St. John's College, Nugegoda. Sri Lanka

St. John's College, Nugegoda. Sri Lanka All Johnins are WELCOME

😁
10/04/2026

😁

අප පාසලේ ආදි ශිෂ්‍ය රුක්ෂාන් ගමගේ සහෝදරයාගේ දියණියට ඔබගේ සහයෝගය ලබා දෙන්න 💚🖤💚
09/04/2026

අප පාසලේ ආදි ශිෂ්‍ය රුක්ෂාන් ගමගේ සහෝදරයාගේ දියණියට ඔබගේ සහයෝගය ලබා දෙන්න 💚🖤💚

උණුසුම් සුභ පැතුම් 💚🖤💚ජාතික වයස් කාණ්ඩ ශුරතාවලියේ දී අද (02) උදැසන පැවති මීටර් 400 නිදහස් ආර තරගයෙන් අප පාසලට ජාතික තරඟා...
04/04/2026

උණුසුම් සුභ පැතුම් 💚🖤💚

ජාතික වයස් කාණ්ඩ ශුරතාවලියේ දී අද (02) උදැසන පැවති මීටර් 400 නිදහස් ආර තරගයෙන් අප පාසලට ජාතික තරඟාවලියකදී ඉතිහාසයේ ප්‍රථම ලෝකඩ පදක්කම හිමි කර දුන් ඉසුක දම්යුරු පුතාටත්,
මීටර් 100 සමනළ ආර තරඟයෙන් රිදී පදක්කමක් දිනා අප පාසලට අද දවසේ දෙවැනි පදක්කම දිනා දුන් සෙනුත් හංසිර පුතණුවන්ටත් ,
මීටර් 100 සමනළ ආර තරඟයෙන් පරිසාධන කාලය අභිබවා දස්කම් දැක්වු විදුන ඔමෙත් පුතණුවන්ටත්
💪❤️💪උණුසුම් සුභ පැතුම් 💪❤️💪

St. John's College - swimming

https://www.facebook.com/share/1AmkMkuk2w/
01/04/2026

https://www.facebook.com/share/1AmkMkuk2w/

පිතිකරුවෙක්ගේ හොඳම කාලේ ඉන්නේ අවුරුදු 30න් පස්සේ.. අවුරුදු ගානක් මේ ක්‍රිකට් එක්ක පත්තියම් වෙලා අත්දැකීම් එක්ක මුහුකුරා ගිහින් බොහෝ ක්‍රීඩකයින්ගේ හොඳම කාලේ තමයි අවුරුදු 30න් පස්සේ කියලා කියන්නේ..

ලහිරු උදාර කියන්නෙත් මේ කතාව යලිත් තහවුරු කරපු දක්ෂයෙක්... ලහිරු කාලයක් තිස්සේ අපේ දේශීය පිටියේ දක්ෂතා දක්වලා ශ්‍රී ලංකා A කන්ඩායම එක්ක බොහෝ කාලයක් ක්‍රීඩා කරලා දක්ෂතා දක්වපු පිතිකරුවෙක්...

දැන් ලහිරු උදාරට වයස අවුරුදු 32ක්... අවුරුදු ගානක් මේ ක්‍රිකට් එක්ක ඔට්ටු වෙලා හොඳටම පත්තියම් වෙලා ඉන්නේ... මේ ගෙවෙන්නේ කොල්ලගේ හොඳම කාලේ...

මෙවර අන්තර් සමාජ තෙදින තරගාවලිය නිමා වෙන්නේ අවුරුදු ගානකට පස්සේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ශූරතාවය හිමිකර දෙමින්...

මේ තරගාවලියේ NCC වෙනුවෙන් ක්‍රීඩා කරපු ලහිරු උදාර තරගාවලියේ අවසාන දිනය දක්වාම ලොකු මාතෘකාවක් වුනේ ඔහු දියත්කල විශිෂ්ට පිතිකරනය නිසාවෙන්...

තරගාවලිය නිම වෙන්න දවසක් තිබියදී තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස පෙරමුණ ගෙන හිටියේ දිනේෂ් චන්දිමාල්...

හැබැයි අවසාන දවසේ ලහිරු උදාර රැස්කල ශතකයෙන් සියල්ල කනපිට හැරෙනවා. ඒ අනුව උදාර මේ තරගාවලියේ ලකුණු 900 කඩයිමට ලගා වූ එකම පිතිකරුවා බවට පත්වෙමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙනවා

ඉනිම් 17කදී ලකුණු 908ක්... මේ ලකුණු අතරට ද්විත්ව ශතකයක් ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් ඇතුලත්.. ලහිරු උදාරගේ පිතිකරන සාමාන්‍යය සටහන් වුනේ 60.53ක් විදිහට..

මේ ශතක ද්විත්ව ශතක අතර අපූරු කතාවක් තියෙනවා. ලහිරු උදාර උතුම් වූ පිය පදවියට ලබන්නේ මේ ලගදී.. ඔහු ඒ සතුට මේ තරගාවලියේ හරි අපූරුවට සමරන්නේ පොලිස් කන්ඩායමට එරෙහිව ලකුණු 261ක් ලබාගෙන මෙවර තරගාවලියේ පිතිකරුවෙක් රැස්කල ඉහලම පෞද්ගලික ඉනිම එසේ සටහන් කරමින්...

එතැනින් ආරම්භ වුනු ශතක මැෂිම තරගාවලියේ අවසන් ඉනිම වෙනකල්ම නවත්වන්න කිසිම පන්දු යවන්නෙක්ට බැරි වෙනවා.

පොලිස් තරගයෙන් පස්සේ බ්ලූෆීල්ඩ් කන්ඩායමට එරෙහි තරගයෙත් ලහිරු උදාර අගනා ලකුණු 126ක් රැස් කරනවා.

එතැනින් නොනැවතී තරගාවලියේ අවසන් තරගය ලෙස ඔවුන් ක්‍රීඩා කර කෝල්ට්ස් තරගයේ පලමු ඉනිමේ ලකුණු 94ක් ලබා ශතකයට ලකුණු 6ක් පිටුපසින් සිටියදී ඔහු අවාසනාවන්ත ලෙස දැවී යනවා. හැබැයි මේ ශතක මැෂිම නැවතුනේ නැ... තරගයේ අවසන් දවසේ දෙවෙනි ඉනිමේදී නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් ඔහු යලිත් ශතකයක් රැස් කරා.

දන්නවද දෙයක්...

2023 අන්තර් සමාජ තෙදින තරගාවලියේ ලකුණු 828ක් ලබාගෙන එදා තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වුනෙත් ලහිරු උදාර...

අනතුරුව 2024 වසරේ අන්තර් සමාජ තෙදින තරගාවලියේ ලකුණු 787ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වුනෙත් ලහිරු උදාර...

දැන් 2025/26 මෙවර තෙදින තරගාවලියෙත් ලකුණු 908ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස රජ වුනේ ඒ වීරයාම තමයි.

ඒ අනුව පිට පිට අවුරුදු තුනකදී ශ්‍රී ලාංකීය පලමුපෙල පිටියේ සිය ආධිපත්‍යය පතුරමින් පෙරමුණේ පසුවෙන්න මේ වීරයා සමත් වෙලා තියෙනවා. ඒ තමයි ලහිරු උදාර ❤️

✍ | Rishie Bro
Powered by - Kanvox

  2026 🖤💚🖤
31/03/2026

2026 🖤💚🖤

💚🖤💚
31/03/2026

💚🖤💚

ජීවිතයේ සුන්දරම කාලය
29/03/2026

ජීවිතයේ සුන්දරම කාලය

  Are U Ready ? 💚🖤💚
29/03/2026

Are U Ready ? 💚🖤💚

අප පාසලේ ආදි ශිෂ්‍ය රුක්ෂාන් ගමගේ මිතුරාගේ දියණියට මාර්තු 22වන ඉරිදා රාත්‍රී 7.30 සිට 9.00 දක්වා කාලය තුළ හැකිතාක් sms ම...
17/03/2026

අප පාසලේ ආදි ශිෂ්‍ය රුක්ෂාන් ගමගේ මිතුරාගේ දියණියට මාර්තු 22වන ඉරිදා රාත්‍රී 7.30 සිට 9.00 දක්වා කාලය තුළ හැකිතාක් sms මනාප ලබා දෙන්න

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when St. John's College, Nugegoda. Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share