12/09/2023
ICT Rapid Revision
2023 O/L
ආරම්භය : සැප්තැම්බර් 19
පළමු දින දෙක නොමිලේ
විමසීම් : 011 282 0095 / 076 587 0 826
Rotary Hall is the choice of many students as it is the birth place of tuition and is renowned for the best lecturers across the island.
12/09/2023
ICT Rapid Revision
2023 O/L
ආරම්භය : සැප්තැම්බර් 19
පළමු දින දෙක නොමිලේ
විමසීම් : 011 282 0095 / 076 587 0 826
02/07/2023
📲 Media යනු, කලා හා තාක්ෂණවේදය විෂය ධාරාවන් ඔස්සේ හැදෑරිය හැකි වැඩිම Z අගයක් සහිත විෂයකි.
🌏💻 අනාගත නවීන ලෝකයට අත්‍යවශ්‍යය වන වැදගත්ම විෂයකි. ලෝකයේ සියල්ල දැනටමත් පාලනය වනුයේ ජන + සමාජ } මාධ්‍ය (Media) මඟිනි.
අපේ පන්තියට ඇවිත් අහගෙන හිටියත් B එකක්, පාඩම් කරොත් A එකක් ❤️ ඒ නිසයි අපේ පන්තියේ 100% සමත් ප්‍රතිඵල සහිත පන්තියක් වෙන්නෙ. 💯
📍Media උසස්පෙළට එකතු වුන අලුත් විෂයක්. මමත් A/L වලට Media කරලා කැම්පස් ගිහින් ජනසන්නිවේදනය සම්බන්ධ විශේෂවේදී ගෞරව උපාධියක් තියෙන ගුරුවරයෙක්. ඉතින් හරියටම විෂය ගොඩදාගන්න විදිය වගකීමක් ඇතුව මම දරුවන්ට කියලා දෙනවා. ඒකයි අපේ පන්තිය 100% ප්‍රතිඵල තියෙන තැනක් වෙන්නෙ.. 🎊💙
Media කියන්නේ තාරුණ්‍යයේ හැඟීම් එක්ක අලුත් Generation එකට Update වෙන විෂයක්.. 💌
ඉතින් දුවේ පුතේ,
ඔබත් මමත් ඒ පරම්පරාවට අයිති මිනිස්සු.. එන්න අපි අපේ සරසවියටත් එහායින් තියෙන හීන පාට කරමු 🌼 💝
සාම්ප්‍රදායික කටපාඩම් ක්‍රමයට එහා ගිය වෙනස්ම වූ 100% අපිටම ආවේණික අපේ ක්‍රමය 🎓
"ලංකාවේ දැන් මීඩියා Brand එක" 💯
ලහිරු සංජීව
B.A Hons Mass Communication
ජනසන්නිවේදන මහගෙදර
University of Kelaniya
NIBM | IDM (Dip)
0776954740
සම්බන්ධවීමට 2025AL,නම,ගම,පාසල 077 69 54 740 අංකයට whatsapp පණිවිඩයක් එවන්න..
2025 A/L Media Whatsapp Group එකට සෙට් වෙන්න.👇
https://chat.whatsapp.com/BcfA8Du4RC46T8OdmJrtSq
#ලහිරු #ලහිරුසංජීව #මීඩියාලහිරු #මීඩියා #මීඩියාපන්ති #2025
21/04/2023
ආදරණීය සිංහල ගුරුවරයා
අසංක සමිත් හෙට්ටිහේවා
14/04/2023
Wishing a Very Happy New Year to Everyone 🧨🎂🌞🐦🥛🍯🎊
17/03/2023
2023 A/L Media
Theory + Revision + Papers = A
අනිවාර්යයෙන්ම එක දවසක් ඔයත් ඇවිත් බලන්න.. 💛
09/03/2023
📍🚩. මාර්තු මස සිට ඇරඹෙන 2023 A/L Unlimited Media වැඩබිම.. 🎙📝📚
A/L Media වලට ලේසියෙන්ම A එකක් ගමු.. 💯
⏰. 2022 උසස් පෙළ විභාගයට එලෙසම පැමිණි වැඩිම අනුමාන ප්‍රශ්න ලබා දුන් Media පන්තිය.. 💯
📣. 100%ක් නිවැරදිව, ක්‍රමානුකූලව සහ විධිමත්ව විෂය නිර්දේශය මුල සිට ආවරණය කිරීම. 🅰️✔️
⚖️. අප පන්තිය තුළ ලියවනු ලබන
🗝 අනුමාන ප්‍රශ්නපත්‍ර
🗝 ආදර්ශ ප්‍රශ්නපත්‍ර
🗝 පසුගිය පළාත් වාර විභාග ප්‍රශ්නපත්‍ර
🗝 පසුගිය උසස්පෙළ විභාග ප්‍රශ්නපත්‍ර
යනා දී සියල්ලටම අනිවාර්යයෙන්ම සාර්ථකව මුහුණ දිය යුතුය. ඒ සඳහා නිවැරදි මග පෙන්වීම මා විසින් සිදු කරනු ඇත.
💎. වැඩිම Z අගයක් සහිත වගේම පහසු විෂයක් නිසා නිසැකවම ඔබට විශ්වවිද්‍යාල ප්‍රවේශයට මෙය අනිවාර්යයෙන්ම පිටුවහලක් වනු ඇත.
"ලංකාවේ දැන් Media Brand එක.." 🌼🎓
ප්‍රවීණ Media දේශක,
ලහිරු සංජීව
B.A Sp (Hons) Mass Communication
ජනසන්නිවේදන මහගෙදර
University of Kelaniya
NIBM | IDM (Dip)
Voice/Whatsapp -
077 695 4740
23/02/2023
telegram join : https://t.me/+Z_wrhtEhD904YjI1
පෙබරිවාරි මාසය නොමිලේ...
එන්න , ගැම්මට Chemistry ඉගෙන ගන්න. රොටරි එකට එන්න.
🕉⭕ බන්ධන සහ Organic වලින් ඇරඹේ.
💪 සෑම ළමයෙක්ම වගේ, පන්තියට සහභාගී වන මුල් කාලය තුල මාරම ගැම්මකින් වැඩ කරනවා,
🎯 ඒ ගැම්මෙන් ඔයා හරියටම ප්‍රයෝජනය ගන්න.
ගොඩක් අය අමාරුයි කියන සහ ගොඩක් වැදගත් පාඩම් ඉක්මනින් ආවර්ණය කරගන්න,
ළමයින්ගේ මනස ගැන නිසි අවබෝධයකින් වැඩකරන, විධිමත් වැඩපිළිවෙළකට අනුව,
පන්ති කාලය තුලදීම Short Note,Smart chart සාදමින්, වැඩිම වැඩකොටසක් කරන එකම පන්තිය,
🛑 අවවාදයයි : කම්මැලියෝ බිහිනොකරන එකම පන්තියයි.
18/02/2023
Happy Mahashivarathri Day
04/02/2023
Happy 75th Independence Day 🇱🇰
21/01/2023
Media - Wasantha Ellawala
15/01/2023
May your Pongal Celebration be filled with fun, joy, happiness and laughter.
Pongal is a celebration to thank the Sun, Mother Nature and the various farm animals that help to contribute to a bountiful harvest.
#2023