SL CHESS COACH

SL CHESS COACH

Share

▀▄▀▄▀▄ A healthy mind and a fit body contribute greatly in shaping the golden future of a child.

CHESS is extremely helpful in brain development, particularly when it is played regularly from a very early age. ▄▀▄▀▄▀

14/04/2025

🌞✨🌸🎉 ලැබුවා වූ 2025 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යයමත්, ආදරය පිරුනු නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!🙏❤️😊🥰🎊💖

28/02/2025

⏰ Time: Feb 28, 2025 09:00 PM Colombo

Join Zoom Meeting 👇

https://us06web.zoom.us/j/3182988266?pwd=axD8bUVxsiOYdft3BZfKtbHoMJckZW.1&omn=88436090837

🔸 Meeting ID: 318 298 8266
🔹 Passcode: 123456

අද දිනයේ සාකච්ඡාවේ මූලික කරුණු ලෙස, "චෙස් ක්‍රීඩාවේ ආචාර ධර්ම සහ නීති අතර සම්බන්ධය" පිළිබඳව විග්‍රහයක් සිදු කිරීමට අපි සූදානම් වෙමු. පසුගිය SLSCA කණ්ඩායම් තරඟාවලියේදී එක් වයස් කාණ්ඩයක පෙර සූදානම් කළ Draw එකක් සිදු වීම පිළිබඳව චෙස් ප්‍රජාව තුල දැඩි විවේචන ඇති වූ අතර, එය චෙස් ක්‍රීඩාවේ ආචාර ධර්ම සහ ක්‍රීඩාශීලීත්වය පිළිබඳව ප්‍රශ්න කරන ලදී.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත්
1. ආචාර ධර්ම එදිරිව නීති
2. සාධාරණ ක්‍රීඩා එදිරිව විධිමත් නීති
3. නොලිඛිත නීති
4. පෙර සූදානම් කළ Draw සහ ක්‍රීඩාශීලිත්වය
5. තරඟකාරී සමතුලිතතාවය
6. වෘත්තීය චෙස් ක්‍රීඩාවේ ආචාර ධර්ම යන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවේ අපගේ අරමුණ වන්නේ චෙස් ප්‍රජාව තුළ ආචාර ධර්ම සහ නීති පිළිබඳව අවබෝධයක් ඇති කිරීම බැවින් චෙස් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාට සංවාදය සදහා සහභාගි වන ලෙසට LCC වෙනුවෙන් ගෞරවයෙන් ආරාධනා කරමු.

25/01/2025

♜⚡SLCC Chess Academy is inviting you to a scheduled Zoom meeting.⚡♜

📘Topic: Chess for Kids Free Seminar Sinhala and English Medium
⏰Time: Jan 25, 2025 07:00 PM Colombo

Join Zoom Meeting👇

https://us06web.zoom.us/j/7272440000

🔹Passcode: 123456

💫 Zoom Meeting සඳහා සම්බන්ධ වීමේදී ඔබේ දරුවාගේ නම සහ නගරය යොදා සම්බන්ධ වන්න.💫

💫 When you join the meeting, be sure to enter your child's name and city.💫

23/01/2025

Good Morning to all of our Members..✌😊☀🏆♟👑

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Nugegoda