22/06/2024
🎨 Video Editing ඉගෙන ගෙන සුපිරි වැඩ්ඩෙක් වෙමු. 🎨
📢 Cognito Institute of Management and Technology (CIMT) මගින් සිංහල භාෂාවෙන් පවත්වන පැය 20ක සහතික පාඨමාලාව සඳහා දැන් ම ලියාපදිංචි වන්න! මේ පාඨමාලාව නවකයින්ට සහ මුලික දැනුමක් ඇති අයට ඔබේ දක්ෂතා අලුත් කිරීමට විශේෂිතව වැදගත් වේ.
✨ පාඨමාලා අන්තර්ගතය:
# Introduction to Video Editing
Understanding the basics of video editing
Overview of Premiere Pro and CapCut interfaces
# Getting Started with Premiere Pro
Importing and organizing footage
Basic editing techniques: cutting, trimming, and transitions
# Advanced Premiere Pro Techniques
Working with audio: syncing and editing
Color correction and grading
Adding effects and motion graphics
# Exploring CapCut
Navigating the CapCut interface
Quick edits and mobile-friendly tools
Applying filters and transitions
# Combining Tools for Optimal Results
Integrating projects between Premiere Pro and CapCut
Best practices for exporting and sharing videos
# Project Work and Hands-On Practice
Real-world projects to build your portfolio
📅 පාඨමාලා කාලය: පැය 20 යි
📜 සහතිකය: සාර්ථකව නිම කළ පසු ඔබගේ නිවසටම තැපෑලෙන් ලැබේ.
💻 ක්‍රමවේදය : මාර්ගගත ( ZOOM Online )
මාධ්‍යය : සිංහල
ගාස්තුව : 3000.00
ආරම්භය : 2024 ජුලි 20
🖌 CIMT තෝරාගත යුත්තේ ඇයි?
# සැබෑ ප්‍රායෝගික අත්දැකීම් සහිත විශේෂඥ උපදේශකයින් මෙහෙයවන වැඩසටහන
# සිද්ධාන්ත සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමබර වූ විෂයය නිර්දේශය
# ඔබ ගෙවන මුදලට අසීමිත දැනුමක් ලබාදීම
🎯 දැන් ම ලියාපදිංචි වී ඔබේ ආශාව වෘත්තියක් බවට
පරිවර්තනය කරගන්න !
🔗 අදම ලියාපදිංචි වී Video Editor Pro කෙනෙකු වීමට ඔබේ ගමන අරඹන්න!
වැඩි විස්තර සඳහා WhatsApp අංක 078 275 7949 මගින් අප හා සම්බන්ධ වන්න.