අපි Jlpt/nat යාළුවෝ

අපි Jlpt/nat යාළුවෝ

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපි Jlpt/nat යාළුවෝ, Education Website, No: 6 2/2 Sri Soratha Mawatha, Wijerama Junction, Gangodawila, Nugegoda.

මේ page එක jlpt/nat N5~N1 දක්වා ඉගෙන ගන්න අය වෙනුවෙනුයි හදලා තියෙන්නේ.තව කෙනෙකුට වැදගත් වෙනවා කියලා හිතන ඔනේම දෙයක් හෝ ඔයාලට තියන ගැටළුවක් මේ page එකට දාන්න පුළුවන්.

01/08/2024

JLPT/NAT සවන්දිමේ ප්‍රශ්න සදහා 43වන පෙරහුරුව.

01/08/2024

Narita Airport - Japan

05/07/2024

✨ජපානයේ සහ ශ්‍රි ලංකාවේ ලියාපදිංචි විශ්වාසනීය ආයතනයක් හරහා ජපානයට Student Visa අයදුම් කරන්න.
2025 April අධ්‍යන වාර සඳහා නවක සිසුන් බඳවා ගැනේ..!!
ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් කර ගන්න අප හා සම්බන්ධ වන්න.

✅ COE ලැබීමෙන් පසු පාසල් ගාස්තු ඍජුවම පාසලට ගෙවිය හැක.
✅ Part Time Jobs සොයා ගැනීමට සහය වේ.
✅ ඔබට අවශ්‍ය පරිදි නවාතැන් පහසුකම් සලසා දිම.
✅ ජපානයේ දී නිසි මග පෙන්වීමක් ලබා දේ.
✅ දිවයිනේ අඩුම උපදේශන ගාස්තු සමගින් ඉතා උසස් සේවයක් අප ආයතනය මගින් ලබාදේ,අපගේ උපදේශන සේවය සහ ආයතන ගාස්තු සදහා අය කරන්නේ රු.ලක්ෂයක් පමණයි,වෙනත් කිසිදු අතරමැදි ගාස්තු හෝ සැගවුණ ගාස්තුවක් අය කරන්නේ නැත.

✨අප ආයතනය හරහා ජපන් භාෂා පාසල් සදහා අයදුම් කිරිම සදහා ඔබට තිබිය යුතු සුදුසුකම් :
⭕ ඔබ වයස 18~30 අතර වීම.
⭕ පාසල් අධ්‍යපනය වසර 12ක් සම්පුරණ කර තිබිම.
⭕ JLPT හෝ NAT N5 සමත්ව තිබිම හෝ මේම වසර තුළදි විභාගයට මුහුණ දිමට සුදානම්ව සිටිම.
⭕ ජපන් භාෂා පාසල මගින් පවත්වන සම්මුඛ පරික්ෂණයට මුහුණ දිමට හැකි ප්‍රමානණයේ ජපන් භාෂා දැනුමක් තිබිම.
⭕️ වෙනත් අයතනයකින් Student Visa ඉල්ලුම් කර ප්‍රතික්ෂේපවි නොතිබීම.

✨අපව සම්බන්ධ කරගන්නා අකාරය :
වඩාත් කාර්‍යක්ෂම සේවාවක් ලබා ගැනිම සදහා ඉහත සදහන් සුදුසුකම් ඇති අය පමණක් ඔබගේ විස්තර email මගින් අපට එවන්න හෝ පහත සදහන් දුරකථන අංකයන්ට WhatsApp මගින් මැසෙජ් කරන්න.
ඉන්පසු අප විසින් WhatsApp හරහා ඔබව සම්බන්ධ කරගනු ලැබේ.
කාර්‍යයබහුල වේලාවන් වලදි ඔබගේ දුරකථන ඇමතුම් වලට සම්බන්ධ විය නොහැකි අවස්ථාවන් ඇතිබව කරුණාවෙන් සලකන්න.

✨ අපගේ විස්තර :
🇯🇵+81 70 3773 7722 (whats app only)
🇱🇰+94 71 424 4231
🇱🇰OFFICE : Green World Ceylon (PVT) LTD
නෝ : 6 2/2, ශ්‍රී සෝරත මාවත, ගංගොඩවිල, නුගේගොඩ.
📧 [email protected]

05/07/2024

JLPT/NAT සවන්දිමේ ප්‍රශ්න සදහා 42 වැනි පෙරහුරුව.

05/07/2024

JLPT/NAT සවන්දිමේ ප්‍රශ්න සදහා 41 වැනි පෙරහුරුව.

17/06/2024

🌐- JLPT / NAT N5 විභාගයන් මුල සිට සරලව ඉගෙන ගන්න අවශ්‍ය අය සදහා පලපුරුදු දක්ෂ ගුරුතුමියක් විසින් Zoom හරහා පවත්වනු ලබන online පන්තිය.
අප සීමිත සිසුන් පිරිසක් පමණක් එක් පාඨමාලාවකට සම්බන්ධ කරගැනේ.එමනිසා ඔබට නොතෙරෙන තැන්,අපැහැදිලි තැන් නැවත නැවත අසා පැහැදිලි කරගැනිමට හැකියාව ඇත.
සියගණන් සහභාගි වන online පන්ති වලට සහභාගිවි ඔබගේ වටිනා කාලය නාස්ති නොකර අපගේ පාඨමාලාවට සම්බන්ධවි වෙනස වටහාගන්න.

සෑම පන්තියක් අවසානයේදිම Recoding අප විසින් ලබා දෙනු ලැබේ.
📚මුල සිට සරලව ඉගැන්වීම් සිදු කෙරේ
📚හෝඩි, වචන, සහ ව්‍යාකරණ පුහුණුව
📚කථන පුහුණුව
📚ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📚සවන්දීමේ ප්‍රශ්න පත්‍රය සඳහා විශේෂ පුහුණුව
📚සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව

🎯- Student visa හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබට අපගේ මේම පාඨමාලාවට සහභාගි විය හැක.

🎯- පන්ති ආරම්භය ජුනි මස 22වන සෙනසුරාදා වන අතර එදින සිට සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 3ක කාලයක් පන්ති පැවැත්වේ. (15 දින පැවැති ආරම්භක සම්මන්ත්‍රණයේ ලින්ක් එක අවශ්‍ය නම් අපට කතාකරන්න.

🎯- Zoom තාක්ශණය ඔස්සේ ඔබට මේම පන්තියට සම්බන්ධ විය හැක.

🎯- පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් අප ආයතනය විසින් ලබා දෙනු ලැබේ.
(මෙය පාඨමාලාව අවසානයේ ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක)

🎯- මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් Whatsapp group ඒකට සම්බන්ධ වන්න.

Whatsapp Group Link -
https://chat.whatsapp.com/Cylrnf3iTXPGoMYd47b6Wr

🌐 - Green World Ceylon PVT (LTD) අප අයතනය රජයේ ලියාපදිංචි අයතනයකි.
වැඩි විස්තර දැන ගැනිම සදහා පහත අංකයන්ට අපට කතාකරන්න.
🇯🇵+81 070-3773-7722 (WhatsApp only).
🇱🇰 071 424 4231

-TEST

16/06/2024

ජුනි මස 15 වන දින පැවැත්වුන 2024 දෙසැම්බර් JLPT/NAT විභාග සදහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පැවැත්වු සම්මන්ත්‍රණයේ එක් කොටසක් පහත ඇත.
මේම පන්තිය අරම්භය ජුනි මස 22 වන සෙනසුරාදාය.
පන්තියට සහභාගි විමට අවශ්‍ය අය අපට කාතාකරන්න.
+81 070-3773-7722 (WhatsApp only)
/ +94 71 424 4231 Green World office in Colombo

10/06/2024

Day’s of the week

02/06/2024

🌐- JLPT / NAT N5 විභාගයන් මුල සිට සරලව ඉගෙන ගන්න අවශ්‍ය අය සදහා පලපුරුදු දක්ෂ ගුරුතුමියක් විසින් Zoom හරහා පවත්වනු ලබන online පන්තිය.
අප සීමිත සිසුන් පිරිසක් පමණක් එක් පාඨමාලාවකට සම්බන්ධ කරගැනේ.එමනිසා ඔබට නොතෙරෙන තැන්,අපැහැදිලි තැන් නැවත නැවත අසා පැහැදිලි කරගැනිමට හැකියාව ඇත.
සියගණන් සහභාගි වන online පන්ති වලට සහභාගිවි ඔබගේ වටිනා කාලය නාස්ති නොකර අපගේ පාඨමාලාවට සම්බන්ධවි වෙනස වටහාගන්න.
සෑම පන්තියක් අවසානයේදිම Recoding අප විසින් ලබා දෙනු ලැබේ.

📚මුල සිට සරලව ඉගැන්වීම් සිදු කෙරේ
📚හෝඩි, වචන, සහ ව්‍යාකරණ පුහුණුව
📚කථන පුහුණුව
📚ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📚සවන්දීමේ ප්‍රශ්න පත්‍රය සඳහා විශේෂ පුහුණුව
📚සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව

🎯- පන්තිය සඳහා මුදල් ගෙවීමකින් තොරව පළමු දින නොමිලේ සහභාගි විය හැක.

🎯- Student visa හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබට අපගේ මේම පාඨමාලාවට සහභාගි විය හැක.

🎯- පන්ති ආරම්භය ජුනි මස 15වන සෙනසුරාදා දිනයේ සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වේ
Zoom තාක්ශණය ඔස්සේ ඔබට මේම පන්තියට සම්බන්ධ විය හැක.

🎯- පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම අයෙකුටම වටිනා සහතික පත්‍රයක් අප ආයතනය විසින් ලබා දෙනු ලැබේ.
(මෙය පාඨමාලාව අවසානයේ ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක)

🎯- මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් Whatsapp group ඒකට සම්බන්ධ වන්න.
Whatsapp Group Link -
https://chat.whatsapp.com/Cylrnf3iTXPGoMYd47b6Wr

🌐 - Green World Ceylon PVT (LTD) අප අයතනය රජයේ ලියාපදිංචි අයතනයකි.
වැඩි විස්තර දැන ගැනිම සදහා පහත අංකයන්ට අපට කතාකරන්න.
🇯🇵+81 070-3773-7722 (WhatsApp only).
🇱🇰 071 424 4231

-TEST

31/05/2024

JLPT/NAT සදහා ඇති සවන්දිමේ ප්‍රශ්න සදහා 40වන පෙරහුරුව.

31/05/2024

JLPT/NAT සදහා ඇති සවන්දිමේ ප්‍රශ්න සදහා 39වන පෙරහුරුව.

31/05/2024

JLPT/NAT සදහා ඇති සවන්දිමේ ප්‍රශ්න සදහා 38වන පෙරහුරුව.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

No: 6 2/2 Sri Soratha Mawatha, Wijerama Junction, Gangodawila
Nugegoda