Point Revision 02
Organic Chemistry
Sameera Balasooriya
Genuine Chemistry For Advanced Level Students
09/03/2026
📌 2028 A/L CHEMISTRY THEORY
Online|Zoom
Sinhala | English Medium
Subject එක හරියට ඉගෙන ගත්තු ගුරුවරයෙක්ගෙන්,
Subject එක හරියටම ඉගෙන ගන්න...🔥
ලංකාවේ අඩුම පන්ති ගාස්තු සමඟ...
Online -
SM - Rs 2000
EM - RS 2500
පංති ආරම්භය - මාර්තු තෙවන සතියේ සිට බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00- 9.30
මාර්තු මාසය නොමිලයේ...
▪️අතපසු වන Theory පාඩම් වීඩියෝ මගින් ආවරණය කරගත හැක...
✔️ කොළඹ Campus එකේ BSc වගේම MSc degree එකත් complete කරපු සමීර සර්ගේ Theory ඉගැන්වීම කියන්නේ ඒක Next Level වැඩක්. පැහැදිලි කිරීම් උනත් එහෙමයි. සුපිරිම A එකකට යන්න ඕනී නම් මේක තමා set වෙන්නම ඕනී පන්තිය...
Special Group Class(Physical)
මාලබේ - Chemzone
(නිවසේ පවත්වාගෙන යන ආයතනය) හි පැවැත්වෙන එක් කණ්ඩායමක් සඳහා උපරිම ළමුන් 20ක් පමණක් බඳවා ගැනේ...
පහත දුරකත අංකයට whatsapp පණිවිඩයක් එවීමෙන් වැඩි විස්තර ලබා ගත හැක..
0765354676
තවත් විසතර දැනගන්න, නොමිලයේ ලබා දෙන පාඩම් නැරඹීමට පහත ලින්ක් එකෙන් telegram චැනල් එකට join වෙන්න
https://t.me/TheorySB2028
Point Revision 01
Organic Chemistry
/LChemistry
Chemistry
28/09/2025
📌 2027 A/L CHEMISTRY THEORY
Physical | Online
SInhala | English Medium
ඔක්තෝබර් මාසය සඳහා ළමුන් බදවා ගැනීම...
Subject එක හරියට ඉගෙන ගත්තු ගුරුවරයෙක්ගෙන්,
Subject එක හරියටම ඉගෙන ගන්න...🔥
ලංකාවේ අඩුම පන්ති ගාස්තු සමඟ...
Online -
SM - Rs 2000
EM - RS 3000
▪️අතපසු වන Theory පාඩම් වීඩියෝ මගින් ආවරණය කරගත හැක...
▪️ඉංග්‍රීසී මාධ්‍ය පංති සහ සිංහල මාධ්‍ය පන්ති වෙන වෙනම පැවැත්වේ..
✔️ කොළඹ Campus එකේ BSc වගේම MSc degree එකත් complete කරපු සමීර සර්ගේ Theory ඉගැන්වීම කියන්නේ ඒක Next Level වැඩක්. පැහැදිලි කිරීම් උනත් එහෙමයි. සුපිරිම A එකකට යන්න ඕනී නම් මේක තමා set වෙන්නම ඕනී පන්තිය...
Special Group Class(Physical)
මාලබේ - Chemzone
(නිවසේ පවත්වාගෙන යන ආයතනය) හි පැවැත්වෙන එක් කණ්ඩායමක් සඳහා උපරිම ළමුන් 20ක් පමණක් බඳවා ගැනේ...
පහත දුරකත අංකයට whatsapp පණිවිඩයක් එවීමෙන් වැඩි විස්තර ලබා ගත හැක..
0765354676
28/08/2025
2026ට Organic වලින් ආරම්භ වන අලුත්ම physical | Online පන්තිය....
(Sinhala|English Medium)
✅ Organic වලින් ආරම්භ වේ.
✅ Online ළමුන් සඳහා සහනදායී පංති ගාස්තු.
✅ අවශ්‍ය සිසුන්ට 1-6 ඒකක වීඩියෝ මගින් ආවරණයට අස්ථාව..
✅ මේ වනවිට පළමු ඒකක 6 සම්බන්ධව ගැටළු ඇති දරුවන්ට එම ගැටළු විසඳා ගැනීමට මඟ පෙන්වීම.
✅ විභාගයට මාස 6කට කලින් අංග සම්පූර්ණ විශය නිර්දේශය ආවරණයට සෑලසුමක්..
✅ ඉහළම සුදුසුකම් සහිත ගුරුවරයෙක්ගෙන් විශය නිර්දේශය ඉතා නිවැරදිව,තර්කාණුකූලව සහ අංග සම්පූර්ණව ඉගැනීමට අවස්ථාව..
✅ මාලබේ ආයතනයට පැමිණිය හැකි සිසුන්ට physical පන්තියට සහභාගී විය හැක..
✅ අනෙක් සියළු සිසුන්ට physical පන්තියේ ඉගැන්වීමට Online ක්‍රමවේදය හරහා පන්තියට live සහභාගීවිය හැක.
✅ පන්ති අතපසු වන සිසුන්ට වීඩියෝ ලබා දීම සිදු කරයි..
✅ English medium ළමුන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් Tutes and Theory Note එක ලබා දේ..
හරි රහට Chemistry ඉගෙන ගන්නවනම් මේක තමා හොඳම පන්තිය.. 🔥
මේ Chance එක මිස් කරගන්න එපා... ❌
ආරම්භය
සැප්.10 බදාදා
සවස 6.30 - 10.30
පන්ති ගැන තවත් විස්තර දැනගන්න සහ Register වෙන්න පහල Link එකෙන් අපේ Telegram Channel එකට Join වෙන්න..
Link : t.me/Sam26TH
තවත් විස්තර දැනගන්න අවශ්‍යනම් 0765354676 ට WhatsApp Msg එකක් පමණක් යොමු කරන්න
(Physical පන්තියට සහභාගීවන සිසුන් වැඩි විස්තර දැනගැනීම සඳහා මෙහි සඳහන් දු. අංකයට Whatsapp msg එකක් යොමු කරන්න. ලමුන් 25ක් පමණක් බඳවා ගැනේ)
🔴 A|L CHEMISTRY | 2027 Theory
Special Group Class
Sinhala|English Medium
හරියටම Theory ටික ඉගෙන ගෙන Term Tests වලට ඉහළම ළකුණු වගේම A|L exam එකෙනුත් සුපිරිම A එකක් ගන්න අවශ්‍යනම් ඔයාට join වෙන්න මාලබේ අවට තියෙන හොඳම group class එක තමා මේ....🔥
අගෝස්තු මාසයේ සැළසුම-
කණ්ඩායම 1 - "බන්ධන" ආරම්භ වේ.
Sinhala Medium - සිකුරාදා 3.30pm - 6.30pm
English Medium - සිකුරාදා 10.00am - 1.00pm
කණ්ඩායම 2 - "මුල සිට ඇරඹේ..
Sinhala Medium - බදාදා 8.00am- 11.00am
English Medium - බදාදා 3.30pm - 6.30pm
ඉහත භෞතික පංති පවත්වන වේලාවන් වෙලදී Online ළමුන් හට Zoom ඔස්සේ සජීවීව පංතියට සහභාගී විය හැක.
පංති අතපසු වන සියලු සිසුන් සඳහා Video හරහා පාඩම් ආවරණය කර ගත හැක.
සමීර බාලසූරිය
BSc(UOC)
MSc(Applied Organic Chemistry , UOC)
ChemZone(නිවසේ පවත්ගෙන යන ආයතනය)
මාලබේ
වැඩි විස්තර සඳහා - 0765354676(whatsapp msg only)
26/07/2025
📌 2027 A/L CHEMISTRY THEORY
Physical|Online
SInhala | English Medium
නව පන්ති ආරම්භය - අගෝස්තු
කණ්ඩායම II (මුල සිට ඇරඹේ)
කණ්ඩාම I (දෙවන ඒකකය ඇරඹීමට නියමිතයි)
Subject එක හරියට ඉගෙන ගත්තු ගුරුවරයෙක්ගෙන්,
Subject එක හරියටම ඉගෙන ගන්න...🔥
ලංකාවේ අඩුම පන්ති ගාස්තු සමඟ...
Online -
SM - Rs 2000
EM - RS 3000
▪️අතපසු වන Theory පාඩම් වීඩියෝ මගින් ආවරණය කරගත හැක...
▪️ඉංග්‍රීසී මාධ්‍ය පංති සහ සිංහල මාධ්‍ය පන්ති වෙන වෙනම පැවැත්වේ..
✔️ කොළඹ Campus එකේ BSc වගේම MSc degree එකත් complete කරපු සමීර සර්ගේ Theory ඉගැන්වීම කියන්නේ ඒක Next Level වැඩක්. පැහැදිලි කිරීම් උනත් එහෙමයි. සුපිරිම A එකකට යන්න ඕනී නම් මේක තමා set වෙන්නම ඕනී පන්තිය...
Special Group Class(Physical)
මාලබේ - Chemzone
(නිවසේ පවත්වාගෙන යන ආයතනය) හි පැවැත්වෙන එක් කණ්ඩායමක් සඳහා උපරිම ළමුන් 20ක් පමණක් බඳවා ගැනේ...
වැඩි විස්තර සඳහා පහත් link ඔස්සේ අදාල telegram channel එකට පිවිසෙන්න...
2027Theory|Sinhala Medium
https://t.me/+1yhzaPJYTyxhZjll
2027Theory|English Medium
https://t.me/+gS3ZOHcX0a83Y2Jl
හෝ පහත දුරකත අංකයට whatsapp පණිවිඩයක් එවීමෙන්ද විස්තර ලබා ගත හැක..
0765364676
24/07/2025
Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.
18/07/2025
🔴 2025|2026|2027 හැමෝටම...
GCE A|L CHEMISTRY
Sinhala | English Medium
Youtube Live | Free Chemistry 🔥
ඔන්න සමීර සර් එක්ක Theory Review කරගන්න, Model Papers කරන්න, Past Papers කරන්න Chemistry කරන ළමයි හැමෝටම චාන්ස් එකක් ඇවිලා තියෙනවා...
මේ වැඩේ සම්පූර්ණයෙන්ම නොමිලේ...🔥✅
ඒ විතරක් නෙවේ සමීර සර් 2025 දරුවන්ට වගේම 2026 දරුවන්ටත් සහභාගී වෙන්න පුලුවන් සුපිරිම සුපිරි Inorganic Seminar එකක් කරනවා ජූලි 25 සිකුරාදා රෑට....
සහභාගී වෙන ඔයාගේ ලොකු වෙනසක් වෙනවා Sure...
මේක වෙනස්ම වැඩක්.... 👌
මේ වැඩ ගැන තවත් විස්තර දැනගන්න පහල Link එකෙන් අපේ "Free Chemistry with Sam" කියන Telegram Channel එකට Join වෙන්න
Link :!https://t.me/+M4SXoo7vKrRlOTRl
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Nugegoda