Real Smart Univercity

Real Smart Univercity

Share

Welcome to Real Smart Univercity Her foundations are upon the holy hills

28/05/2026

🌙✨ Eid Al-Adha Mubarak ✨🌙

On this blessed occasion of Eid Al-Adha, we extend our heartfelt wishes to you and your loved ones. May this sacred celebration inspire us all with the values of sacrifice, compassion, kindness, and togetherness. 🤍

May your life be filled with peace, happiness, success, and countless blessings. Wishing you a joyful Eid surrounded by love and positivity. 🕌🐑

— Team Real Smart Global

Photos from Real Smart Univercity's post 26/05/2026

🇷🇺✨ “Russia My Soul” ✨🇷🇺

Real Smart Global හා Polytechnic University එක්ව සංවිධානය කළ “Russia My Soul” විශේෂ අධ්‍යාපනික වැඩසටහන සාර්ථකව නිමාවට පත්වුණා. 🎓

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ රුසියාවේ උසස් අධ්‍යාපන අවස්ථා, විශ්වවිද්‍යාල ජීවිතය, සහ රුසියානු සංස්කෘතිය පිළිබඳ නිවැරදි හා පුළුල් අවබෝධයක් සිසුන් වෙත ලබාදීමයි. 🌍

වැඩසටහන තුළදී සහභාගී වූ සිසුන්ට රුසියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය, ජාත්‍යන්තර ශිෂ්‍ය ජීවිතය, අධ්‍යාපනික අවස්ථා, ශිෂ්‍ය වීසා ක්‍රියාවලිය, සහ අනාගත වෘත්තීය මාර්ග පිළිබඳ වටිනා දැනුමක් ලබාගැනීමට හැකිවුණා. 🇷🇺📚

ඒ සමඟම රුසියානු සංස්කෘතිය, භාෂාව, ආහාර රටාව, සහ ජාත්‍යන්තර පරිසරයක ජීවිත අත්දැකීම් පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සැසිද මෙහිදී පැවැත්වුණා. ✨

“Russia My Soul” යනු සාමාන්‍ය වැඩසටහනක් පමණක් නොව, රුසියාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ සිහින දකින තරුණ පරපුරට නිවැරදි මඟපෙන්වීමක් ලබාදුන් අගනා අත්දැකීමකි. ❤️

මෙම වැඩසටහනේ සොඳුරු මතකයන් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නෙ ඉතා සතුටින්. 📸✨

🇷🇺 Study Dreams Begin Here
✨ Your Future Starts with the Right Guidance

23/05/2026

🎓🌍 Real Smart Global සමඟ රුසියාවේ ඔබගේ අනාගතය ගොඩනඟන්න! 🇷🇺✨

ලෝකයේ පිළිගත් Russian Geological University හි උසස් අධ්‍යාපනයක් ලබාගෙන ඔබගේ සිහින වෘත්තියට පියවර තබන්න. 📚✈️

⛏️ Geology
🛢️ Oil & Gas Geology
🏗️ Mining Engineering
🌍 Environmental Geology
📡 Geophysics
🧪 Geochemistry

සහ තවත් බොහෝ පාඨමාලා රැසක්…

✅ ජාත්‍යන්තරව පිළිගත් උපාධි
✅ නවීන පහසුකම් සහිත විශ්වවිද්‍යාල පරිසරය
✅ පළපුරුදු ආචාර්ය මණ්ඩලය
✅ සාධාරණ වියදම් යටතේ අධ්‍යාපන අවස්ථා
✅ සාර්ථක අනාගතයකට විවෘත වන ගෝලීය මඟක්

ඔබගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීමට අදම Real Smart Global සමඟ එක්වන්න! 💚

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
Thashmila - 076 8004293
Githmi - 070 5275004

19/05/2026

🇷🇺🎓 Study at Moscow Polytechnic University
2026 Intake Open Now!

ලෝක මට්ටමේ අධ්‍යාපනයක් ලබාගෙන ඔබගේ අනාගතය ශක්තිමත් කරන්න 🌍✨
රුසියාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් ජාත්‍යන්තර උපාධියක් ලබාගැනීමට මෙය ඔබට ඇති හොඳම අවස්ථාවයි!

📚 Degree Programs Available
💻 Computer Science & Information Technology
💼 Business Management & Economics
⚙️ Engineering Programs
🎨 Design & Media
🏥 Medical Related Programs
🗣️ Russian Language Foundation Programs

🎯 විශේෂ වාසි
✅ Internationally Recognized Degree
✅ English & Russian Medium Programs
✅ Modern Classrooms & Laboratories
✅ Hostel Facilities Available
✅ Scholarship Opportunities
✅ Internship & Practical Training
✅ Affordable Living Cost in Russia

👨‍🎓 Suitable For
✔️ After O/L Students
✔️ After A/L Students
✔️ Diploma Holders
✔️ International Degree Opportunities සොයන සිසුන් සඳහා

🔥 Popular Courses Among Sri Lankan Students
• MBBS
• Computer Science
• Business Management
• Engineering
• Russian Language Program

🛫 Application Process Made Easy
1️⃣ Free Consultation
2️⃣ Document Verification
3️⃣ University Application
4️⃣ Admission Letter
5️⃣ Visa Processing
6️⃣ Travel to Russia

📢 Limited Seats Available – Register Now!

📍 Moscow Polytechnic University – Russia 🇷🇺
📞 Contact Us
Thashmila 076 800 4293
Githmi 070 527 5004
Dinelka 070 111 6940

“Build Your Future with a World-Class Education in Russia” 🌍🎓
Intake 2026
Management
Science
language

14/05/2026

🚨 WE ARE HIRING 🚨

✨ Join Our Team as a Consultant Girl ✨

Are you confident, smart, and passionate about communication?
This is your chance to grow your career with our company! 💼🌸

🔹 Position: Consultant Girl
🔹 Friendly Working Environment
🔹 Attractive Salary Package
🔹 Good Communication Skills Required
🔹 Training & Career Growth Opportunities

📍 Location: [ 176 B 1/1, 1st Floor, Nawala Road,Nugegoda ]
📞 Contact Us: 0701116940 -Dinelka
📩 Send Your CV Today!

🌟 Become a part of our growing team!

14/05/2026

Campus වරම් අහිමි වුණා කියන්නේ…
ඔබේ දරුවාගේ අනාගතයත් අහිමි වුණා කියන එක නොවේ.
එය ලෝකයට යන අලුත් දොරටුවක් විතරයි! 🌍✨

A/L ප්‍රතිඵල කිසිදාක දරුවෙකුගේ හැකියාව තීරණය කරන්නේ නැහැ.
හීන තියෙන තැන… මාර්ගයක් හැමවිටම තියෙනවා. 🚀

අද ඔබේ දරුවාටත් අවස්ථාව තියෙනවා
රුසියාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින්
ලෝකයම පිළිගත් උපාධියක් සමඟින්
තම අනාගතය ජයගන්න! 🎓🌟

✨ විශේෂත්වයන්
✅ A/L ප්‍රතිඵල අනිවාර්ය නැහැ
✅ O/L පෙනී සිටීම පමණක් ප්‍රමාණවත්
✅ ජාත්‍යන්තර මට්ටමේ Degree Programs
✅ අනාගත රැකියා අවස්ථා සඳහා ලෝක පිළිගැනීම
✅ නව ලෝකයක්, නව අත්දැකීම්, නව ජීවිතයක්

අද ඔබ ගන්නා තීරණය…
හෙට ඔබේ දරුවාගේ ජීවිතය වෙනස් කරන ලොකුම පියවර වෙන්න පුළුවන්. 💫

🔥 Real Smart Global
“දේශ සීමා ඉක්මවා හීනවලට පියාපත් ලබා දෙන අනාගතයේ මඟපෙන්වන්නා!”

📞 අදම අප අමතන්න
076 800 4293 Thashmila
070 111 6940 Dinelka
070 527 5004 Githmi

🌍 Russia awaits your success story… ✨

10/05/2026

🌸❤️ “අම්මා” කියන්නේ
ජීවිතේ පළවෙනි ආදරේ…
අපි වැටෙන හැම මොහොතකම නැගිට්ටවපු ශක්තිය…
අපි හිනැහෙනකොට නිහඬව සතුටු වෙන හදවත… ❤️
අද Mother’s Day දවසේ,
අම්මා වෙනුවෙන් “ස්තූතියි” කියන්න අමතක කරන්න එපා… 🌷
ආදරේ, කැපවීම, දුක් විඳීම හැමදේම අතරින්
අපේ ජීවිත ලස්සන කරපු
ලෝකේ හොඳම කෙනා — “අම්මා” 💖
🌼 Happy Mother’s Day 🌼
හැම අම්මාවරුන්ටම ආදරයෙන් පිරි සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💐

— Real Smart Global —
✨ Your Dreams Education Partner ✨

01/05/2026

Happy International Workers’ Day. 🎗️
Today, we recognize and appreciate the dedication, commitment, and hard work of every individual who contributes to building our society and economy.

Your efforts make a meaningful difference every day.
Wishing you a well-deserved day of appreciation and respect.🎗️💫

18/04/2026

අපි සොයන්නේ ඔබයි ! ( 𝗪𝗲 𝗔𝗿𝗲 𝗛𝗶𝗿𝗶𝗻𝗴 )

🏢 𝗥𝗲𝗮𝗹 𝗦𝗺𝗮𝗿𝘁 𝗚𝗹𝗼𝗯𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 🌟 ඔබේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් !

👥 අයදුම් කළ හැක්කේ: පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම අවස්ථා ඇත
⏳ රැකියා වර්ගය: පූර්ණ කාලීන (𝗙𝘂𝗹𝗹-𝗧𝗶𝗺𝗲)
🎓 අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (උසස් පෙළ) සමත් විය යුතුය
💼 පළපුරුද්ද: අත්දැකීම් තිබීම අමතර වාසියකි (පළපුරුද්දක් නොමැති අයටද අයදුම් කළ හැක)
🛠️ පුහුණුව: රැකියාවට සම්බන්ධ වන අයවලුන් සදහා සම්පූර්ණ පුහුණුව ලබා දෙනු ඇත.

🎯 අප සොයන පුද්ගලයා ඔබද? :

🔥 උද්යෝගිමත් බව
✅ වගකීමෙන් යුතුව වැඩ කිරීම
🤝 කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව

📍 ස්ථානය: නුගේගොඩ
📞 ඇමතුම් අංක: 𝟬𝟳𝟭 𝟰𝟳𝟱 𝟯𝟲𝟰𝟮 | 𝟬𝟳𝟳 𝟳𝟲𝟭 𝟯𝟵𝟯𝟮 | 𝟬𝟭𝟭 𝟳𝟮𝟮 𝟴𝟯 𝟴𝟬
🚀දැන්ම අයදුම් කරන්න! ඔබේ අනාගතය අදම ආරම්භ කරන්න !

16/04/2026

Congratulations to our students who have turned their beautiful dreams into reality! ✨

As you embark on this exciting new chapter of life, may your journey be filled with happiness, success, and endless opportunities. 🌍🎓
Keep believing in yourselves, continue to shine brightly, and let your achievements inspire the world. 🌟🤝💯

Congratulations on your new journey in life!
May your future be filled with joy, success, and countless opportunities









Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Address


176/1, Nawala Road
Nugegoda
00500