17/02/2025
🏆 Inter-House Debating Tournament 2024 🏆
Chulasumana 💚vs Sangamiththa💙
🎤 Words will clash, ideas will ignite, and only the best will prevail!
Join us as our brightest minds take the stage in the ultimate battle of wits and words! Each house will compete, showcasing their skills in logic, persuasion, and public speaking to claim the championship title.
🗓 Date: 18th of February 2025
⏰ Time: 8.00am to 12.00pm
🔥 Let’s cheer for our debaters as they take on the challenge with passion and confidence!
17/02/2025
🏆 Inter-House Debating Tournament 2024 🏆
Dammadinna ❤️ vs Uppalawanna💜
🎤 Words will clash, ideas will ignite, and only the best will prevail!
Join us as our brightest minds take the stage in the ultimate battle of wits and words! Each house will compete, showcasing their skills in logic, persuasion, and public speaking to claim the championship title.
🗓 Date: 18th of February 2025
⏰ Time: 8.00am to 12.00pm
🔥 Let’s cheer for our debaters as they take on the challenge with passion and confidence!
12/02/2024
Get ready to rally for Anula Vidyalaya's Senior Sinhala Debating Team in Prakampana'24!🌟
Show your support with _likes, comments, and shares_ following the tournament's guidelines to make them *The Most Popular Debating Team* of the tournament!🗣️
Make your voice count and vote for Mother Anula's victory.! 🏆🖤💛
Link-: https://m.facebook.com/story.php?story_fbid=782085307287510&id=100064581429365&mibextid=Nif5oz
නව යුගයක විවරණය උදෙසා ,
වාග් කම්පිතයේ බුද්ධිමය පුපුරා යාම
ප්‍රකම්පන'𝟐𝟒
___________________________________
තරගාවලියේ ජනප්‍රියතම විවාද කණ්ඩායම ලෙස
• අනුලා විද්‍යාලය, නුගේගොඩ.
තෝරා පත්කර ගැනීම සඳහා ඔබගේ මනාපය පෙබරවාරි මස 18 වන ඉරිදා දින ප.ව.6.00 ට පෙර පළ කරන්න.
• One Comment - 1 Point
• One Like - 2 Point
• One Share - 3 Point
වලංගු මනාපයක් වීමට නම් Bandaranayake College Sinhala Debating & Oratory Forum පිටුවට Like කිරීම අනිවාර්ය වේ. එසේ නොකරන ලද ප්‍රතිචාර ( like, heart reaction ) වලංගු මනාප ලෙස ගණනය කරනු නොලැබේ.
17/12/2023
"One victory is worth a hundred thousand failures"
We extend our heartiest congratulations towards the Senior Sinhala Debating team,of Anula Vidyalaya, Nugegoda consisting,
Hiruni Dayapathirana
Ranudi Jayasekara
Tharuli Rajapaksha along with
Hirushi Perera
at the 'The Debater with AAT' at Sirasa TV, for exhibiting their colours and making mother Anula proud.
16/12/2023
𝗧𝗵𝗲 𝗗𝗲𝗯𝗮𝘁𝗲𝗿 𝘄𝗶𝘁𝗵 𝗔𝗔𝗧 | 𝗚𝗥𝗔𝗡𝗗 𝗙𝗜𝗡𝗔𝗟𝗘 🏆
𝐂𝐎𝐍𝐆𝐑𝐀𝐓𝐔𝐋𝐀𝐓𝐈𝐎𝐍𝐒 - 𝐀𝐧𝐮𝐥𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚 | 𝐍𝐮𝐠𝐞𝐠𝐨𝐝𝐚 !🎊
15/12/2023
"Victory is always indeed possible for the person who refuses to stop fighting".
We are thrilled to announce that Hiruni Dayapathirana and Ranudi Jayasekara from the Senior Sinhala Debating Team of Anula Vidyalaya will be contesting to make mother Anula proud at The Debater with AAT.
The finals will be telecast via Sirasa TV, on 16th Saturday from 5pm to 7pm.
We extend our heartiest wishes towards the finalists to make their alma-mater notable.
13/12/2023
We are blissful to convey that Hiruni Dayapathirana and Ranudi Jayasekara from the Senior Sinhala Debating Team of Anula Vidyalaya have been selected for the grand finale of Sirasa The Debater with AAT all-island inter-school debating tournament.
We extend our warmest wishes to these outstanding Anulians to make Mother Anula proud with an exultant victory!
💛🖤 Proud Anulians
06/10/2023
"Teaching is a very noble profession that shapes the character, caliber and future of an individual.If the pepole remember me as a good teacher that will be the biggest honor for me."
-A.P.J. Abdul Kalam-
Happy Teachers' Day to the mentors who shape our future!
01/10/2023
"Giving children a healthy start in life, no matter where they are born or the circumstances of their birth, is the moral obligation of everyone of us"
-Nelson Mandela-
May the innocence in their smiles & purity of their hearts stay forever unfaded.
Wishing a joyful Childrens' Day to every kid in the world!
02/05/2023
2023 අප්‍රේල් මස 27 වන දින, කොළඹ ඉසිපතන විද්‍යාල පරිශ්‍රයේ දී, 11 වන වරටත් පවත්වනු ලැබූ, ලීලානන්ද අනුස්මරණ විවාද තරඟාවලියේ, සිංහල විවාදයේ ජයග්‍රහණය අනුලා විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම සමත් වූ බව ඉතා සතුටින් දන්වා සිටින්නෙමු. මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමෙහිලා සහයෝගය දැක්වූ,
*•* පූජ්‍ය නාවලපිටිය අනුරාධා ධම්මචාරී මෙහෙණින් වහන්සේටත්,
*•* විදුහල්පති මෑණියන්ටත්,
*•* නියෝජ්‍ය සහ සහකාර විදුහල්පති මෑණිවරුන්ටත් පියවරුන්ටත්,
*•* සිංහල විවාද සංගම් භාරව කටයුතු කරන ආචාර්ය මණ්ඩලයේ සියළු ම ගුරු මෑණිවරුන්ටත්,
*•* ඉංග්‍රීසි කථික හා විවාද සංගමය භාර ගුරු මෑණියන්ටත්,
*•* විවාදය නැරඹීමට සහභාගී වූ සියලු ම ගුරු මෑණිවරුන්ටත්,
*•* ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරු මෑනිවරුවන්ටත් පියවරුන්ටත්,
*•* මාධ්‍ය අංශයේ කටයුතු ආවරණය කරමින්, එම කටයුතු සලසා දුන් නාලක ගුරු පියාණන්ටත්,
*•* ඡායාරූපකරණ සහ වීඩියෝකරණ කටයුතු ආවරණය කරමින් සහයෝගය දැක්වූ ඉෂානි නාරහේන්පිට ගුරු මෑණියන්ටත්,
*•* පුහුණුවීම් කටයුතු සඳහා අවශ්‍ය වූ ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය, පාසල් ප්‍රධාන ශාලව සහ උසස් පෙළ භෞතික විද්‍යාගාර පරිශ්‍රය සහ පන්තිකාමර ලබා දෙමින් සහය වූ එම ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත්,
*•* තොරතුරු සපයා ගැනීමට අවශ්‍ය මූලාශ්‍ර සපයා ගැනීමට පාසල් පුස්තකාලය පරිහරණයට අවස්ථාව ලබා දුන් එම සේවක මණ්ඩලයේ සියළු ම දෙනාටත්,
*•* පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය භාරව කටයුතු කරන, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත්,
*•* ප්‍රධාන ශිෂ්‍ය නායිකා ප්‍රමුඛ ශිෂ්‍ය නායක මණ්ඩලයටත්,
*•* සිංහල හා ඉංග්‍රීසි විවාද සංගම්හි සියළු ම අනුලාවියන්ටත්,
*•* මාධ්‍ය අංශයේ සහ ඡායාරූප සංගමයේ සියළු ම අනුලාවියන්ටත්,
*•* සිංහල විවාද සංගමයේ විවාද පුහුණුකරු, නවීන් උදාර කුමරසිංහ මහතාටත්,
*•* ඉංග්‍රීසි විවාද පුහුණුකාර මහතාටත්,
*•* පාසලේ සෞන්දර්යය අංශය භාරව කටයුතු කරන සියළු ම ගුරු මෑණිවරුන්ටත්,
*•* පිළිගැනීමේ කටයුතු වලින් සහයෝගය දැක්වූ විද්‍යාලයීය තූර්‍ය වාදක කණ්ඩායමේ සියළු ම අනුලාවියන්ටත්,
*•* පාසල් ආදි විවාදිකාවන්ටත්,
*•* පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ සියළු ම අනුලාවියන්ටත්,
*•* පාසල් සංවර්ධන සමිතියේ නිළධාරි මඬුල්ලටත්,
*•* පාසලේ සියළු ම සහෝදර අනුලාවියන්ටත්,
*•* දෙමව්පියන්ටත්,
*•* ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් කටයුතු සලසා දෙමින් සහය දැක්වූ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ එම සියළු ම සේවක මඬුල්ලටත්,
නම් වශයෙන් සඳහන් නොවුණද නන් අයුරින් සහය දක්වමින්, ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා මෙහෙය වීමට අවශ්‍ය කටයුතු සලසා දෙමින් නන් අයුරින් සහයෝගය දැක්වූ සියළු ම දෙනාටත් අපගේ හදපිරි ගෞරවනීය කෘතඥතාවය මෙලෙස පළ කර සිටින්නෙමු.
2023.04.29
සිංහල කථික හා විවාද සංගමය,
අනුලා විද්‍යාලය,
නුගේගොඩ.