📱 WhatsApp: 076 665 9977
🌐 Makeupschool.lk

10/08/2026

💄 Personal Makeup Course 💄
3-Day Programme

📅 *Available Starting Dates* :

✅ Saturday – 15th August (Weekend Batch)

✅Tuesday 11th August ( Weekday Batch)

🕣 Time: 8:30 AM – 11:00 AM

📚 *Duration* : 3 Days (Over 3 Weeks)

📍 *Venue* : Pro Makeup Academy – Nugegoda
🔗 Location: https://g.co/kgs/L9Rjbmk

✨ Learn how to create your own flawless makeup for everyday wear, office looks, parties, and special occasions with step-by-step guidance. Gain confidence in choosing the right makeup products and applying makeup like a professional.

📩 *To Register, Send Us:*
• Your Name
• Mobile Number
• Preferred Starting Date

📱 WhatsApp: 076 665 9977
🌐 Makeupschool.lk

07/08/2026

ඉස්සර හැම special day එකක්ම ආවේ පොඩි stress එකක් එක්ක.

"කොහොමද ලෑස්ති වෙන්නේ?"

දැන් නම් එහෙම නෑ.
මගේ ලස්සන මගේම අතින් නිර්මාණය කරන්න මම දන්නවා. ✨

ඔබේ ස්වභාවික ලස්සන ආදරයෙන් ඉස්මතු කරගන්න අවශ්‍ය දැනුම සහ විශ්වාසය ලබාගන්න. ඔබ වෙනුවෙන් කරන මේ කුඩා ආයෝජනය, ජීවිත කාලයක් වටිනා අත්දැකීමක් වේවි.
අදම අපගේ Personal Makeup Course සදහා ලියාපදිංචි වෙන්න

hotline and whtsapp
076 665 9977
Makeupschool.lk

💄 Personal Makeup Course 💄
3-Day Programme

📅 Available Starting Dates:

✅ Saturday - 15th August (Weekend Batch)

✅Tuesday - 11th August ( Weekday Batch)

🕣 Time: 8:30 AM – 11:00 AM

📚 Duration: 3 Days (Over 3 Weeks)

📍 Venue: Pro Makeup Academy – Nugegoda
🔗 Location: https://g.co/kgs/L9Rjbmk

✨ Learn how to create your own flawless makeup for everyday wear, office looks, parties, and special occasions with step-by-step guidance. Gain confidence in choosing the right makeup products and applying makeup like a professional.

📩 To Register, Send Us:
• Your Name
• Mobile Number
• Preferred Starting Date

06/08/2026

Makeup Shopping එකේදී තවත් Confuse වෙන්න එපා!
ඔයාට ගැලපෙන Makeup Products මොනවද? අපි කියලා දෙන්නම්!
Makeup කරන්න විතරක් නෙවෙයි—හරි Products තෝරන්නත් ඉගෙන ගමු.

💄 පුද්ගලික මේකප් පාඨමාලාව 💄
දින 3ක වැඩසටහන

📅 ආරම්භ වන දින:

✅ සෙනසුරාදා – අගෝස්තු 08 (සති අන්ත කණ්ඩායම)

✅ සිකුරාදා – අගෝස්තු 07 (සතියේ දින 2වන කණ්ඩායම)

🕣 වේලාව: පෙ.ව. 8:30 – 11:00

📚 කාලය: දින 3 (සති 3ක් පුරා)

📍 ස්ථානය: Pro Makeup Academy – නුගේගොඩ

🔗 Location: https://g.co/kgs/L9Rjbmk

✨ ඔබට ඉගෙන ගත හැකි දේ:

• දෛනික, කාර්යාලීය, සාද සහ විශේෂ අවස්ථා සඳහා ලස්සන හා ස්වාභාවික මේකප් කිරීම
• ඔබගේ සමට ගැළපෙන මේකප් නිෂ්පාදන නිවැරදිව තෝරා ගැනීම
• වෘත්තීය මට්ටමේ උපදෙස් සමඟ පියවරෙන් පියවර මේකප් කිරීම ඉගෙන ගැනීම
• ඔබේම මේකප් විශ්වාසයෙන් හා නිවැරදිව කරගැනීම

📩 ලියාපදිංචි වීමට එවන්න:

• ඔබගේ නම
• දුරකථන අංකය
• ඔබ කැමති ආරම්භක දිනය

📱 WhatsApp: 076 665 9977
🌐 Makeupschool.lk

02/08/2026

Makeup ඉගෙන ගන්න එක වියදමක් නෙවෙයි... ඔබට හැමදාටම අයිති වෙන කුසලතාවක් ලබාගැනීමක්. 🥰

ඔබට ගැළපෙන විදිහට ඔබව ලස්සන කරගන්න දැනගෙන ඉන්න එක හැම කාන්තාවකටම වටිනවා.

අදම අපගේ Personal Makeup Course එකට join වෙන්න.

💄 පුද්ගලික makeup පාඨමාලාව 💄
දින 3ක වැඩසටහන

📅 ආරම්භ වන දින:

✅ සෙනසුරාදා – අගෝස්තු 8 (සති අන්ත කණ්ඩායම)

✅ බදාදා - අගෝස්තු 05 ( සතියේ දින කණ්ඩායම)

🕣 වේලාව: පෙ.ව. 8.30 – 11.00

📚 කාලය: දින 3ක් (සති 3ක් පුරා)
📍 ස්ථානය: Pro Makeup Academy – නුගේගොඩ

✨ දෛනික, කාර්යාල, සාද සහ විශේෂ අවස්ථා සඳහා ඔබටම ගැළපෙන වෘත්තීයමය makeup කිරීම පියවරෙන් පියවර ඉගෙන ගන්න. නිවැරදි නිෂ්පාදන තෝරාගැනීම සහ විශ්වාසයෙන් යුතුව මේකප් කිරීමේ හැකියාව ලබාගන්න.

📩 ලියාපදිංචි වීමට එවන්න:
• නම
• දුරකථන අංකය
• සහභාගී වීමට කැමති දිනය

📱 WhatsApp: 076 665 9977
🌐 Makeupschool.lk

01/08/2026

සෑම දිනකම ලස්සනට, පිළිවෙළට සහ ඔබට ගැළපෙන ආකාරයට Makeup කිරීමේ හැකියාව ඔබටත් හිමි විය යුතුයි. 🌸

Enrol now for the Personal Makeup Course
076 665 9977
Makeupschool.lk

31/07/2026

💅✨ PROFESSIONAL NAIL TECHNICIAN COURSE – JULY 2026 ✨💅

ඔබගේ Passion එක Professional Career එකක් බවට පත් කරගන්න! 💖

📅 Commencement Dates

🌸 01st August (Saturday) – Weekend Batch

✨ Course Details ✔️ Duration: 6 Days (25 GLH)

✔️ Practical Products බොහොමයක් Academy මඟින් සපයනු ලැබේ.
✔️ Sinhala & English Medium

📩 නම සහ දුරකථන අංකය එවා FREE Registration කරගන්න.

💅 Limited Seats Available – Enroll Today! ✨

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No: 9/D/2/1 Stanley Thilakarathne Road
Nugegoda
10250

Opening Hours

Monday 09:30 - 20:00
Tuesday 09:30 - 17:00
Wednesday 09:30 - 17:00
Thursday 09:30 - 17:00
Friday 09:30 - 17:00
Saturday 09:30 - 17:00
Sunday 09:30 - 20:00