Dreamron College Of Art & Beauty

Dreamron College Of Art & Beauty

Share

Dreamron College is the largest, private sector, hair and beauty education network in Sri Lanka.

Dreamron College Of Art & Beauty, the professionals in hair and beauty , which is under Dreamron Group functions as the pioneer in aiding the students who are willing to enter the beauty industry while embedding true professional values into their skills.

20/08/2026

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙක් වීමට ඔබේ ගමන අදම ආරම්භ කරන්න.

Dreamron College Of Art & Beauty සමඟින් ජාත්‍යන්තර මට්ටමේ දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබා ගනිමින් ඔබේ අනාගතය සාර්ථක කරගන්න.

අප විසින් පිරිනමන පාඨමාලා:
🔹Diploma in Hairdressing & Beauty Culture
🔹NVQ Level 4 Beautician & Hairdresser
🔹NTT Fashionable Hairdresser
🔹Advance Galvanic & Hydra Facial Treatment

මීට අමතරව, විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි කෙටි කාලීන (Short Duration) පාඨමාලා රැසක් ද පිරිනමනු ලැබේ.

Website: www.dreamronbeautycollege.com
WhatsApp : 071 1454528

18/08/2026

කුසලතා පිරිපුන්, නව තාක්ෂණික දැනුම සහිත සිසු සිසුවියන් 17,000කට වැඩි ප්‍රමාණයක් බිහිකළ රූපලාවණ්‍ය පාසල් ජාලය...

Dreamron College of Art and Beauty✨

09/08/2026

1 DAY TO GO ✨🎓

The big day is almost here..
Get ready to celebrate the achievements of our graduates at the Dreamron College of Art & Beauty Graduation Ceremony 2026. 💫

📅 10th August 2026
📍 BMICH Colombo
One more sleep until we celebrate🎓✨

08/08/2026

2 DAYS TO GO✨🎓

Get ready to celebrate the achievements of our talented graduates at the Dreamron College of Art & Beauty Graduation Ceremony 2026.

📅 10th August 2026
📍BMICH Colombo

Celebrating dreams. Celebrating success.

07/08/2026

🎓 Dreamron College of Art & Beauty Graduation Ceremony 2026

A proud milestone that recognizes dedication, perseverance, and excellence.

Join us as we celebrate the achievements of our graduates who are ready to embark on successful careers in the beauty and wellness industry.

📅 10th August 2026
📍BMICH Colombo

Celebrating accomplishments. Inspiring futures.

06/08/2026

Professional Hairdresser කෙනෙක් ලෙස ඔබේම අනාගතයක් ගොඩනගාගන්න අදම එකතු වෙන්න...

🎓 𝐍𝐓𝐓 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧𝐚𝐛𝐥𝐞 𝐇𝐚𝐢𝐫𝐝𝐫𝐞𝐬𝐬𝐞𝐫

🔹ශ්‍රී ලංකා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) වෙතින් පිරිනමන බාබර් ශිල්පීය ක්‍රම පිළිබඳ විශේෂිත වූ පිළිගත් සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.

📌මෙම පාඨමාලාව තුලින්:
☑️ Gents Hair Cuts
☑️ Barbering
☑️ Straightening
☑️ Perming
☑️ Coloring
☑️ Facial
☑️ Ladies Hair Cuts
☑️ Babies Hair Cuts
පිළිබඳ ප්‍රායෝගික පුහුණුව හා න්‍යායික දැනුම හැදැරීමේ අවස්ථාව ලබාදේ.

🔹පාඨමාලාව සම්පුර්ණ කළ සිසුන් හට Dreamron /Aurica /Evon නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් (Lifetime Discount) හිමි වේ.

📆 පාඨමාලා කාලය: මාස 5

ඔබේ අනාගත වෘත්තීය ගමනට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න අදම Join වෙන්න...

☎ GAMPAHA BRANCH NO: 070 577 6789
☎ KOHUWALA BRANCH NO: 070 458 0035
☎ MAHARAGAMA BRANCH NO: 071 1000 501
☎ HORANA BRANCH NO: 071 4444 748
☎ KURUNEGALA BRANCH NO: 071 4444 749
☎ NEGOMBO BRANCH NO: 071 4444 729
☎ MATARA BRANCH NO: 071 1000 502
☎ KANDY BRANCH NO: 071 1000 510
☎ ANURADHAPURA BRANCH NO: 070 322 2479
☎ RATHANAPURA BRANCH NO: 070 458 0040

Website: www.dreamronbeautycollege.com
WhatsApp: 071 1454528

05/08/2026

රූපලාවන්‍ය හා කොණ්ඩා මෝස්තර ක්ෂේත්‍රයේ NVQ සුදුසුකමක් සමඟ ඔබේ සිහින වෘත්තියට ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්න...💖

𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟒 𝐁𝐞𝐚𝐮𝐭𝐢𝐜𝐢𝐚𝐧 𝐚𝐧𝐝 𝐇𝐚𝐢𝐫𝐝𝐫𝐞𝐬𝐬𝐞𝐫

📌 ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමත
➡️ NVQ Level 4 Hairdresser
➡️ NVQ Level 4 Beautician
සහතික පත්‍ර හිමි වේ.

🔹පාඨමාලාව අවසන් කළ ඔබට,
Dreamron / Aurica / Evon නිෂ්පාදන සඳහා Lifetime Special Discount හිමියි.

🔹 ප්‍රායෝගික පුහුණුව සඳහා Dreamron නිෂ්පාදන ආයතනය විසින් නොමිලේ හිමි වේ.

🔹 කාලය: මාස 14 (මාස 6 ක් රැකියා පුහුණුව ඇතුළුව)

ඔබේ අනාගත වෘත්තීය ගමනට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න අදම Join වෙන්න...

☎ GAMPAHA BRANCH NO: 070 577 6789
☎ KOHUWALA BRANCH NO: 070 458 0035
☎ MAHARAGAMA BRANCH NO: 071 1000 501
☎ HORANA BRANCH NO: 071 4444 748
☎ KURUNEGALA BRANCH NO: 071 4444 749
☎ NEGOMBO BRANCH NO: 071 4444 729
☎ MATARA BRANCH NO: 071 1000 502
☎ KANDY BRANCH NO: 071 1000 510
☎ ANURADHAPURA BRANCH NO: 070 322 2479
☎ RATHANAPURA BRANCH NO: 070 458 0040

Website: www.dreamronbeautycollege.com
📲 WhatsApp: 071 145 4528

04/08/2026

𝐇𝐚𝐢𝐫 | 𝐒𝐤𝐢𝐧 | 𝐍𝐚𝐢𝐥 | 𝐁𝐫𝐢𝐝𝐚𝐥 යන ක්ෂේත්‍රයන් පිළිබඳ න්‍යායික දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාගෙන, ඔබේම සාර්ථක Beauty Career එකක් ගොඩනගාගන්න අදම එකතු වෙන්න, Dreamron College of Art & Beauty වෙත.

𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐇𝐚𝐢𝐫𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞

🔹ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමත පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් හිමි වේ.

🔹පාඨමාලාව සම්පුර්ණ කළ සිසුන් හට Dreamron /Aurica /Evon නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් (Lifetime Discount) හිමි වේ.

🔹ප්‍රායෝගික පුහුණුව සදහා Dreamron නිෂ්පාදන ආයතනය විසින් නොමිලේ හිමි වේ.

🔹පාඨමාලා කාලය: මාස 12යි.

නවතම කණ්ඩායම සමග ඔබත් එක්වන්න දැන්ම අප හා සම්බන්ධ වන්න...

☎ GAMPAHA BRANCH NO: 070 577 6789
☎ KOHUWALA BRANCH NO: 070 458 0035
☎ MAHARAGAMA BRANCH NO: 071 1000 501
☎ HORANA BRANCH NO: 071 4444 748
☎ KURUNEGALA BRANCH NO: 071 4444 749
☎ NEGOMBO BRANCH NO: 071 4444 729
☎ MATARA BRANCH NO: 071 1000 502
☎ KANDY BRANCH NO: 071 1000 510
☎ ANURADHAPURA BRANCH NO: 070 322 2479
☎ RATHANAPURA BRANCH NO: 070 458 0040

Website: www.dreamronbeautycollege.com
WhatsApp: 071 1454528

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 112, Sunethradevi Road, Kohuwala
Nugegoda
10250

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00