Sakya Academy of Higher Education

Sakya Academy of Higher Education A secondary educational institute (with ISO 9001:2015) that prepares students for G.C.E A/L.
(2)

Sakya was established in April 1999 as Sakya Group of Companies.Located in Kohuwela – Nugegoda, Sakya boasts of a state-of-the-art six-storey building, equipped with multimedia-assisted lecture theaters and the island's leading professional lecturer panel. Concentrating on quality teaching and facilities to provide the students with the most suitable and productive learning environment, Sakya emphasizes on producing well disciplined, all-round individuals.

අවසාන මීටර 100! ඔබේ මුළු ශක්තියම යොදවා රේස් එක ඉවර කරන්න!2026 A/L විභාගයේ අවසාන දින කිහිපය එළඹෙමින් පවතී. මෙතෙක් ආ ගමනේ ...
24/08/2026

අවසාන මීටර 100! ඔබේ මුළු ශක්තියම යොදවා රේස් එක ඉවර කරන්න!

2026 A/L විභාගයේ අවසාන දින කිහිපය එළඹෙමින් පවතී. මෙතෙක් ආ ගමනේ මහන්සිය, වෙහෙස ඔක්කොම පසෙකලා අවසාන ප්‍රශ්න පත්‍ර කිහිපයට හොඳින්ම මුහුණ දෙන්න.

දිගු දුර දිවීමේ තරඟයකදී ජයග්‍රහණය තීරණය වන්නේ අවසාන මීටර කිහිපයේදී දාන ස්ප්‍රින්ට් (Sprint) එකෙන්.

මේ අවසාන දින කිහිපයේ ඔබේ උපරිම එකාග්‍රතාවය තබා ගන්න!..


23/08/2026

බුදු හාමුදුරුවෝ අපිත් දකින්න ඇති බණත් අහන්න ඇති කාලේ....රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ අපුරු ගීත 😍😍😍

රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියලා කියන්නේ සක්යා ආයතනය එක්ක මුල ඉදන් ඉදගෙන අවවාද අනුශාසනා දුන් අපේ කාලේ හිමියන් 😔🥰💛

විෂය කරුණු 100ක් කටපාඩම් කරනවාට වඩා එක තර්කයක් නිවැරදිව තේරුම් ගැනීම වටී! Commerce විෂය ධාරාව තෝරාගත් ඔබට තියෙන ලොකුම වා...
23/08/2026

විෂය කරුණු 100ක් කටපාඩම් කරනවාට වඩා එක තර්කයක් නිවැරදිව තේරුම් ගැනීම වටී!

Commerce විෂය ධාරාව තෝරාගත් ඔබට තියෙන ලොකුම වාසිය තමයි, මේක ලෝකය ක්‍රියාත්මක වන විදිය කියල දෙන විෂයක් වීම.

Econ වල ඉල්ලුම, සැපයුම, වෙළඳපොළ හැසිරීම් සහ BS වල ව්‍යාපාරික ලෝකය කටපාඩම් නොකර, ප්‍රායෝගිකව තේරුම් ගනිමු.

ජයග්‍රහණයේ සමුහ තීර්ත්‍ර යාත්‍රාවට ඔබත් ගොඩ වදින්න 🙋🥰

#2028

22/08/2026

ප්‍රමුඛයින් අතර ප්‍රථමයින් තනන
ජාතික විභාගයේ පෙරනිමිත් විභාගය
2027 උසස් පෙළ සක්යා SAP විභාගය

✅Econ (පෙ.ව.07.30 - පෙ.ව.10.30)

✅ BUSINESS STUDIES
(පෙ.ව.11.00 - ප.ව.02.00)

Nugegoda - සැප්තැම්බර් 04 සිකුරාදා
Gampaha - සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා
Kiribathgoda - සැප්තැම්බර් 01 අඟහරුවාදා
Panadura - සැප්තැම්බර් 02 බදාදා
Online - සැප්තැම්බර් 04 සිකුරාදා

විමසීම් - 076 687 7414
0112 814 908

22/08/2026

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ 😔💐🚶

ආචාර්ය නන්දා මාලීනි මහත්මියට උපහාරයක්ම වේවා 💐😍🚶

©️Admin Post

2027 උසස් පෙළ Revision සක්යා පානදුර ECON ✅ අගොස්තු 23 දා සිට✅ සෑම ඉරිදාවකම උදේ 7.30 - 10.30🙋 අගෝස්තු මස නොමිලේ ලියාපදිංච...
22/08/2026

2027 උසස් පෙළ Revision සක්යා පානදුර ECON
✅ අගොස්තු 23 දා සිට
✅ සෑම ඉරිදාවකම උදේ 7.30 - 10.30

🙋 අගෝස්තු මස නොමිලේ

ලියාපදිංචිය සදහා අමතන්න 0112814908 076 687 7414

පංතිය ඔබේ නිවසටම! 2027 A/L Commerce ජාතික Online අත්දැකීම ඔයා තවම අත්වින්දෙ නැද්ද ?බස්වල රස්තියාදු වෙන්නේ නැතුව, කාලය සහ...
22/08/2026

පංතිය ඔබේ නිවසටම! 2027 A/L Commerce ජාතික Online අත්දැකීම ඔයා තවම අත්වින්දෙ නැද්ද ?

බස්වල රස්තියාදු වෙන්නේ නැතුව, කාලය සහ පාරේ යන මහන්සිය ඉතිරි කරගෙන, A/L Commerce අංශයෙන් ලංකාවේ හොඳම ලකුණු අතරට යන්න ඔබටත් පුළුවන්.

සක්යා 2027 Online Platform විශේෂතා:

✅ පන්තිය මඟහැරුණොත් Recording නැරඹීමේ පහසුව

✅ ප්‍රශ්න පත්‍ර සහ Tutes නිවසටම ගෙන්නා ගැනීමේ ක්‍රමවේදය

✅ සජීවීව ප්‍රශ්න අසා නිරවුල් කරගැනීමේ අවස්ථාව

✅ ඔබ වෙනුවෙන් වෙන්වු සක්යා ගුරුභවතකු සිටිම.

✅ Whatsapp හරහා සම්පූර්ණ‍යෙන් සම්බන්ධ වි ඔබගේ ගැටලුව විසදා ගත හැකියාව .

21/08/2026

2027 උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේ දරුවන් වෙනුවෙන් 💛🙋
ONLINE ECON BS පන්තිය 💛✅

✅ ECON සෑම ඉරිදාවකම සවස 7.30 සිට රාත්‍රී 11.00 දක්වා

✅ BUSINESS STUDIES සෑම සෙනසුරාදාම
සවස 7.30 සිට රාත්‍රී 11.00 දක්වා

21/08/2026

බදු බර දැනෙන්නේ රටේ ජනතාවට 👦🚶👧

Address

No. 08, Pieterz Place, Kohuwela
Nugegoda
10250

Opening Hours

Monday 05:30 - 20:30
Tuesday 05:30 - 20:30
Wednesday 05:30 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:15 - 20:30
Sunday 05:15 - 20:30

Telephone

+94112814908

Alerts

Be the first to know and let us send you an email when Sakya Academy of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sakya Academy of Higher Education:

Shortcuts

Share

Category