09/08/2021
Inquiries +94755081494
Montessori and day care for childrens 08 months and above AMI Montessori school, Day care and Art school
09/08/2021
Inquiries +94755081494
08/11/2020
“සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය
කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබීය.
“සුවෙන් සිටිමු” (Stay Safe) QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය. ලබන සෙනසුරාදා (07) සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පිළිවන.
ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ. මේ පිළිබඳව සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය පියවර ගනු ඇත.
වෛරසයන්ගෙන් ආරක්ෂා වීමට සබන් යොදා දෙඅත් සේදීමේ වටිනාකම මනාව පැහැදිලි කරන මෙම වීඩියෝව ඔබගේ ලබැඳියන් සමගද ශෙයා කර මෙම පණිවිඩය පතුරවමු.. #දේශයක්ලෙසඑකාවන්වනැගිටිමු #කොරෝනාමාරයාපරදවමු...
12/02/2020
As children of one Sri Lanka, let us strive for progress together. Let us celebrate this unbreakable bond of connectivity on the 72nd Year of Independence!
07/01/2020
Your kids deserve the best, and best is what We've been known for!!
Register now and get an early bird Admission free offer for first 10 kids
04/01/2020
Register now and get an early bird Admission free offer for first 10 kids
01/01/2020
We are warmly welcome all our students to the Academic Year 2020!
16/12/2019