Combined Maths with Yasith

Combined Maths with Yasith

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths with Yasith, Tutor/Teacher, Nugegoda.

25/11/2024

🔴G.C.E A/L Combined Maths
2026 Theory🔴

⭕⭕ත්‍රිකෝණමිතිය ඇරඹේ⭕⭕

👉👉ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රයේ👈👈
💥රචනා ප්‍රශ්න 1 ක්
💥කෙටි ප්‍රශ්න 1 ක්

ගොඩදාගන්න ඔබත් එන්න.

⭕සියලූ විෂය කරුණු මුල සිට සරලව 💯
⭕ මඟහැරුණු පාඩම් ආවරණයට විශේෂ වැඩපිලිවෙලක් 💯

🔴🔴ආරම්භක දිනය නොමිලේ!!!!....... 🔴🔴

🔵🔵නොවැම්බර් 29 සිකුරාදා
ප.ව. 3.00- 6.30
නුගේගොඩ- රොටරි ආයතනයේදී......🔵🔵

👉👉පංතිය සඳහා සම්බන්ධ වීමට පහත Whatsapp සමූහය වෙත යොමුවෙන්න...
https://chat.whatsapp.com/LKRDV7CAJVU0ZWdqu4Gidx

සියලු විමසීම් සඳහා ,

👉👉Call or Whatsapp- 0774543852

ඔබ සහභාගී විය යුතුම සංයුක්ත ගණිත පංතිය මෙයයි.... 💯👈

Combined Maths | Yasith Perera

#2026

Combined Maths with Yasith Tutor/Teacher

05/11/2024

🔴🔴GCE A/L Combined maths🔴🔴
🔴🔴අ.පො.ස. උසස් පෙල සංයුක්ත ගණිතය🔴🔴
2026 Theory
🔵 නව පන්ති ආරම්භ‍ය🔵

⭕සියලු විශය කරුනු මුලසිට ක්‍රමානුකූලව ඉගැන්වීම සිදුකරයි.⭕

⭕⭕ ආරම්භක සම්මන්ත්‍රනය නොවැම්බර් 08 සිකුරාදා සවස 3.00-6.30
නුගේගොඩ රොටරි ආයතනයේදි.....⭕⭕

**සරසවියට පෙරමං තනන විශිෂ්ටතම සංයුක්ත ගණිත පංතිය**

👉👉ලියාපදිංචි වීමට නම සහබාගී වන පංතිය (උදා- 2026 Theory ) සදහන් කර 0774543852 ට Whatsapp පනිවිඩයක් යොමුකරන්න.👈👈
පහත telegram channel එක හරහා පන්ති පිලිබද සියලු විස්තර ලබාගත හැක.

Telegram- t.me/combinedmathswithyasith

Combined Maths with Yasith Tutor/Teacher

25/10/2024

🔴🔴GCE A/L Combined maths🔴🔴
🔴🔴අ.පො.ස. උසස් පෙල සංයුක්ත ගණිතය🔴🔴
2026 Theory
🔵 නව පන්ති ඇරඹුනා 🔵

⭕සියලු විශය කරුනු මුලසිට ක්‍රමානුකූලව ඉගැන්වීම සිදුකරයි.⭕

⭕⭕ ආරම්භක සම්මන්ත්‍රනය ⭕⭕
අද රාත්‍රී 7ට Zoom තාක්ශනය ඔස්සේ

🔵මෙම දේශනය කිසිදු අයකිරීමකින් තොරව පවත්වයි 🔵

දේශනය සදහා පහත link එක හරහා සම්බන්ධ වන්න.

https://us06web.zoom.us/j/9617729071?pwd=hM08aPf9P4zGQqb9cv0zHUnf5t2zJi.1&omn=82360797400

පහත telegram channel එක හරහා පන්ති පිලිබද සියලු විස්තර ලබාගත හැක.

Telegram- t.me/combinedmathswithyasith
Whatsapp- 0764543852

Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

01/10/2024

🔴🔴GCE A/L Combined maths🔴🔴
🔴🔴අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය🔴🔴
2026 Theory
🔵 නව පන්ති ඇරඹුනා 🔵

⭕සියලු විෂය කරුණු මුලසිට ක්‍රමානුකූලව ඉගැන්වීම සිදුකරයි.⭕

➡ ගැඹුරු විෂය කරුණු ඉතා සරලව ඉගැන්වීම තුළින් සරල ගැටලු මෙන්ම ඉතා සංකීර්ණ ගැටලු ඉතා පහසුවෙන් විසදීමට හැකියාව ඇතිකරයි.
➡ සංකීර්ණ ගැටලු මෙන්ම පසුගිය විභාග ගැටලු සාකච්ඡා කිරීම තුළින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට හැකියාව ඇතිකරයි.
➡ විභාගයට ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට
අවශ්‍ය අඩිතාලම සකසයි.
➡ ඔබ කුමන මට්ටමේ සිටියත් ඉතා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදේ.

⭕ආරම්භය ඔක්තෝම්බර් 4 සවස 7ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ⭕

🔴🔴ලියාපදිංචි වීමට නම,පාසල,දිස්ත්‍රික්කය සදහන් කර 0774543852 ට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.🔴🔴

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Website

Address


Nugegoda
10250