12/01/2021
ගෙදර ඉඳන් online business එකක් කරලා ලාභ උපයන්න
අන්තර්ජාල වෙළඳාම මුල සිට සරළව ඉගෙනගන්න
ඩ්‍රොප් ෂිපින් | Online Training Programme
📆 දිනය : 2021 ජනවාරි 16 (සෙනසුරාදා)
⏰ වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
📌 ස්ථානය : ZOOM හරහා
*රජයේ සහ සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් මත, ඔබ අප සැමගේ ආරක්ෂාව උදෙසා නැවත දැනුම්දෙන තුරු සියලු වැඩමුළු online ආකාරයෙන් පවත්වන බව කරුණාවෙන් සලකන්න
✅ Content | සාකච්ඡා කරන ප්‍රධාන කරුණු
✒ අන්තර්ජාල වෙළඳාම සහ ඩ්‍රොප් ෂිපින් හැදින්වීම
✒ ප්‍රධාන ඩ්‍රොප් ෂිපින් වේදිකා
✒ භාවිත කරන තෙවන පාර්ශ්වීය මෘදුකාංග (පේපෑල්, Etc)
✒ ඩ්‍රොප් ෂිපින් නව ප්‍රවණතා
✒ Store එකක් නඩත්තු කරන ආකාරය
✒ ඇණවුම මෙහෙයවන ආකාරය
✒ ඩ්‍රොප් ෂිපින් වාසි සහ අවාසි
✒ තමන්ගේම store එකක් නිර්මාණය කරන ආකාරය
✒ තමන්ගේම brand එකක් හරහා ලාභ උපයන ආකාරය
ඇතුලු සමස්ත ඩ්‍රොප් ෂිපින් ක්‍රියාවලිය පිළිබඳව මෙම වැඩමුළුවේදී සරළව හා වඩාත් ප්‍රායෝගිකව සාකච්ඡා කරනු ලැබේ.
✅ වටිනා සහතිකපත්‍රයක්.... සමගින්...
💲 සම්පූර්ණ වැඩමුළු ගාස්තුව : රු. 2,200/= ක් පමණයි
ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න
Registration Link 👇
https://forms.gle/5vASre7R9gEGhu4X8
ගාස්තු ගෙවිය යුතු ආකාරය පිළිබඳ විස්තර, ලියාපදිංචි වීමෙන් අනතුරුව whatsapp හරහා ඔබට ලබාදෙනු ලැබේ
මින් පෙර පැවති වැඩමුළුවලදී සහභාගීවූවන් දැක්වූ අදහස් https://www.facebook.com/cedsrilanka පිටුවේ පළකර ඇත
සියලු විමසීම.........
076 36 86 287 - පසිඳු
071 0 52 42 65 - ෂෙහාන් (Whatsapp / Viber)
Share කරලා ඔයාගේ මිතුරන්ව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.
Center of Enterprise Development & Education (Pvt) Ltd
No. 16, Old Kesbewa Road, Delkanda, Nugegoda