20/11/2025
15 වන සහෘද යාත්‍රාවෙන්
ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන පුස්තකාලය සඳහා ඔබ සතුව ඇති භාවිත කළ හෝ නොකළ
- විෂයානුබද්ධ පොත්
- නවකතා
- කෙටි කතා
- සඟරා සහ වෙනත් පොත්
නොවැම්බර් 24, 25 සහ දෙසැම්බර් 1, 2 දිනයන්හි දී
- විවෘත ආපන ශාලාව අසල දී සහ
- භෞතික විද්‍යා අධ්‍යනාංශය අසල දී
අප වෙත ලබා දිය හැකිය.
විමසීම්:
- සකුන් - 076 042 8278
- සහන් - 078 454 7868
20/11/2025
පුස්තකාල සඳහා අයදුම්පත් කැඳවීම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විද්‍යා සහෝදරත්වය විසින් 15 වන වරටත් ක්‍රියාත්මක කරනු ලබන සහෘද යාත්‍රා වැඩසටහන යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසලකට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබා දීමට කටයුතු කරයි. මේ සඳහා පහත නිර්ණායක සලකා බලනු ලබයි.
- අ.පො.ස. උසස් පෙළ අවම විෂය ධාරා 2ක් යටතේ සිසුන් අධ්‍යාපනය හැදෑරීම.
- පාසලෙහි ආසන්න වශයෙන් සිසුන් 500ක් පමණ හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය හැදෑරීම.
- පාසල තුළ පුස්තකාලයක් නොපැවතීම හෝ පුස්තකාලයක් පැවතිය ද අංග සම්පූර්ණ නොවන අඩු පහසුකම් සහිත පුස්තකාලයක් වීම.
ඔබගේ පාසලත් ඉහත කරුණු සපුරන්නේ නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකි අතර ඔබගේ අයදුම්පත, පහත සඳහන් සබැඳිය මගින් හෝ ලියාපදිංචි තැපෑල මගින් අප වෙත යොමු කරන්න.
අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය: 2025. 12. 01
🔗 අයදුම් කරන්න: https://forms.gle/PU21yL2vY1nVCYX58
ලිපිනය:
සභාපති,
විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
විමසීම්:
- ලහිරු - 078 260 8165
- පමිඳු - 070 504 2765
- email - [email protected]
පුස්තකාල සඳහා අයදුම්පත් කැඳවීම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විදුදය විද්‍යා සහෝදරත්වය විසින් 15 වන වරටත් ක්‍රියාත්මක කරනු ලබන සහෘද යාත්‍රා වැඩසටහන යටතේ දිවයිනේ අඩු පහසුකම් සහිත පාසලකට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබා දීමට කටයුතු කරයි. මේ සඳහා පහත නිර්ණායක සලකා බලනු ලබයි.
- අ.පො.ස. උසස් පෙළ අවම විෂය ධාරා 2ක් යටතේ සිසුන් අධ්‍යාපනය හැදෑරීම.
- පාසලෙහි ආසන්න වශයෙන් සිසුන් 500ක් පමණ හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය හැදෑරීම .
- පාසල තුළ පුස්තකාලයක් නොපැවතීම හෝ පුස්තකාලයක් පැවතිය ද අංග සම්පූර්ණ නොවන අඩු පහසුකම් සහිත පුස්තකාලයක් වීම.
ඔබගේ පාසලත් ඉහත කරුණු සපුරන්නේ නම් ඔබටත් මේ සඳහා අයදුම් කළ හැකි අතර ඔබගේ අයදුම්පත, පහත සඳහන් සබැඳිය මගින් හෝ ලියාපදිංචි තැපෑල මගින් අප වෙත යොමු කරන්න.
අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය: 2025. 12. 01
🔗 අයදුම් කරන්න: https://forms.gle/PU21yL2vY1nVCYX58
ලිපිනය:
සභාපති,
විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
විමසීම්:
- ලහිරු - 078 260 8165
- පමිඳු - 070 504 2765
- email - [email protected]
14/11/2025
දැනුම සොයන්නට මං පෙත් විවර කරනු වස්,
සිප් සවිය
අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව
සහෘද යාත්‍රා 15 වන අදියරට සමගාමීව සිදුකරන අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ පළමු වැඩසටහන ගණිත විෂය මූලික කරගනිමින්, නොවැම්බර් මස 11, 12,13 තෙදින පුරා
- කුඩලිගම මහා විද්‍යාලයේ
- දීයකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ
- වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලයේ
සිසුන්ද සම්බන්ධ කර ගනිමින්
*මහගම පොලේගොඩ මහා විද්‍යාලයේ දී* පැවැත්විණි.
25/10/2025
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ,
ව්‍යවහාරික විද්‍යා පීඨයේ,
බහු අවයවික විද්‍යා අධ්‍යයනාංශයේ,
පළමු වසර ඉගෙනුම ලැබූ,
ගම්පහ, සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටි
නිමුතු වත්සිළු සහෝදරයාගේ
හදිසි අභාවය වෙනුවෙන්
අපගේ සාතිශය සංවේගය!
විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
23/08/2025
"ස්නේහ පාරාදීසයේ සදා නොසිඳෙන උල්පත"
අම්මා 2025
©️ 2025 vvs media team.
Images may not be copied, printed, or otherwise disseminated without the express written permission of the vvs media team. All Rights Reserved.
11/08/2025
Freshers’ Night 22/23 Batch
Vidudaya Vidya Sahodarathwaya
Faculty of Applied Sciences
University of Sri Jayewardenepura
01/07/2025
අභියෝග පිට අභියෝග පැමිණි වර්ෂයක තම ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් නායකත්වය ලබාදුන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ව්‍යවහාරික විද්‍යා පීඨයේ
විදුදය විද්‍යා සහෝදරත්වයේ
හිටපු සභාපති
ඔශේන් දිසානායක සහෝදරයා
ඇතුළු වගකීම් දැරූ
සියලු සහෝදර සහෝදරියන් වෙත අපගේ ප්‍රණාමය!
විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
28/06/2025
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විදුදය විද්‍යා සහෝදරත්වයේ නව වගකීම් පත් විය.
විදුදය විද්‍යා සහෝදරත්වය,
ව්‍යවහාරික විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
19/06/2025
"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ."
ශිෂ්‍ය වීර දිනය 2025
විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය