01/01/2023
Wintel Academy
Official page of WINTEL Academy
web - http://www.wintelacademy.com Wintel Academy is a leading e-Business and ICT training institute in Sri Lanka.
We conduct range of e-Money and e-Business courses, ICT training programs, computer courses, diplomas and degree programs. Whether you are new to the e-Business and computer industry or you are looking to improve your skills, we have the right courses for you
We conduct range of ICT training programs, computer courses, diplomas and degree programs. We kindly invite to you please brows our web sit
01/01/2023
Best A-Z practical Forex Trading course in Sri Lanka
* 4 to 8 Days + Free Unlimited Revision
* 5 Students per batch
* Life Time Educational Support
* More than 15 years Experienced Consultants
5,000/= Discount for next batches
- 100% Success Modern Trading
Methods, Strategies & Styles
- Daily Trading Plan & Open/Close Positions
- Risk & Money Management Methods
- A-Z Technical & Fundamental Analisis
- Economic Events Trading
- Lifetime Educational Support
- A-Z Practical Training
- 100% සාර්ථක නවීන Trading උපක්‍රම සහ උපායමාර්ග
- දෛනික Trading සැලැස්ම
- අවදානම් සහ මුදල් කළමනාකරණ ක්‍රම
- වෙළඳපල විශ්ලේශණ ක්‍රමවේද
- ජීවිත කාලය පුරාම අධ්‍යාපනික සහාය
- A-Z ප්‍රායෝගික පුහුණුව
- අවුරුදු 15 කට වැඩි පළපුරුදු උපදේශකයින්
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
www.sriforex.com
-Sri Lanka
-------------------------------------------------------------------------
- Learn the right way to trade with Forex Market
- විදේශ විනිමය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වන නිවැරදි මාර්ගය ඉගෙන ගන්න
-------------------------------------------------------------------------
- Join with the most valuable & best practical forex trading course in Sri Lanka.
- ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය හා හොඳම ප්‍රායෝගික Forex Trading පාඨමාලාව සම්බන්ධ වන්න.
-------------------------------------------------------------------------
Are you fed up with trading Forex, This is the right place for you
Our advisers are examining your trade every week and correct its weaknesses and shortcomings.
මූලිකව Demo ගිණුම් වල ඔබව පුහුණු කරනු ලබන අතර ඒ සඳහා ඔබට කිසිඳු මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය නොවේ. ඔබ Demo ගිණුම් වල හොඳින් පුහුණුව ලැබීමෙන් අනතුරුව Real ගිණුම් වලට යොමු කරනු ලැබේ. Real ගිණුම් වලද ඔබ පළමු මුදල් ලබා ගැනීම (Withdrawal) සිදු කරන තෙක්ම අපගේ විශේෂ සහයෝගය හිමි වේ.
අපගේ උපදේශකයින් විසින් සෑම සතියකට වරක්ම ඔබ විසින් සිදු කරන ලද Trade පරීක්ෂාවට ලක් කර එහි දුර්වලතා හා අඩුපාඩු නිවැරදි කරමින් ඔබව සාර්ථක වෘතීමය Forex Traderකෙනෙකු බවට පත් කරවීමට කටයුතු කරනු ලැබේ.
අප පාඨමාලාවේ දින ගනන අවසන් වුවද ඔබ සාර්ථක ලෙස Trade නොකරන බව අපගේ උපදේශකයින් හට පෙනීගියහොත් එතැන් සිට කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ඔබ සාර්ථකව Trade කරන තුරුම පාඨමාලාව දීර්ග කර පවත්වාගෙන යනු ලැබේ.
සියළුම සිසුන්ට පෞද්ගලික අවධානය ලබා දෙනු ලබන අතර එක් එක් සිසුන් වටහාගන්නා ආකාරය/ප්‍රමාණය/කාලය විවිධ බැවින් සෑම සිසුවෙකුටම ඔහුගේම දෛනික සැලැස්මකට (Trading Plan) අනුව ඔහුටම ආවේනික උපායමාර්ග සකස් කරනු ලබන අතර ඉන් ඔහුගේම Trading ශෛලියක් සකසා ගැනීමට උපකාර කරනු ලැබේ.
මෙම පාඨමාලාව සකස්කර තිබෙනුයේ අප උපදේශකයින්ගේ වසර ගනනාවක Forex Trading ක්ෂේත්‍රයේ අත්දැකීම්, සිසුන් ගනනාවක් සාර්ථක කර ඉන් ලබා ගෙන ඇති ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳ අත්දැකීම් සහ Forex Trading ක්ෂේත්‍රයේ පර්යේශන පිළිබඳ අත්දැකීම් පාදකකර ගනිමිනි. එම නිසා මෙම ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක් අප සතු බැවින් සිසුන්ට මතුවන ඕනෑම ආකාරයක ගැටලුකාරි අවස්ථාවක දී වඩාත්සා ර්ථක ලෙස එම ගැටලුවලට අවශ්‍ය උපකාරය හා මගපෙන්වීම්ල බාදීමට අප ආයතනයේ උපදේශක මණ්ඩලයට සුවිශේෂ හැකියාවක් පවතියි.
එමෙන්ම Real ගිණුම් භාවිතා කරනු ලබන සිසුන් හට පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ දුරකථන අංකයක් හරහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අප අවස්ථාව සලසා ඇත.
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
www.sriforex.com
-Sri Lanka
#2021
Wintel Academy
Official page of WINTEL Academy
web - http://www.wintelacademy.com
31/12/2021
We wish you and your family a safe, happy, healthy, and abundant 2022!
25/12/2021
Best wishes for a joyous Christmas, from WINTEl Academy. Merry Christmas and Happy Holidays!
19/04/2021
eBusiness Course - The institute that first introduced
WINTEL Academy - 15 Years Experience
4 Day's Training + Free Revisions
https://www.wintelacademy.com/
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
-Sri Lanka
වර්තමානයේ ඇති වී ඇති නව තාක්ෂණික දියුණුවත් සමගම ලොව භාණ්ඩ මිලදී ගැනීම හා විකිණිම සඳහා අන්තර්ජාලය භාවිතයට ගැනීම සීඝ‍්‍රයෙන් ඉහල ගොස් තිබේ. එම හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට එන පාරිභෝගිකයින් ද, භාණ්ඩ විකිණීමට එන මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් ද අන්තර්ජාලය භාවිතයට ගැනීමට පෙලඹීම දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.
මෙයට ප‍්‍රධානතම හේතුව සාමාන්‍ය ව්‍යාපාරයකට හෝ ආදායම් ඉපයීමකට වඩා මෙහි ඇති සුවිශේෂි ව්‍යාපාරික වාසි, පහසුකම් හා පහසුවෙන් ඉහල ආදායමක් ඉපයීමට ඇති හැකියාවයි!
ඇමරිකාව, යුරෝපය, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පුරුව, චීනය, ජපානය, ඇතුලූ දියුණු රටවල භාණ්ඩ නිෂ්පාදන සමාගම් (Manufacturing Companies) හා ලොව විශාලතම විද්‍යුත් වාණිජ සමාගම් (E-Commerce) සමග එක්ව සිදුකරන භාණ්ඩ විකිණීමේ (Buying & Selling) ව්‍යාපාර ක‍්‍රමවේදයකි. මෙහි විශේෂත්වය වන්නේ, මෙම ව්‍යාපාරය ඇරඹීම සඳහා කිිසිදු මුදලක් අවශ්‍ය නොවීමයි. එසේම මේ සඳහා සුවිශේෂි ව්‍යාපාරික දැනුමක් හෝ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන අන්තර්ජාල ව්‍යාපාර ක‍්‍රමවේදයකි.
මෙවැනි දියුණු ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ලොව සමාගම්, වෙබ් අඩවි, පුද්ගලයින් හරහා වෙළදාම් කිරීම වර්තමානය වන විට ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති අතර ඒ හරහා අන්තර්ජාලය තුළින් නිර්මාණය වූ මහා පරිමාණ වෙළඳ පොළක් බිහිව තිබේ. දිනකට පාරිභෝගික භාණ්ඩ හා සේවා Dollar මිලියන ගණනින් ගනුදෙනු වන මෙම වෙළඳ පොළට අන්තර්ජාලය හරහා ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.
නමුත් E-Business සඳහා විශේෂ පරිගණක හෝ ව්‍යාපාරික දැනුමක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා දිනකට වැඩි කාලයක් යෙදවීමට ද අවශ්‍ය නොවන බැවින් වෙනත් රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදෙන අතරතුර වුවද දවසේ ඕනෑම වේලාවක මිනිත්තු 30ක් පමණ වැයකර මෙයින් ලාභ ඉපයීම ආරම්භ කළ හැකි සාර්ථකම ක‍්‍රමවේදය බවට පත්ව තිබේ.
- ලොව සුළු හා මහා පරිමාණ භාණ්ඩ නිෂ්පාදකයින් හරහා ඉතාම අඩු මිලට ඇති භාණ්ඩ විද්‍යුත් වාණිජ සමාගම් හරහා ජාත්‍යන්තර වෙළඳපල වෙත විකුණා ලාභ ඉපයීම.
- ලංකාවට එම භාණ්ඩ ආනයනය කර ශ‍්‍රී ලංකා වෙළදපල තුළ එම භාණ්ඩ විකිණීම මගින් ලාභ ඉපයීම.
- ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ඔබ සතුව ඇති ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප‍්‍රචලිත කිරීම හා විකිණීම මගින් ලාභ ඉපයීම.
ඉහත ක‍්‍රම සඳහා, භාණ්ඩ ගැනීමට මුදල් ආයෝජනය කිරීම, ආනයන බලපත‍්‍ර ලබාගැනීම, භාණ්ඩ විකිණීම සඳහා ස්ථානයක් තිබීම, ප‍්‍රචාරණ සිදු කිරීම අවශ්‍ය නොවේ.
වසර 12 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන WINTEL Academy ආයතනය දෙස් විදෙස් පුහුණුව ලත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ව්‍යාපාර හා අයෝජන කළමණාකරණ හා අධ්‍යාපනික උපදේශන යන ක්ෂේත‍්‍ර වල පළපුරුදු ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් වන අතර සෑම පාඨමාලාවක්ම ඉහල ගුණාත්මක භාවයක් පවත්වා ගැනීමේ අරමුණින් පාඨමාලා සම්බන්ධීකරණ කමිටුවක් මගින් පාඨමාලා අන්තර්ගතය හා සිසුන්ගේ සාර්ථකත්වය නිරන්තර පරීක්ෂාවට ලක්වේ. එබැවින් පාඨමාලා හදාරන අතර තුර මෙන්ම ඉන් පසු ද නොමිලේ උපකාරක සේවා ලබා ගත හැකි අතර එම නිසා අප ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ගේ සාර්ථකත්වයට 100% වගකීමක් සැපයිය හැක.
E-Business හා E-Trading පාඨමාලා ලංකාවට හදුන්වා දුන් ප‍්‍රථම හා එකම ආයතනය WINTEL Academy වන අතර Internet Money ඇතුළු අනෙකුත් පාඨමාලා ද, ශ‍්‍රී ලංකිකයන්ගේ දැනුමට හා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වගකීමක් සහිතව නිවැරදිව හා නවීන තාක්ෂණික ශිල්ප ක‍්‍රම උපයෝගී කරගනිමින් ක‍්‍රමවත්ව මෙහෙයවන පළපුරුදු සහ අත්දැකීම් බහුල විශේෂඥයන් පිරිසකගෙන් සමන්විත ලංකාවේ එකම ආයතනයද වේ. එබැවින් සිසුන්ට මතුවන ඕනෑම ආකාරයක ගැටලූකාරි අවස්ථාවක දී වඩාත් සාර්ථක ලෙස එම ගැටලූවලට අවශ්‍ය උපකාරය හා මගපෙන්වීම් ලබාදීමට අප ආයතනයේ උපදේශක මණ්ඩලයට සුවිශේෂ හැකියාවක් පවතින අතර ඒ සඳහා ඔවුන් ඇප කැප වී සිටියි.
For More Details:
0777606366, 0777667758, 0766888809
www.wintelacademy.com
-Sri Lanka
#2021
19/04/2021
Basic Computer Internet & E-mail Course - 100% Practical
4 Students per Batch
For More Details: 0777667758, 0777606366, 0766888809
ඔබ කිසිදු පරිගණක හෝ අන්තර්ජාල දැනුමක් නොමැති අයෙකු නම් අපගේ මූලික පරිගණක හා Internet / E-mail පාඨමාලාව වගකීමක් සහිතව ඉතාම සරළව, මුලසිට, පියවරෙන් පියවර, සුහදශීලී ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් යටතේ හැදෑරීමට අවස්ථාව ඇත. අප ආයතනය විසින් පාඨමාලාව සාර්ථකව අවසන්කරන සිසුන් සඳහා පිළිගත් සහතිකයක් සමග රැකියා අවස්ථා සොයා ගැනීම සහ ඊට යොමු කිරීම පිළිබඳ පහසුකම් සපයනු ලැබේ.
රැකියා, Online රැකියා සහ අර්ධකාලීන රැකියා සොයා ගැනීමට අපි මඟ පෙන්වමු
විශේෂයෙන්ම මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ පරිගණක දැනුම නොමැති සිසුන්ට ඔවුන්ගේ මූලික පරිගණක හා අන්තර්ජාල දැනුම ක‍්‍රමයෙන් වර්ධනය කරගත හැකි පරිදි වේ. එබැවින් මෙම පාඨමාලාව කිසිදු දැනුමක් නොමැති අයට මෙන්ම සාමාන්‍ය දැනුමක් ඇති අයටද ඉතා යෝග්‍ය වේ.
සෑම අයෙකුටම වෙන් වූ පරිගනකයක් සමගින් 100% ප්‍රායෝගික පාඨමාලාවකි.
මෙම පාඨමාලාවේ කාල සීමාව දින 6ක් වුවද, ඔබගේ දැනුම් මට්ටමට අනුව අවශ්‍ය පරිදි ප්‍රායෝගික කාල සීමාව දීර්ග කරගත හැකිය.ඒ සඳහා අමතර මුදල් අයකරනු නොලැබේ.
- Fundamentals of Computing
- Basic Operations
- File/Folder/Data/User management
- Songs/Video/Games with Entertainment
- Software Installation
- Printing/Scanning/CD Writing
- Virus Guards, Security & Safety
- WWW, Domain, Web Pages & Links
- Online News/TV/Radio/Songs & Videos
- Connect with Facebook/ YouTube
- SMS/Chat/Skype/File Sharing/Maps
- Online Banking & Payment Methods
- Online Pay/Booking for goods & Services
- Introduction of Microsoft Word & Excell Applications
- A to Z E-mail
- Basic Operations of Mobile Devices and More>>
මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිය හා වැඩිදුර තොරතුරු සඳහා 0777667758 / 0777606366 / 0766888809 යන දුරකථන අංක අමතන්න.
4 Students Only per batch
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
-Sri Lanka
10/03/2021
ඔබ කිසිදු පරිගණක හෝ අන්තර්ජාල දැනුමක් නොමැති අයෙකු නම් අපගේ මූලික පරිගණක හා Internet / E-mail පාඨමාලාව වගකීමක් සහිතව ඉතාම සරළව, මුලසිට, පියවරෙන් පියවර, සුහදශීලී ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් යටතේ හැදෑරීමට අවස්ථාව ඇත. අප ආයතනය විසින් පාඨමාලාව සාර්ථකව අවසන්කරන සිසුන් සඳහා පිළිගත් සහතිකයක් සමග රැකියා අවස්ථා සොයා ගැනීම සහ ඊට යොමු කිරීම පිළිබඳ පහසුකම් සපයනු ලැබේ.
විශේෂයෙන්ම මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ පරිගණක දැනුම නොමැති සිසුන්ට ඔවුන්ගේ මූලික පරිගණක හා අන්තර්ජාල දැනුම ක‍්‍රමයෙන් වර්ධනය කරගත හැකි පරිදි වේ. එබැවින් මෙම පාඨමාලාව කිසිදු දැනුමක් නොමැති අයට මෙන්ම සාමාන්‍ය දැනුමක් ඇති අයටද ඉතා යෝග්‍ය වේ.
සෑම අයෙකුටම වෙන් වූ පරිගනකයක් සමගින් 100% ප්‍රායෝගික පාඨමාලාවකි.
මෙම පාඨමාලාවේ කාල සීමාව දින 6ක් වුවද, ඔබගේ දැනුම් මට්ටමට අනුව අවශ්‍ය පරිදි ප්‍රායෝගික කාල සීමාව දීර්ග කරගත හැකිය.ඒ සඳහා අමතර මුදල් අයකරනු නොලැබේ.
මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිය හා වැඩිදුර තොරතුරු සඳහා 0112 199 197 / 0777 66 77 58 / 0766888809 / 0777 60 63 66 යන දුරකථන අංක අමතන්න.
New Batch 15th March 2021 - 5 Students Only
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
-Sri Lanka
Home Wintel Academy is leading Internet Money e Business Forex Trading training institute in Sri Lanka. We conduct range of extra money income methods with internet and ICT training programs, computer courses, diplomas and degree programs.
31/12/2020
We wish this year grants you everything that you wish for and brings you success from every direction. Happy new year to you and your family and loved ones.
ඔබ ප්‍රාර්ථනා කරන සෑම දෙයක්ම මේ වසරේදී සෑම ආකාරයකින්ම ඔබට සාර්ථක කරගත හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබටත් ඔබේ පවුලේ අයටත් ආදරණීයයන්ටත් සුබ නව වසරක් වේවා.
25/09/2020
e-Business - ඔබේම අන්තර්ජාල ව්‍යාපාරයක්
Forex Trading - කුඩා ආයෝජනයකින් ඉහලම ප්‍රතිලාබ
What is eBusiness:
https://www.wintelacademy.com/index.php/our-courses/e-business-course
What is Forex Trading:
https://www.wintelacademy.com/index.php/our-courses/e-trading-forex-course
Life Time Educational Support
More than 15 years Experienced Consultants
Why Choos Us
- Market Leader
- 100% Individual Attention
- Students Success Rate 90%
- Special Support until Success
- More Than15 Years Experience
- 100% Practical and Guaranteed
- Life Time Educational Support
- New Innovative Products Introduce to Fist Time in Sri Lanka
- No Competitors, Compare with our Customer Support, Experience, Knowledge and Success rate
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
www.sriforex.com
-Sri Lanka
Home Wintel Academy is leading Internet Money e Business Forex Trading training institute in Sri Lanka. We conduct range of extra money income methods with internet and ICT training programs, computer courses, diplomas and degree programs.
22/09/2020
eBusiness Course - The institute that first introduced
WINTEL Academy - 15 Years Experience
4 Day's Training + Free Revisions
https://www.wintelacademy.com/
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
Academy
-Sri Lanka
වර්තමානයේ ඇති වී ඇති නව තාක්ෂණික දියුණුවත් සමගම ලොව භාණ්ඩ මිලදී ගැනීම හා විකිණිම සඳහා අන්තර්ජාලය භාවිතයට ගැනීම සීඝ‍්‍රයෙන් ඉහල ගොස් තිබේ. එම හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට එන පාරිභෝගිකයින් ද, භාණ්ඩ විකිණීමට එන මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් ද අන්තර්ජාලය භාවිතයට ගැනීමට පෙලඹීම දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.
මෙයට ප‍්‍රධානතම හේතුව සාමාන්‍ය ව්‍යාපාරයකට හෝ ආදායම් ඉපයීමකට වඩා මෙහි ඇති සුවිශේෂි ව්‍යාපාරික වාසි, පහසුකම් හා පහසුවෙන් ඉහල ආදායමක් ඉපයීමට ඇති හැකියාවයි!
ඇමරිකාව, යුරෝපය, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පුරුව, චීනය, ජපානය, ඇතුලූ දියුණු රටවල භාණ්ඩ නිෂ්පාදන සමාගම් (Manufacturing Companies) හා ලොව විශාලතම විද්‍යුත් වාණිජ සමාගම් (E-Commerce) සමග එක්ව සිදුකරන භාණ්ඩ විකිණීමේ (Buying & Selling) ව්‍යාපාර ක‍්‍රමවේදයකි. මෙහි විශේෂත්වය වන්නේ, මෙම ව්‍යාපාරය ඇරඹීම සඳහා කිිසිදු මුදලක් අවශ්‍ය නොවීමයි. එසේම මේ සඳහා සුවිශේෂිී ව්‍යාපාරික දැනුමක් හෝ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන අන්තර්ජාල ව්‍යාපාර ක‍්‍රමවේදයකි.
මෙවැනි දියුණු ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ලොව සමාගම්, වෙබ් අඩවි, පුද්ගලයින් හරහා වෙළදාම් කිරීම වර්තමානය වන විට ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති අතර ඒ හරහා අන්තර්ජාලය තුළින් නිර්මාණය වූ මහා පරිමාණ වෙළඳ පොළක් බිහිව තිබේ. දිනකට පාරිභෝගික භාණ්ඩ හා සේවා Dollar මිලියන ගණනින් ගනුදෙනු වන මෙම වෙළඳ පොළට අන්තර්ජාලය හරහා ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.
නමුත් E-Business සඳහා විශේෂ පරිගණක හෝ ව්‍යාපාරික දැනුමක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා දිනකට වැඩි කාලයක් යෙදවීමට ද අවශ්‍ය නොවන බැවින් වෙනත් රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදෙන අතරතුර වුවද දවසේ ඕනෑම වේලාවක මිනිත්තු 30ක් පමණ වැයකර මෙයින් ලාභ ඉපයීම ආරම්භ කළ හැකි සාර්ථකම ක‍්‍රමවේදය බවට පත්ව තිබේ.
ලොව සුළු හා මහා පරිමාණ භාණ්ඩ නිෂ්පාදකයින් හරහා ඉතාම අඩු මිලට ඇති භාණ්ඩ විද්‍යුත් වාණිජ සමාගම් හරහා ජාත්‍යන්තර වෙළඳපල වෙත විකුණා ලාභ ඉපයීම.
ලංකාවට එම භාණ්ඩ ආනයනය කර ශ‍්‍රී ලංකා වෙළදපල තුළ එම භාණ්ඩ විකිණීම මගින් ලාභ ඉපයීම.
ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ඔබ සතුව ඇති ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප‍්‍රචලිත කිරීම හා විකිණීම මගින් ලාභ ඉපයීම.
ඉහත ක‍්‍රම සඳහා, භාණ්ඩ ගැනීමට මුදල් ආයෝජනය කිරීම, ආනයන බලපත‍්‍ර ලබාගැනීම, භාණ්ඩ විකිණීම සඳහා ස්ථානයක් තිබීම, ප‍්‍රචාරණ සිදු කිරීම අවශ්‍ය නොවේ.
වසර 12 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන WINTEL Academy ආයතනය දෙස් විදෙස් පුහුණුව ලත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ව්‍යාපාර හා අයෝජන කළමණාකරණ හා අධ්‍යාපනික උපදේශන යන ක්ෂේත‍්‍ර වල පළපුරුදු ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් වන අතර සෑම පාඨමාලාවක්ම ඉහල ගුණාත්මක භාවයක් පවත්වා ගැනීමේ අරමුණින් පාඨමාලා සම්බන්ධීකරණ කමිටුවක් මගින් පාඨමාලා අන්තර්ගතය හා සිසුන්ගේ සාර්ථකත්වය නිරන්තර පරීක්ෂාවට ලක්වේ. එබැවින් පාඨමාලා හදාරන අතර තුර මෙන්ම ඉන් පසු ද නොමිලේ උපකාරක සේවා ලබා ගත හැකි අතර එම නිසා අප ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ගේ සාර්ථකත්වයට 100% වගකීමක් සැපයිය හැක.
E-Business හා E-Trading පාඨමාලා ලංකාවට හදුන්වා දුන් ප‍්‍රථම හා එකම ආයතනය WINTEL Academy වන අතර Internet Money ඇතුළු අනෙකුත් පාඨමාලා ද, ශ‍්‍රී ලංකිකයන්ගේ දැනුමට හා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වගකීමක් සහිතව නිවැරදිව හා නවීන තාක්ෂණික ශිල්ප ක‍්‍රම උපයෝගී කරගනිමින් ක‍්‍රමවත්ව මෙහෙයවන පළපුරුදු සහ අත්දැකීම් බහුල විශේෂඥයන් පිරිසකගෙන් සමන්විත ලංකාවේ එකම ආයතනයද වේ. එබැවින් සිසුන්ට මතුවන ඕනෑම ආකාරයක ගැටලූකාරි අවස්ථාවක දී වඩාත් සාර්ථක ලෙස එම ගැටලූවලට අවශ්‍ය උපකාරය හා මගපෙන්වීම් ලබාදීමට අප ආයතනයේ උපදේශක මණ්ඩලයට සුවිශේෂ හැකියාවක් පවතින අතර ඒ සඳහා ඔවුන් ඇප කැප වී සිටියි.
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
Academy
-Sri Lanka
20/08/2020
e-Business - ඔබේම අන්තර්ජාල ව්‍යාපාරයක්
Forex Trading - කුඩා ආයෝජනයකින් ඉහලම ප්‍රතිලාබ
Why Choos Us
- Market Leader
- 100% Individual Attention
- Students Success Rate 90%
- Special Support until Success
- More Than15 Years Experience
- 100% Practical and Guaranteed
- Life Time Educational Support
- New Innovative Products Introduce to Fist Time in Sri Lanka
- No Competitors, Compare with our Customer Support, Experience, Knowledge and Success rate
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
-Sri Lanka
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
304 Highlevel Road, Gamsabha Junction
Nugegoda
10250
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |