18/06/2015
Towards to centenary with dignity - Join with us...
The Plan of this club is to "Give a GOOD DISCIPLINE, HEALTHY and BETTER LIFE FOR ALL STUDENTS WHO PARTICIPATE., & DEVELOP THEIR SKILLS.....
18/06/2015
Towards to centenary with dignity - Join with us...
17/09/2014
Congratulation Johnians !!!.
Winners of National Level martial art Rank
16/07/2014
03/07/2014
SJC Dragons - St.John's college,Nugegoda,Yoga Budo Club Junior team (Grade 6 to 9) started their training yesterday @ College main hall.
Training conduct by Thurunu Shakthi National yoga budo pool,National youth services council,Sri Lanka, under college supervision...
02/07/2014
ඇතැම් පුද්ගලයන් සත්‍ය දන්නා නමුත් තම පටු අරමුණු සදහාත්, ඇතැම් අය නොදැනුවත්කම නිසාත්, යෝග බුදෝ පිළිබද අසත්‍ය කරුණු පැතිරෙන බැවින් මේ දැනුවත් කිරීම කරන්නෙමු.
යෝග සහ බුදෝ ක්‍රමයන් මුළු මහත් ලෝකයම පිළිගත් ඉතා වටිනා ක්ෂේත්‍ර දෙකක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. වැදගත්ම කරුණ නම් මේවා ක්‍රීඩාවන් නොව ඉන් ඔබ්බෙහි පවතින වටිනා කලාවන් දෙකක් බවයි...වැඩි දුර තොරතුරු අවශ්‍යනම් අන්තර්ජාලයේ ඔබට පරික්ෂා කල හැකිය.
# එසේම යෝග බුදෝ පුහුණුවෙ ප්‍රධාන අරමුණ සහතිකයක් ලබා ගැනීම නොව මෙහි දැක්වෙන ජීවිතය ජය ගැනීමයි.
# නමුත් යමෙකුට සහතික අවැසි නම් දක්ෂතා අනුව ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික තුරුණු ශක්ති සංචිතය මගින් නිකුත් කල හැකි බවද සිහිකරමු.
with Chandana Perera , Udaya Kumara Ranga De CostaAruna Shantha Susantha Jayasena Miral Priyanga Prasanna Lanka Thalpahewa Madusanka Wedage Renuke Gunathilake Jaya Amara Rashminda Gunarathne Nelusha Wijesinghe Chaminda Weerapperuma Thilina Perera
19/06/2014
සාන්ත ජෝන් මහා විදුහල් සිසු දරුවන් වෙත යෝග බුදෝ හදුන්වා දීමේ වැඩසටහන සහ ප්‍රථම සැසිය 2014.06.19 බ්‍රහස්පතින්දා ප.ව. 2.30 සිට ප.ව.3.30 දක්වා විදුහල් ප්‍රධාන ශාලාවේදී..
18/06/2014
සාන්ත ජෝන් මහා විදුහල් සිසු දරුවන් වෙත යෝග බුදෝ හදුන්වා දීමේ වැඩසටහන සහ ප්‍රථම සැසිය 2014.06.19 බ්‍රහස්පතින්දා ප.ව. 2.30 සිට ප.ව.3.30 දක්වා විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා සියලුම සාන්ත ජෝන් සිසුනට ආරාධනා.....
Talented Old boy of our St.John's college Yoga Budo club.
https://www.facebook.com/pages/Asanka-Sandaruwan-SRI-Lankan-YOGA-BUDO-Fighter/236159796413416
Asanka Sandaruwan - Flame of Martial art Instructor Sri Lankan national Combat Budo & Yoga Budo team, Thurunu Shakthi special task unit..
Talented student of our St.John's college Yoga Budo club..
https://www.facebook.com/pages/Rajitha-dilshan-peaceful-warrior-of-sri-lanka/335190346499546
Rajitha dilshan (peaceful warrior of sri lanka)
Chife Instructor Combat Budo & Yoga Budo pool,
Director (Training) - Combat Budo International
5 th Dan Black - Combat Budo
05/06/2014