Thames College - Sri Lanka

Thames College - Sri Lanka

Share

Innovative Leader in Hospitality & Tourism Management Education in Sri Lanka

We are a leading higher education institute in Sri Lanka offering internationally accredited higher educational qualifications in Hotel Management and Tourism Management in collaboration with Confederation of Tourism & Hospitality – UK. Thames College was launched in March 2010 with a powerful vision to be the Hospitality and Tourism education provider of choice in the SAARC region and offer inter

08/06/2026

Looking to study abroad and build an international future?

Begin your journey with the C.T.H (U.K.) Diploma in Hospitality Management at Thames College, one of the most recognized UK diplomas in Sri Lanka for Tourism & Hospitality education.

This internationally recognized qualification gives students a strong pathway toward degree programmes, global hospitality careers, and migration opportunities in a rapidly growing industry.
✔ UK Recognized Qualification
✔ Migration Pathways for Global Exposure

Enroll now and take the first step toward your international education and career journey.
📞 Contact Us: 070 144 6525 | 011 281 4655
🌐 Visit: thamescollege.lk

07/06/2026

Finished your O/Ls and wondering what’s next?

Your hospitality career could start sooner than you think.🌍

Join Thames College and step into the world of Tourism & Hospitality Management with an internationally recognized pathway designed for school leavers.🏨
✔ 5 Months Structured Learning
✔ 6 Months Paid Internship Training
✔ Industry-Recognized Qualifications

Students receive paid internship opportunities at leading hotel brands, including:
Hilton • Shangri-La • Cinnamon Hotels & Resorts • Radisson • The Kingsbury • Ramada

⚡Limited Enrollments!

Apply today and take the first step toward your future.

📞 Contact Us: 070 144 6525 | 011 281 4655
🌐 Visit: thamescollege.lk

06/06/2026

හෝටල් ක්ෂේත්‍රයේ වැඩි වැටුපක් සහිත කළමනාකරුවෙකු වීමේ සිහිනය ඔබටත් තිබේද?

ඔබේ වෘත්තීය ගමනට ලොව පිළිගත් සුදුසුකමක් සමඟින් ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න අදම පියවරක් තබන්න..

C.T.H (U.K.) Diploma in Hospitality Management පාඨමාලාව දැන් Thames College වෙතින් ඔබටත් හැදෑරිය හැකිය..

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගනු ලැබේ!⚡

ඔබත් අදම අයදුම් කරන්න.

📞දැන්ම අමතන්න:
070 144 6525 | 011 281 4655
Visit: thamescollege.lk

05/06/2026

O/L සහ A/L වලින් පසු ලෝකයම දිනන්න පුළුවන් "Dream Job" එකකට යන්න ඔබත් සූදානම්ද?🚀

ජාත්‍යන්තර මට්ටමේ CTH (UK) සුදුසුකමක් සමඟින්, ඔබේ වෘත්තීය අරමුණු කරා යන දොරටු විවර කරන අපගේ හෝටල් කළමනාකරණ පාඨමාලාවට අදම සහභාගී වන්න.

අපගේ පාඨමාලාවේ විශේෂතා:
✅මාස 6ක වැටුප් සහිත සීමාවාසික පුහුණුව.
✅Hospitality and Tourism Management සහ Professional English සඳහා පිළිගත් වටිනා සහතික පත්‍ර.

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගනු ලැබේ!⚡

ඔබත් අදම අයදුම් කරන්න.

📞දැන්ම අමතන්න:
070 144 6525 | 011 281 4655
Visit: thamescollege.lk

04/06/2026

ඉහළ වැටුප් සහිත වෘත්තියක නියැලීමට ඔබත් සිහින දකිනවාද?

ඔබේ ගෝලීය සිහිනයට පියපත් එකතු කරන්න Thames College සූදානම්!🎓

සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයෙකු වීමට අවශ්‍ය මඟ පෙන්වීම අපගේ හෝටල් කළමනාකරණ පාඨමාලාව හරහා දැන් ඔබට හිමිවේ. ලොව පුරා පිළිගත් CTH (UK) සුදුසුකමක් සමඟින් ඔබේ වෘත්තීය ගමන් මඟ අදම ආරම්භ කරන්න.

අපගේ පාඨමාලාවේ විශේෂතා:
✅මාස 6ක වැටුප් සහිත සීමාවාසික පුහුණුව.
✅Hospitality and Tourism Management සහ Professional English සඳහා පිළිගත් වටිනා සහතික පත්‍ර.

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගනු ලැබේ!⚡

ඔබත් අදම අයදුම් කරන්න.

📞දැන්ම අමතන්න:
070 144 6525 | 011 281 4655
Visit: thamescollege.lk

03/06/2026

Stop studying without a plan. Move smarter🔥

Choose a globally recognized MBA in Hospitality & Tourism Management awarded by Asia e University, specially designed for working professionals in the Maldives.
✔ Internationally recognized ( WES + VETASSESS )
✔ UGC recognized
✔ MQA approved

Study while you work… and graduate on an international stage in Malaysia.

Make the smarter move & Enroll now!

📞 070 144 6525
🌐 thamescollege.lk

30/05/2026

උසස් පෙළ අවසන් කළ ඔබ, රැකියාවකට යන්න සිහින දකිනවාද?

එසේනම් ඔබ පටන්ගත යුත්තේ නිවැරදිම තැනින්!

ඔබේ වෘත්තීය ගමනට ජාත්‍යන්තර වටිනාකමක් සමඟ හෝටල් ක්ෂේත්‍රයේ ලොව පිළිගත් වෘත්තිකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් දැන් ඔබට Thames College වෙතින් ලබාගත හැකිය.

වෘත්තීය මගපෙන්වීම සමඟ ජාත්‍යන්තරව පිළිගත්, C.T.H(U.K.) Diploma in Hospitality Management පාඨමාලාව දැන් Thames College වෙතින් ඔබටත් හැදෑරිය හැකිය..

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගනු ලැබේ!⚡

ඔබත් අදම අයදුම් කරන්න.

📞දැන්ම අමතන්න:
070 144 6525 | 011 281 4655
Visit: thamescollege.lk

29/05/2026

සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය අදයි!🙏🏻☸️

☸️ සිද්ධාර්ථ කුමාරයන්ගේ උපත, සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම සහ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබේ.

☸️ බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක ය. එමෙන්ම, උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයක වීම තවත් විශේෂත්වයකි.

☸️ මෙම සිදුවීම්වලට අමතරව, දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පොහොය දිනයක දී ය.

දහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා!🙏🏻

— Thames College —

29/05/2026

අනාගතයේ උපාධිධාරියෙකු වීමේ මාවත අදම විවර කරගන්න!

සංචාරක සහ ආගන්තුක සත්කාරක අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Thames College වෙතින් පිරිනමන ලොව පිළිගත් C.T.H(U.K.) Diploma in Hospitality Management පාඨමාලාවට දැන් ඔබටත් සම්බන්ධ විය හැකිය.

මෙය ඔබේ වෘත්තීය සහ අධ්‍යාපනික ගමන් මඟ ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන සුවිශේෂී අවස්ථාවකි.

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගනු ලැබේ!⚡

ඔබත් අදම අයදුම් කරන්න.

📞දැන්ම අමතන්න:
070 144 6525 | 011 281 4655
Visit: thamescollege.lk

28/05/2026

May Eid al-Adha bring you joy, peace, and a deeper connection to your faith. Wishing you a happy celebration. ☪


Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


169, High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00