Colombo Japanese Language Institute

Colombo Japanese Language Institute Call Us: 0117911744
Hotline: 0777108074 / 0777108705
Whatsapp: 0777108074 භෞතිකව කණ්ඩායම් වශයෙන් පැවැත්වෙන ජපන් භාශා පන්ති සදහා අප හා සම්බන්ධ වන්න.

🌏 A trusted platform for improving Japanese language proficiency and achieving JLPT and JFT/NAT certifications.
🎓 Focused on JLPT N5, N4, N3 and NAT/JFT examination success. Office: 0117 911 744
Hotline: 0777 108 074

Whatsapp: 0777 108 074 / 0777 108 705

JLPT විභාග මට්ටම් පහක් ඇත: ඒවා නම් N5, N4, N3, N2 සහ N1. පහසුම මට්ටම N5 වන අතර වඩාත්ම දුෂ්කර මට්ටම N1 වේ. JLPT N4 සහ N5 යන විභාග මට්ටම් මගින

් මනිනු ලබන්නේ මූලික වශයෙන් පන්තියේ ඉගෙන ගත් මූලික ජපන් භාශා අවබෝධ මට්ටමයි. N1 සහාN2 යන විභාග මගින් මනිනු ලබන්නේ ජපානයේ එදිනෙදා ජීවිතයේ පුළුල් පරාසයක භාවිතා වන ජපන් භාෂාව පිළිබඳ අවබෝධයේ මට්ටමයි. N3 යනු N1 / N2 සහ N4 / N5 අතර මැද විභාගය වන අතර N3 සිට ඉහල විභාග සමත් වූවහොත් ජපානයේ රැකියා සදහා පහසුවෙන් අයදුම් කල හැකි වේ. JLPT සඳහා අවශ්‍ය වන භාෂාමය නිපුණතාවය කියවීම ලිවීම කතනය සහා සවන්දීම වැනි භාෂා ක්‍රියාකාරකම් මත රදා පවතී.මෙම ක්‍රියාකාරකම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වාග් මාලාව සහ ව්‍යාකරණ වැනි භාෂා දැනුම ද අවශ්‍ය වේ.

17/05/2026

🇯🇵 N5, N4, N3 සහ SSW පාඨමාලා
🇯🇵 එන්න අදම අගනුවර හොදම ජපන් භාෂා පාසලට..
🇯🇵 Colombo Japanese Language Institute
🇯🇵 Fully Preparing for JLPT, NAT & JFT Exams
🇯🇵 SSW පාඨමාලා ( Accommodation, caregiver, Airport ground handling, Driver, Construction industry)

⭕ STUDENT හා SSW VISA සඳහා පූර්ණ හා ගුණාත්මක මඟ පෙන්වීම් දැන් අප ආයතනයෙන් ඔබට ලබා ගත හැකියි.

🌸 හරිම තැනින් හරියටම ජපන් ඉගෙනගන්න එන්න වැඩ කරන, දක්ෂයන් බිහි කල අගනුවර හොදම ජපන් භාෂා පාසලට... 🌸
නවක සිසුන් දැන් බඳවා ගැනේ..
🌸 වසර පහකටත් වඩා වැඩි කාලයක් ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා සිසුන්ට සහතික කල ප්‍රතිඵල ලබාදුන්, ප්‍රවීණ ආචාර්‍ය මඩුල්ලක් විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අප ජපන් භාෂා පාසල සමග අදම එක්වන්න..💯
🌸 සියලුම් සිසුන්ට මනා අවධානයක් දෙමින් වැඩ කරන අපේ ජපන් පන්තිය,

⭕ N5, N4 හා N3 අදියරයන්ට අදාළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කර,
⭕ සවන්දීම, කියවීම සහ ජපන් කථන පුහුණුව
⭕ ව්‍යාකරණ සහ ජපන් භාෂාව ලිවීමේ පුහුණුව
⭕ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්චාව
⭕ ජපන් පාසල් ,රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පුහුණුව ලබා දීම සිදු කරයි.

🎌JLPT N4 හෝ JFT සමත් හෝ දැනට හදාරමින් සිටින ඔබට SSW CAREGIVER, ACCOMMODATION INDUSTRY, AIRPORT GROUND HANDLING, CONSTRUCTION INDUSTRY, DRIVER(truck, bus, taxi) පාඨමාලා ඕනෑම එකක් හදරා SSW රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීමේ අවස්ථාව..🧑‍🍳

ඔබගේ පහසුව පරිදි තෝරාගත හැකි,
✨සතියේ දිනවල සහ සති අන්ත දිනවල N5,N4 හා N3 ජපන් භාෂා පාඨමාලා සහ SSW පාඨමාලා
✨ළමුන් සදහා Japanese for Kids පාඨමාලාව
✨ කථන පුහුණු පන්ති (Home visiting Japanese spoken practice sessions)

ඔබ අපගේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?
✅Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
✅ඔබගේ වචන මාලාව වැඩිදියුණු කිරීම සහ කථන පුහුණුව සදහා ක්‍රියාකාරකම් සෑම දිනකම සිදුකරනු ලැබේ.
✅කුඩා කණ්ඩායම් ලෙස පන්ති පැවැත්වෙන බැවින් එක් එක් සිසුන් සඳහා අපගේ ගුරුවරුන්ගේ පුමුඛ අවධානය යොමු වේ.
✅සිසුන්ගේ ප්‍රගතිය දිනපතා නිරීක්ෂණය කරන බැවින් විෂය කරුණු අතපසු වූ සිසුන්ට අපහසුවකින් තොරව ජපන් භාෂාව ප්‍රගුණ කළ හැකි වේ.
✅රජයේ ලියාපදිංචි අධ්‍යාපනික ආයතනයක් බැවින් ඔබ සාර්ථකව පාඨමාලාව අවසන් කර බවට පිළිගත් වටිනා සහතික පත්‍රයක් පාඨමාලාව අවසානයේ පිරිනැමේ. (Reg No: PV00276421) 📝

මෙම කණ්ඩායම් පන්ති සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ ආසනය වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න.

විමසීම්:
☎0117911744

අපගේ ක්ෂණික ඇමතුම් අංක:
Call or WhatsApp 📲
📱 0777108074 / 0777108705

📍 Colombo Japanese Language Institute Colombo Japanese Language Institute
3A, එදිරිගොඩ පාර, නුගේගොඩ.
https://maps.app.goo.gl/ohfcTj7ToQJojhRHA?g_st=ic

පිවිසෙන්න අපේ වෙබ් අඩවියට 👇
https://colombojpinstitute.com/
වට්ස්ඇප් ඔස්සේ ලියාපදිංචි වීමට 👇
Message Colombo Japanese Language Institute on WhatsApp. https://wa.me/message/T7FYLXDATTBOP1
Follow us on
Facebook 👇
https://www.facebook.com/ColomboJapaneseLanguageInstitute
Facebook Teaching Group 👇
https://www.facebook.com/groups/japaneselanguageknowledge
Instagram 👇
https://www.instagram.com/colombojpinstitute
Linkedin 👇
https://lk.linkedin.com/.../colombojapaneselanguageinstitute
TikTok 👇
https://www.tiktok.com/
Youtube 👇
https://www.youtube.com/

゚viralシfypシ゚viralシalシ

🇯🇵අතළඟ තියෙන N5 විභාගය එකපාරින්ම ගොඩදාගමුද?🔥🇯🇵විභාගයට අවශ්‍යම දේවල් දවස් 2කින්,💯⭕N5 SPECIAL PAPER CLASS⭕MAY 26, 27 දෙදින...
07/05/2026

🇯🇵අතළඟ තියෙන N5 විභාගය එකපාරින්ම ගොඩදාගමුද?🔥

🇯🇵විභාගයට අවශ්‍යම දේවල් දවස් 2කින්,💯

⭕N5 SPECIAL PAPER CLASS

⭕MAY 26, 27 දෙදින පුරාවට

⭕9.30am සිට 4.30pm දක්වා

⭕COLOMBO JAPANESE LANGUAGE INSTITUTE හිදී පැවැත්වේ.

📌https://maps.google.com/?cid=14211042630004824817&entry=gps&g_st=ac

☎️වැඩි විස්තර සඳහා අදම අමතන්න.. 📲නැත්නම් Whatsapp පණිවිඩයක් දාන්න..
⭕0777108074 / 0777108705 / 0117911744

𝐍5 & 𝐍4 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 (2025 December)
03/05/2026

𝐍5 & 𝐍4 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 (2025 December)

25/04/2026

මැයි මස 01 වෙනිදා සිට නවතම N3 පාඨමාලාව ආරම්භ වේ.

0777108074 / 0777108705

𝗗𝘆𝗻𝗮𝗺𝗶𝗰 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺𝘀, 𝗙𝗼𝘀𝘁𝗲𝗿𝗶𝗻𝗴 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻, 𝗕𝗼𝘂𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗢𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝗶𝗲𝘀🔥🇯🇵✨
25/04/2026

𝗗𝘆𝗻𝗮𝗺𝗶𝗰 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺𝘀, 𝗙𝗼𝘀𝘁𝗲𝗿𝗶𝗻𝗴 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻, 𝗕𝗼𝘂𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗢𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝗶𝗲𝘀🔥🇯🇵✨

🇯🇵ජපන් භාෂා සිහිනය සැබෑ කර ගැනීමට ඔබත් සිහින දකිනවාද?🇯🇵N5, N4 හා N3 පාඨමාලා🇯🇵SSW පාඨමාලා (Accommodation, Caregiver, Grou...
05/04/2026

🇯🇵ජපන් භාෂා සිහිනය සැබෑ කර ගැනීමට ඔබත් සිහින දකිනවාද?

🇯🇵N5, N4 හා N3 පාඨමාලා

🇯🇵SSW පාඨමාලා (Accommodation, Caregiver, Ground Handling etc)

🇯🇵එසේම N5, N4 පාඨමාලාවන්ද හැදැරීමට

🇯🇵 එන්න අදම අගනුවර හොදම ජපන් භාෂා පාසලට..

🇯🇵 Colombo Japanese Language Institute

🌸 හරිම තැනින් හරියටම ජපන් ඉගෙනගන්න එන්න වැඩ කරන, දක්ෂයන් බිහි කල අගනුවර හොදම ජපන් භාෂා පාසලට... 🌸
නවක සිසුන් දැන් බඳවා ගැනේ..

🌸 වසර පහකටත් වඩා වැඩි කාලයක් ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා සිසුන්ට සහතික කල ප්‍රතිඵල ලබාදුන්, ප්‍රවීණ ආචාර්‍ය මඩුල්ලක් විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අප ජපන් භාෂා පාසල සමග අදම එක්වන්න..💯

🌸 සියලුම් සිසුන්ට මනා අවධානයක් දෙමින් වැඩ කරන අපේ ජපන් පන්තිය,
⭕Minna no Nihogo විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කර,
⭕ සවන්දීම, කියවීම සහ ජපන් කථන පුහුණුව
⭕ ව්‍යාකරණ පුහුණුව
⭕ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්චාව
⭕ ජපන් පාසල් ,රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පුහුණුව ලබා දීම සිදු කරයි.

ඔබ අපගේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?
✅Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
✅ඔබගේ වචන මාලාව වැඩිදියුණු කිරීම සහ කථන පුහුණුව සදහා ක්‍රියාකාරකම් සෑම දිනකම සිදුකරනු ලැබේ.
✅කුඩා කණ්ඩායම් ලෙස පන්ති පැවැත්වෙන බැවින් එක් එක් සිසුන් සඳහා අපගේ ගුරුවරුන්ගේ පුමුඛ අවධානය යොමු වේ.
✅සිසුන්ගේ ප්‍රගතිය දිනපතා නිරීක්ෂණය කරන බැවින් විෂය කරුණු අතපසු වූ සිසුන්ට අපහසුවකින් තොරව ජපන් භාෂාව ප්‍රගුණ කළ හැකි වේ.
✅රජයේ ලියාපදිංචි අධ්‍යාපනික ආයතනයක් බැවින් ඔබ සාර්ථකව පාඨමාලාව අවසන් කර බවට පිළිගත් වටිනා සහතික පත්‍රයක් පාඨමාලාව අවසානයේ පිරිනැමේ. (Reg No: PV0027642) 📝

මෙම කණ්ඩායම් පන්ති සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ ආසනය වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න.

විමසීම්:
☎0117911744

අපගේ ක්ෂණික ඇමතුම් අංක:
Call or WhatsApp 📲
📱 0777108074 / 0777108705

📍 Colombo Japanese Language Institute Colombo Japanese Language Institute
3A, එදිරිගොඩ පාර, නුගේගොඩ.

පිවිසෙන්න අපේ වෙබ් අඩවියට 👇
https://colombojpinstitute.com/

වට්ස්ඇප් ඔස්සේ ලියාපදිංචි වීමට 👇
Message Colombo Japanese Language Institute on WhatsApp. https://wa.me/message/T7FYLXDATTBOP1
Follow us on

Facebook 👇
https://www.facebook.com/ColomboJapaneseLanguageInstitute

Facebook Teaching Group 👇
https://www.facebook.com/groups/japaneselanguageknowledge

Instagram 👇
https://www.instagram.com/colombojpinstitute

Linkedin 👇
https://lk.linkedin.com/.../colombojapaneselanguageinstitute

TikTok 👇
https://www.tiktok.com/

Youtube 👇
https://www.youtube.com/

Whatsapp 👇
0777108074

Find Us on Google Maps 📍
https://maps.app.goo.gl/ohfcTj7ToQJojhRHA?g_st=ic

゚viralシfypシ゚viralシalシ

𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 2026
08/03/2026

𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 2026

15/02/2026

🇯🇵2026 ජපන් සිහිනය සැබෑ කරගන්න ඔබත් සිහින දකිනවද..!
🇯🇵 එන්න අදම අගනුවර හොදම ජපන් භාෂා පාසලට..
🇯🇵 Colombo Japanese Language Institute
🇯🇵 SSW පාඨමාලා
🇯🇵 N5, N4 Courses for JLPT, NAT, JLCT EXAMS & JFT
⭕ SSW හා STUDENT VISA සඳහා පූර්ණ හා ගුණාත්මක මඟ පෙන්වීම් දැන් අප ආයතනයෙන් ඔබට ලබා ගත හැකියි.
🌸 හරිම තැනින් හරියටම ජපන් ඉගෙනගන්න එන්න වැඩ කරන, දක්ෂයන් බිහි කල අගනුවර හොදම ජපන් භාෂා පාසලට... 🌸
නවක සිසුන් දැන් බඳවා ගැනේ..
🌸 වසර පහකටත් වඩා වැඩි කාලයක් ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා සිසුන්ට සහතික කල ප්‍රතිඵල ලබාදුන්, ප්‍රවීණ ආචාර්‍ය මඩුල්ලක් විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අප ජපන් භාෂා පාසල සමග අදම එක්වන්න..💯
🌸 සියලුම් සිසුන්ට මනා අවධානයක් දෙමින් වැඩ කරන අපේ ජපන් පන්තිය,
⭕ N5 හා N4 අදියරයන්ට අදාළ Minna no Nihogo විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කර,
⭕ සවන්දීම, කියවීම සහ ජපන් කථන පුහුණුව
⭕ ව්‍යාකරණ සහ ජපන් භාෂාව ලිවීමේ පුහුණුව
⭕ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්චාව
⭕ ජපන් පාසල් ,රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පුහුණුව ලබා දීම සිදු කරයි.
🎌JLPT N4 හෝ JFT සමත් ඔබට SSW FOOD SERVICE, CAREGIVER, CONSTRUCTION INDUSTRY, ACCOMMODATION INDUSTRY, AVIATION INDUSTRY, AGRICULTURE සහ BUILDING CLEANING පාඨමාලා ඕනෑම එකක් හදරා SSW රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීමේ අවස්ථාව..🧑‍🍳
ඔබගේ පහසුව පරිදි තෝරාගත හැකි,
✨සතියේ දිනවල සහ සති අන්ත දිනවල N5,N4 ජපන් භාෂා පාඨමාලා සහ SSW පාඨමාලා
✨ළමුන් සදහා Japanese for Kids පාඨමාලාව
✨ කථන පුහුණු පන්ති (Home visiting Japanese spoken practice sessions)
ඔබ අපගේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?
✅Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
✅ඔබගේ වචන මාලාව වැඩිදියුණු කිරීම සහ කථන පුහුණුව සදහා ක්‍රියාකාරකම් සෑම දිනකම සිදුකරනු ලැබේ.
✅කුඩා කණ්ඩායම් ලෙස පන්ති පැවැත්වෙන බැවින් එක් එක් සිසුන් සඳහා අපගේ ගුරුවරුන්ගේ පුමුඛ අවධානය යොමු වේ.
✅සිසුන්ගේ ප්‍රගතිය දිනපතා නිරීක්ෂණය කරන බැවින් විෂය කරුණු අතපසු වූ සිසුන්ට අපහසුවකින් තොරව ජපන් භාෂාව ප්‍රගුණ කළ හැකි වේ.
✅රජයේ ලියාපදිංචි අධ්‍යාපනික ආයතනයක් බැවින් ඔබ සාර්ථකව පාඨමාලාව අවසන් කර බවට පිළිගත් වටිනා සහතික පත්‍රයක් පාඨමාලාව අවසානයේ පිරිනැමේ. (Reg No: PV00276421) 📝
මෙම කණ්ඩායම් පන්ති සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ ආසනය වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න.
විමසීම්:
☎0117911744
අපගේ ක්ෂණික ඇමතුම් අංක:
Call or WhatsApp 📲
📱 0777108074 / 0777108705
📍 Colombo Japanese Language Institute Colombo Japanese Language Institute
3A, එදිරිගොඩ පාර, නුගේගොඩ.

පිවිසෙන්න අපේ වෙබ් අඩවියට 👇
https://colombojpinstitute.com/
වට්ස්ඇප් ඔස්සේ ලියාපදිංචි වීමට 👇
Message Colombo Japanese Language Institute on WhatsApp. https://wa.me/message/T7FYLXDATTBOP1
Follow us on
Facebook 👇
https://www.facebook.com/ColomboJapaneseLanguageInstitute
Facebook Teaching Group 👇
https://www.facebook.com/groups/japaneselanguageknowledge
Instagram 👇
https://www.instagram.com/colombojpinstitute
Linkedin 👇
https://lk.linkedin.com/.../colombojapaneselanguageinstitute
TikTok 👇
https://www.tiktok.com/
Youtube 👇
https://www.youtube.com/
Whatsapp 👇
0777108074
Find Us on Google Maps 📍
https://maps.app.goo.gl/ohfcTj7ToQJojhRHA?g_st=ic
゚viralシfypシ゚viralシalシ

𝐍5 & 𝐍4 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 2024 & 2025
26/01/2026

𝐍5 & 𝐍4 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐢𝐧𝐠 2024 & 2025

2025 𝐉𝐮𝐥𝐲 𝐃𝐚𝐲 𝐎𝐮𝐭
26/01/2026

2025 𝐉𝐮𝐥𝐲 𝐃𝐚𝐲 𝐎𝐮𝐭

Address

3A 1/1, Edirigoda Road
Nugegoda
10250

Opening Hours

Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 16:30
Sunday 09:00 - 16:30

Telephone

+94729551064

Alerts

Be the first to know and let us send you an email when Colombo Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Colombo Japanese Language Institute:

Shortcuts

Share