SFT Class-Jeewan Balasooriya

SFT Class-Jeewan Balasooriya

Share

A/L Science for Technology (SFT) – 2026 | 2027 | 2028
Theory • Revision • Paper Discussion
MASS Classes – Sasip Nugegoda & Online
Results-Oriented Teaching

13 years well experienced teacher

01/03/2026

Enjoy the process. Master the concept😊😊

28/02/2026

ගණිතය සුළු කිරීමේ සරල ක්‍රම

28/02/2026

බල සමාන්තර නියමය සත්‍යාපනය කිරීම.
මෙක miss කරගන්න එපා ❗

06/01/2026

A/L SFT – 2026 students සඳහා
Special Paper Discussion class එකක්.

✔ Exam-oriented discussion
✔ Online Paper Class

🗓 Saturday | 9.00 a.m. – 12.00 noon
👨‍🏫 Jeewan Balasooriya
📞 076 970 0419

Join early. Learn smart.


21/10/2025
12/05/2025

🌐2025🌐
🔰Rapid Revision + Paper classes🔰

✅Friday-7.30 pm-10.30 pm(Paper Class)
✳️Saturday-7.30 pm-10.30 pm(Theory Class)

08/05/2025

✳️Friday(Group 1)
❇️SFT paper class (Online)
💛7.00 pm-10.00 pm

03/05/2025

ළමයි මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා තියෙන්නේ ත්‍රිකෝණමිතිය පාඩමට අදාල වර්ගඵලය ගැටලුවක්.සාමාන්‍යයෙන් අපි වස්තුවක් කපලා කොටස් අයින් කරනකොට ඒ වස්තු වර්ගඵලය වැඩිවෙනවා. ගාන බල්ලා තේරුම් ගන්න try එකක් දෙන්න

For Full Video

https://www.youtube.com/watch?v=AXizINwFRr4

01/05/2025

Wish you all the best දුවේ පුතේ💛💛. විෂය සමත් වීමේ ප්‍රතිශතය 100%.

01/05/2025

මේ දුව මගේ 2024 paper ක්ලාස් එකට ආපු දුවෙක්. කිසිම සද්දයක් නැතුව වැඩට Focus කරන දක්ෂයෙක්. මට පුළුවන් උපරිමයෙන්ම අවධානය දීලා එයාත් එක්ක කතා කරලා මට පුළුවන් උපරිමයෙන් හැමදේම පැහැදිලි කරලා දුන්නා. මම සමහර වෙලාවට සාකච්ඡා කර ප්‍රශ්න තාක්ෂණවේදයටත් පේපර් එකට ලැබෙනවාට වඩා ඉහළ මට්ටමේ තාර්කික ගැටලු සාකච්ඡා කරපු අවස්ථා තිබුණා. ඉහළ මට්ටමේ කියලා කියන්නේ physics, chemistry exam paper වලින් ගත්ත ඒවා. ඉතාම හොඳට එම ප්‍රශ්න වලටත් උත්තර ලියපු දක්ෂ දුවෙක්. වැඩිම ලකුණු වලට stage එකට price එකක් ගන්න නැගපු ළමයෙක්. මම හැමදාම කියනවා එක දෙයක්.කළ කී දෙය පවතී. මේක ගෞරවය මට විතරක් නෙමෙයි ඔයාලගේ පවුලටත්,ඔයාලගේ පාසලට,ඔයාලගේ විෂයන් වලට මට අමතරව සහාය දීපු සියලුම ගුරුවරුන්ට,ඔයාලට බැරි දෙයක් කියලා දීපු ඔයාලගේ යාළුවන්ට අයිති වෙන්න ඕනෙ. මමත් මගේ පුළුවන් උපරිමයෙන් ඔයාට Support කලා. ඉතින් දුවේ ඉදිරි ගමනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය මම සුබ පතනවා දුවේ.

ජීවන් බාලසූරිය

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Address


SASIP Institute, 282/7 High Level Road
Nugegoda
10250