21/01/2026
National Transport Medical Institute - NTMI - Ministry of Transport
Telephone No. - 011-2852868
Official Fax No - 011-2809305 National Transport Medical Institute
Ministry of Transport, Sri Lanka
21/01/2026
15/01/2026
සියළුම ලෝක වාසි හිංදු බැතිමතුන්ට සුභ තෛපෝංගල් දිනයක් වේවා..!
Happy Thai Pongal Day..!
இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள்..!
31/12/2025
උදා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.!!
30/11/2025
26/11/2025
ශරීරයේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය මත ඒ අවස්ථාවේ රිය ධාවනයට සුදුසුදැයි පරීක්ෂණයට පියවර
" මේ මගී ප්‍රවාහන සේවය ඔබේ ! එය ඔබේ කර ගන්න ඕන ! ජනතාවගේ මගී ප්‍රවාහන සේවය ජනතාව වෙනුවෙන් ගුණාත්මකව ලබා දීම වෙනුවෙන් ඩ්‍රයිවර් මහත්වරුත් කැප වෙන්න ඕන !! රජයක් ලෙස මේ පාර්ශවයන් දෙගොල්ලොම ආරක්ෂා කර ගන්නත් ඕන ! ඒ වෙනුවෙන් තවත් එක් පියවරක් තමයි මෙම උත්සාහය"
26/11/2025
CLEAN SRILANKA
ජංගම සේවා වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් සූරියවැව හා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨස ආවරණය වන පරිදි ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන 2025/11/26 හා 27 දෙදින තුළ ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි දවස පුරා අප ගරු සභාපතිතුමාගේ උපදෙස් මත සංවිධානය කළ අතර එමගින් සේවාලාභීන් හට රියදුරු බලපත්‍ර සදහා අදාල වෛද්‍ය වාර්ථා නිකුත් කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් සිදුකරනු ලබයි
01/10/2025
ආබාධ සහිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ බාධාව ඉවතට
වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ
සභාපති - ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
13/06/2025
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සහ ක්‍රීඩා සමිතියේ සංවිධාන ශක්තියෙන්, සංවිධානය කරනු ලැබූ සීනි සම්බල් බනිස් දන්සැල ඉතාමත් සාර්ථක අයුරින් මෙසේ නිමා විය.
ඒ සඳහා නන් අයුරින් සහය ලබා දුන් හා සහභාගී වූ ඔබ සැමට ස්තූතියි!
11/06/2025
ලෝක පරිසර දිනයට සමගාමීව 2025-06-05 සිට 07 දක්වා ප්‍රධාන කාර්යාලයේ ඇතුළු ශාඛා කාර්යාල වල දීප ව්‍යාප්ත වැඩසටහන්…
11/06/2025
† පෝලිම් ක්‍රමය අවම කිරීම තව දුරටත්...
හම්බන්තොට ශාඛාවේ සේවා සැපයීම ඊ චැනලින් සේවාව මගින් දින වෙන් කරවා ගැනිම ඔස්සේ සිදු කිරීම 09-06-2025 දින සිට ආරම්භ කරන ලදි. රියදුරු පාසැල් සියල්ල දැනුවත් කිරීම ඔස්සේ රියදුරු බලපත්‍රය සදහා වූ නව අයදුම්කරුවන් වෙන් කිරීම් සහිතව ගෙන්වා ගැනීමට සැලසුම් කරන ලදී.
11/06/2025
† ජාතික ප්‍රජා සුව සැණකෙළිය -2025 සමගින් NTMI...
සෞඛ්‍ය අමාත්‍යාංශය හා බෝ නොවන රෝග සම්බන්ධ විශේෂඥ පාසැල ඒකාබද්ධ වී සංවිධානය කරන ලද 2025-06-07 දින පැවැත්වූ ජාතික ප්‍රජා සුව දැක්ම-2025 වැඩසටහන සදහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්ද දායකත්වය සලසන ලදී. ඊට අදාල සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
No. 170, High Level Road
Nugegoda
10250
Opening Hours
| Monday | 07:00 - 15:00 |
| Tuesday | 07:00 - 15:30 |
| Wednesday | 07:00 - 03:30 |
| Thursday | 07:00 - 15:30 |
| Friday | 07:00 - 15:00 |