Operations Management Students' Association - OMSA

Operations Management Students' Association - OMSA The students' association of the Department of Decision Sciences of the University of Sri Jayewardenepura

The Operations Management Students' Association (OMSA) was established with the objective of enhancing the interaction among students of the Department of Decision Sciences. The objectives of the association are;
- To provide welfare facilities to the members of OMSA.
- To build and maintain a sound relationship with the corporate sector.
- To encourage and facilitate students to actively particip

ate in industrial activities.
- To encourage members in involvement of community service. OMSA organizes not only academic activities such as field visits and guest lecturers but also non-academic activities such as musical events and CSR projects. The OMSA has created a fund to help the students to carry out various activities such as field trips and out bound training programmes. Further, in every year we help under privileged schools in rural villages in Sri Lanka to improve the education level of that school.

සිහින හඹා යන පුංචි හදවත් වල හසරැල් නංවන්නට,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ, තී...
28/08/2026

සිහින හඹා යන පුංචි හදවත් වල හසරැල් නංවන්නට,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ, තීරණ විද්‍යා අධ්‍යනාංශයේ, මෙහෙයුම් කළමනාකරණ ශිෂ්‍ය සංගමය (OMSA) විසින් දියත් කෙරෙන,
හසරැල් දහසක්'26
සමාජ සත්කාර ක්‍රියාන්විතයෙහි සාඩම්බර පිළිගැන්වීමට,

තව දින 01 යි 💚



සිහින හඹා යන පුංචි හදවත් වල හසරැල් නංවන්නට,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ, තී...
27/08/2026

සිහින හඹා යන පුංචි හදවත් වල හසරැල් නංවන්නට,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ, තීරණ විද්‍යා අධ්‍යනාංශයේ, මෙහෙයුම් කළමනාකරණ ශිෂ්‍ය සංගමය (OMSA) විසින් දියත් කෙරෙන,
හසරැල් දහසක්'26
සමාජ සත්කාර ක්‍රියාන්විතයෙහි සාඩම්බර පිළිගැන්වීමට,

තව දින 02 යි 💚



යේ ච ඛෝ සම්මදක්ඛාතේ - ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාරමෙස්සන්ති - මච්චුධෙය්‍යං සුදුත්තරංතථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා ප...
27/08/2026

යේ ච ඛෝ සම්මදක්ඛාතේ - ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති - මච්චුධෙය්‍යං සුදුත්තරං

තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ, යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවන්නේ නම්, ඒ උදවිය එතෙර වෙන්නට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවි සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා යයි.
(ධම්ම පදය - පණ්ඩිත වග්ගය)

තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත්ත රජතුමාගේ අනුග්‍රහයෙන්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සීයයක් මහ රහතන් වහන්සේලා රජගහනුවර සප්තපර්ණී ගුහාද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළා වූ ද, බුදුරජාණන් වහන්සේගේ උතුම් ලලාට ධාතුන් වහන්සේ නිධන් කර සේරුවාවිල මහා සෑයේ වැඩකටයුතු ආරම්භ කිරිම, පසුවස් සමාදන් වන භික්ෂූන් වහන්සේලා උදෙසා වස්සාන සමයේ ආරම්භය සනිටුහන් කරමින් පන්සලත් ගිහියාත් අතර සබැඳියාව තව තවත් තහවුරු කරන්නා වූ උතුම් නිකිණි පුන් පොහෝ දිනය අදයි.

සදහම් ආලෝකයෙන් ජීවිතය සරසා ගන්නා, පින් පෙළහරින් පිරි උතුම් නිකිණි මංගල්‍යයක් වේවා...!☸️✨



සිහින හඹා යන පුංචි හදවත් වල හසරැල් නංවන්නට,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ, තී...
26/08/2026

සිහින හඹා යන පුංචි හදවත් වල හසරැල් නංවන්නට,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ, තීරණ විද්‍යා අධ්‍යනාංශයේ, මෙහෙයුම් කළමනාකරණ ශිෂ්‍ය සංගමය (OMSA) විසින් දියත් කෙරෙන,
හසරැල් දහසක්'26
සමාජ සත්කාර ක්‍රියාන්විතයෙහි සාඩම්බර පිළිගැන්වීමට,

තව දින 03 යි 💚



අභියෝග හා දුෂ්කරතා මැදින් සිහින හඹා යන පුංචි හදවත්වලට සෙනෙහසේ දෑත් දිගු කරන්නට... ❤️✨​හසරැල් දහසක් '26"සිහින තනන සෙනෙහසේ...
24/08/2026

අභියෝග හා දුෂ්කරතා මැදින් සිහින හඹා යන පුංචි හදවත්වලට සෙනෙහසේ දෑත් දිගු කරන්නට... ❤️✨

​හසරැල් දහසක් '26
"සිහින තනන සෙනෙහසේ අත්වැල"
​මෙවර...

🗓️ 2026 අගෝස්තු 29 සෙනසුරාදා
📍 කෑගල්ල දෙහිඕවිට යෝගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේදී...

​දහසක් කම්කටොලු මැද සිහින හඹා යන දැයේ දරුවන්ගේ හසරැල් ඔප් නංවන්නට ඔබත් අප හා අත්වැල් බැඳගන්න!



Capturing Moments That Matter! 📸✨We are thrilled to welcome Leovenza as the official Photography Partner of Hasaral Daha...
22/08/2026

Capturing Moments That Matter! 📸✨

We are thrilled to welcome Leovenza as the official Photography Partner of Hasaral Dahasak ’26!

Every smile tells a story, and with Leovenza behind the lens, the heartfelt moments of our journey towards creating brighter futures for young minds will be beautifully captured and preserved.

Thank you, Leovenza, for joining hands with us to capture the warmth, hope, and joy behind this meaningful cause. ❤️



✨ A New Chapter of Knowledge Begins Today! ✨The wait is over! Sipsaviya 2026, organized by the Operations Management Stu...
19/08/2026

✨ A New Chapter of Knowledge Begins Today! ✨

The wait is over! Sipsaviya 2026, organized by the Operations Management Students’ Association, is happening today. 🎓

📅Date :19th August 2026
⏰ Time:5.30 p.m
📍Venue:SBFF2 Hall

Get ready to hear from industry experts, gain valuable insights beyond the classroom, and discover perspectives that can shape your future.

💫 Learn. Connect. Get Inspired.

See you at Sipsaviya 2026!



Navigate the Future of Maritime Logistics!Announcing Episode 02 of the Sipsaviya 2026 Guest Lecture Series by the Operat...
18/08/2026

Navigate the Future of Maritime Logistics!

Announcing Episode 02 of the Sipsaviya 2026 Guest Lecture Series by the Operations Management Students' Association

📅 Date: 19th Augest 2026
🕔 Time: 5.30 PM
📍 Venue: SBFF 2

Discover the latest trends in Maritime Logistics and Ports Technology through expert insights and real-world industry experiences. 🚢🌍

Join us for an inspiring session where knowledge meets opportunity, and take the next step towards your professional journey. 💫



Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Operations Management Students' Association - OMSA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share