29/05/2026
"නිධීනං’ව පවත්තාරං - යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං - තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස - සෙය්‍යෝ හෝති න පාපියෝ"
නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් මෙන්, නුවණැත්තා අඩුපාඩු දැක, කරුණාවෙන් අවවාද කර, වරදෙන් මිදෙන්ට උදව් කරයි. එබඳු නුවණැති සත්පුරුෂයන් ඇසුරු කළ යුතුයි. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක්ම සිදු වේ. අයහපතක් නම් සිදු නොවේ.
(ධම්මපදය-පණ්ඩිත වග්ගය)
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ ඉපදීම, ලොව්තුරා බුදු වීම සහ උතුම් පරිනිර්වාණය යන තෙමඟුල සිදු වූ, ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය මෙන්ම ශාසනික හා ඓතිහාසික සිදුවීම් රැසකින් අනුපමේය වූ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. 🙏
තෙමඟුල් සිරි අසිරියෙන් සිත් සතන් සනහාලමින්, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින්, මෙත් කරුණා ගුණයෙන් හා ප්‍රඥාවෙන් ජීවිතය ආලෝකමත් කරගන්නා වූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!☸️🤍
28/05/2026
Eid al-Adha Mubarak! ✨
On this sacred day, let us remember that the true essence of sacrifice lies in the love we share, the compassion we show, and the kindness we extend to one another. May this festive season fill your life with joy, peace, and spiritual growth.
Wishing you all a blessed and peaceful Eid al-Adha. 🤲🏽🕌
10/05/2026
Happy Mother’s Day! 💕💐
For every sacrifice unnoticed, every prayer whispered, and every moment spent putting your family first. Thank you, Mom. Your love is the foundation of our lives, and your strength inspires us every day. You are truly appreciated and deeply loved. ❤️
01/05/2026
Progress has fingerprints.
It looks like hard work,
feels like resilience,
and sounds like determination.
MAY DAY
Made by people. Driven by purpose.
1st of May 2026
For every hand that shapes tomorrow.
14/04/2026
අටු කොටු පිරී - බත බුලතින් සරුවෙන
සාමය සතුට - සැම සිත් තුළ උතුරන
සුබම සුබ සිංහල දමිළ අලුත් අවුරුද්දක් වේවා!🌞🌾🌻
களஞ்சியங்கள் நிறைய - வளங்கள் யாவும் பெருகிட
அன்பும் அமைதியும் - அனைவர் மனதிலும் பொங்கிட
இனிய தமிழ் சிங்கள புத்தாண்டு நல்வாழ்த்துகள்!🌞🌾🌻
May your barns be filled - and prosperity bloom in every home,
May peace and joy - overflow in every heart
Wishing you a very Happy Sinhalese and Tamil New Year!🌞🌾🌻
03/04/2026
A love so deep it chose the cross, and a grace so powerful it changed the world forever. ✝️✨
“Father, into your hands I commit my spirit.” In that moment of surrender, we find the true meaning of faith, hope, and unconditional love.
Today is not just a day of sorrow, but a reminder that even in the darkest hours, there is purpose, redemption, and a promise of light to come.
31/03/2026
“සබ්බපාපස්ස අකරනං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං”
සියලු පව් නොකිරීම, කුසල් වැඩීම, සිත පිරිසිදු කර ගැනීම, මෙයයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව.
( ධම්මපදය – බුද්ධ වග්ගය )
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය (නාගදීපයට) සිදුවීම, චූලෝදර මහෝදර නා රජුන්ගේ ආරවුල සමතයකට පත් කර සාමය උදාකර දීම සහ කිඹුල්වත් පුරයට වැඩමවා ඥාතීන්ට දහම් දෙසා ඥාති සංග්‍රහ කිරීම ආදී ශාසනික සිදුවීම් රැසක් සිහිපත් කරන උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. 🙏
සදහම් සරණින් සිත නිවී, කරුණාව, මෛත්‍රීය හා ප්‍රඥාවෙන් ජීවිතය ආලෝකමත් කරගන්නා පින්බර බක් පොහෝ දිනයක් වේවා! ☸️🤍
20/03/2026
Eid Mubarak! 🌕
May this auspicious Eid bring you unparalleled joy, and boundless blessings.
Let the spirit of unity and gratitude fill your heart with immense prosperity and celebrate the festive occasion with radiant love. 🕌✨
09/03/2026
OMSA Rejoice 2026 🪄
Successfully concluded!
Within the magical halls of Hogwarts 🏰, the mystery unfolded through fun games, music, dance💃, laughter, and love, creating unforgettable memories ✨
Thank you to everyone who contributed to making this magical evening a great success 🙌 🎉