Anuja Lavan Photography Academy ALPHA

Anuja Lavan Photography Academy  ALPHA

Share

Sri Lankan Most Popular Photography & Videography Academy ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳ පාඨමාලාව

20/05/2026

ජය පුතා ❤️

13/05/2026

❤️

Photos from Anuja Lavan Photography Academy  ALPHA's post 13/05/2026

ඇල්ෆා එදත් ඇල්ෆා අදත් ඇල්ෆා හෙටත් ඇල්ෆා 💚

Photos from Anuja Lavan Photography Academy  ALPHA's post 13/05/2026

ඇල්ෆාවරු කියන්නේ Brand එකක් ! Photography Academy නම් ලංකාවේ ඇල්ෆා තමයි 🌀❤️💚✌️🌪️💀

13/05/2026

ජය බෝ💚

Photos from Anuja Lavan Photography Academy  ALPHA's post 13/05/2026

තව මොන කතාද ❤️

Photos from Anuja Lavan Photography Academy  ALPHA's post 17/07/2025

මට හරිම සතුටුයි ! උදාර ආපු ගමන දිහා බැලුවහම ගුරුවරයා වශයෙන් මට ආඩම්බරයෙන් කියන්න පුලුවන් මේ මගේ ගෝලයෙක් කියලා ! මේක තමයි මම ලබපු පරම ලාභය ❤️💀🤟 ඇල්ෆා කියන්නේ ඇල්ෆාවරුන්ටයි

Photos from Anuja Lavan Photography Academy  ALPHA's post 24/06/2025

Photography, Videography, Photo editing, Video editing Professional Course Srilanka
සිසුන් 20 දෙනෙකු පමනකි.

Still dreaming of being a creative but stuck in a job?
What if you had a skill that gave you FREEDOM?
කවදා හරි බොස් කෙනෙක් ගාව වැඩ කරන්න යන්නද හිතන් ඉන්නේ ?
කොච්චර වැඩ කරත් එකම පඩියක්ද ලැබෙන්නේ ?
හම්බකරන ගාන කෑම වලට ,ගමන් වියදමට වැය කරාම ඉවරද ?
ඇදුම් කඩේකට ගියාම තාමත් ගාන / ටැග් එක බලලද ඇදුමක් ගන්නෙත් ?
ඒක තමන්ගේ දෛවය ,ලැබීම ,කියලා හිතෙනවද ?
තමන්ගේ දෛවය තමන්ම ලියාගන්න කැමතිද ?
නිවාඩුවකට කියලා නිදහසේ කොහෙවත් යන්න ඇවිදින්නවත් නිදහසක් නැද්ද ?
තමන් ආදරේ කරන විශය නෙවෙයිද රැකියාව විදිහට තෝරා ගත්තේ?
මේ රටාව වෙනස් කරගෙන ජීවිතේ ගොඩයන්න හිතන කෙනෙක්ද ?
එහෙනම් ඔයා අනිවාරයෙන්ම එන්න ඕනේ තැනක් ඇල්ෆා කියන්නේ !
ලොවම පිළිගත් ශ්රී ලංකාවේ ජනප්රියම වෘත්තීයමය-කලාත්මක

ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳ පාඨමාලාව සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ !
පාඨමාලා විස්තර වීඩියෝවක් සේ නැරඹීම සදහා මෙම ලින්ක් එක භාවිතා කරන්න⬇️
🔴 https://youtu.be/50r6UzgUJpo
🔴 https://youtu.be/Hr-AyylBZzE

"කෙදිනකවත් පාඩු නොලබන, රටේ අර්ථිකය කෙසේ වෙතත් මුදල් ඉපයිය හැකි අභිමානවත් රැකියාවක් කරන්න ඉගෙනගන්න එන්න"

ලබන මාසයේ නව පාඨමාලාව ඇරඹේ.අවසාන ආසන කිහිපය සදහා පමණි.!
PROFESSIONAL CERTIFICATE COURSE (මාස 6)( විශය නිර්දේශය පහතින් දක්වා ඇත ) -වැඩි විස්තර සදහා WhatsApp භාවිතා කරන්න.

(පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාත්යයන්තර මට්ටමේ සුවිශේෂී, ,වටිනා ,සහතිකයක් ,මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්ගේ පූර්ණ අදීක්ශණය යටතේ සිදුකරන බැවින් ඇල්ෆාහී වෘත්තීයමය ඩිප්ලෝමා පාඨමාලාවටද සහභාගී වීමට එය සුදුසුකමක් වේ (Professional Diploma in Photography)

මෙහෙයවීම - ජාතික සම්මාන සහ අන්තර්ජාතික විශේෂ සම්මන (2022/u.s) ශ්රී ලංකාවට හිමිකරදුන් ලොව විශාලතම ජායාරූපකරණ තරගාවලිය වන රුසියාවේ 35Awards හී උත්තරීතර ජූරී සභිකයෙකු ලෙස කටයුතු කරන" අනූජ ලවන් "මහතා -(LT) (Lecture) (WIALU.S.A) (B.Arts (Photo.Hons) (B.F.A) (P/R/O/RUSSIA) "ANUJA LAVAN SOMARATHNE SILVA "

පාඨමාලා - සතියේ සහ සති අන්තයේ පැවැත්වේ.
1) අංග සම්පූර්ණ ගෘහස්ථ ජායාරූපකරණ මැදිරියහි පවත්වන ප්රායෝගික සැසි වලට සහභාගීවී, ක්ෂේත්රයේ වෘත්තීයමය දැනුම ලබාගැනීට හැකිවීම.
2) ක්ෂේත්රයේ උසස් තාක්ෂණයෙන් යුතු ඡයාරූපකරණ හා වීඩියෝකරණ උපකරණ යොදාගෙන ප්රායෝගික සැසි මෙහෙයවීමෙ හැකියාව.
3) අංගසම්පූර්ණ වායුසමනය කල චිත්රාගරය,පංතිකාමර පහසුකම් !
කාල සීමාව - සති 12ඉගැන්වීම් කාලය සහ සති 12ක ක්ශේත්ර අධ්යයනය පාඨමාලා කාලය (හයමසක්)
ස්ථානය- නුගේගොඩ Anuja Lavan Photography Academy ALPHA

#විෂය අන්තර්ගතය-
• නිරූපණ සහ ඇදුම් ආයිත්තම් ප්රචාරන ක්ටයුතු ක්ෂේත්රයේ
ඡායාරූපකරණය (Fashion photography )
• දැන්වීම් ප්රචාරණ කටයුතු සම්බන්ද ඡායාරූපකරණය
• Advertising-Food -Art photography
• මංගල ඡායාරූපකරණහි රහස් / දිරිගැන්වීම් / වෙළදපල
භාවිතය / අලෙවිය.
• වීඩියෝකරණය (videography)
• මුයුසික් වීඩියෝ නිර්මාණය, පටිගත කිරීම් !
• විඩියෝ සංස්කරණය (video editing - adobe Premiere pro )
• සිනැමැටෝග්රැපි - Cinematography
• Storyboard Drawing
• Script Writing
• වෘත්තීයමය මංගල වීඩියෝකරණය
• ඩ්රෝන හැසිරවීම වෘත්තීයමය ප්රායෝගික පුහුණුව
• ඩ්රෝන හැසිරවීම / පාලනය /වර්ගීකරණය
* මංගල ඡායාරූපකරණය හා වීඩියෝකරණය පිළිබඳ විශේෂ
ප්රයෝගික සැසි .
* පාඨමාලා (නව සම්මන්ත්රණ මාලාව) පහසුකම් ලබාගැනිම
සඳහා තමා සතු කැමරාවක් තිබීම අවැසි නොවේ.
• "ඡායාරූප සංස්කරණය සදහා නව පාඨමාලවක් හදුන්වාදී
ඇත!" -Adobe Photoshop -
* පාඨමාලා පහසුකම් ලබාගැනිම සඳහා තමා සතු කැමරාවක් තිබීම අවැසි නොවේ.

* වයස් සීමාවක් ඇත , අවුරුදු 35 වැඩි සහ 35 අඩු යන්න පංති වාර 2ක් ඇත .අධ්යාපන සුදුසුකම් අදාළ නොවේ.

• ඡායාරූප සංස්කරණය සදහා නව පාඨමාලවක් හදුන්වාදී
ඇත Adobe Photoshop.

සිසුන් 20 දෙනෙකු පමනක්බ ඳවා ගන්නා හෙයින් ,
ලියාපදිංවීමට අදම අමතන්න -

- 078 661 5089- මගින් ඔබේ දුරකථන අංකය එවන්න (Office Line )

ශ්රී ලංකා රජයේ සහ විදේශීයව ලියාපදිංචි ආයතනයකි.
( - )

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


31/3 Stanly Thilakarathne Mw
Nugegoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00