Students' Union - J'pura

Students' Union - J'pura

Share

Students' Union
University of Sri Jayewardenepura,
Nugegoda, Sri Lanka. www.jpura.org

23/06/2026

ඔවූහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ!
ශිෂ්‍ය වීර දින සැමරුම 2026

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

23/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ

ශිෂ්‍ය වීර දින සැමරුම 2026

මතු පරපුරක නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා තම ජීවිත කැප කළ විරු සිසු සොයුරන් සිහිකිරීම වස් ,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයීය *මහා ශිෂ්‍ය සංගමය* විසින් සංවිධානය කරන ශිෂ්‍ය වීර දින සැමරුම හදවිල පරිශ්‍රයේදී අභිමානවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඔවුන් කළ කැපකිරීම් වලට විප්ලවීය උත්තමාචාරය දැක්වීමට ඔබ සැමට සහෝදරත්වයෙන් ඇරයුම් කරමු !

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

23/06/2026

ශිෂ්‍ය වීර දින සැමරුම 2026

අද සවස 5.00 ට
හදවිල පරිශ්‍රයේදී

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Photos from Inter University Students' Federation's post 22/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ!

ශිෂ්‍ය වීර දිනය - 2026

ප්‍රධාන සැමරුම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்!

மாணவ வீரர் தினம் - 2026

பிரதான நிகழ்வு

அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்

21/06/2026

ශිෂ්‍ය වීර දින සැමරුම 2026

ජුනි 23 සවස 5.00 ට
හදවිල පරිශ්‍රයේදී

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Photos from Inter University Students' Federation's post 21/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ!
ශිෂ්‍ය වීර දිනය - 2026

රෝහණ වීරසූරිය ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்!
மாணவர் வீரர்கள் தினம் - 2026

ரோஹன வீரசூரிய நினைவிடத்தில் மலர்வளையம் வைத்தல்

அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்

Photos from Students' Union - J'pura's post 20/06/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ."
ශිෂ්‍ය වීර දිනය-2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් ශිෂ්‍ය වීර දිනය වෙනුවෙන් විශ්වවිද්‍යාලයීය විරු සිසු ප්‍රතිමාව සඳහා පුෂ්පෝපහාර දැක්වීම.

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

20/06/2026

ශිෂ්‍ය වීර දිනය - 2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ !

දරා ගිනි හිස අරා නැගි පරපුරක විරු සොයුරේ
එදා ඔබ පෑ විසල් අඬහැර තවම පිළිරැව් දේ
තමා නොලබන යමක් මතුවට ඉතිරි කර පොළොවේ
පරව ගිය විරු මල් පිපේවා තරු ලෙසින් අහසේ

විදා තෙද ඔබ පිදූ පණ අද පහන් වී මතකේ
පුරා සරසවි බිමේ සිව්කොන එළිය වෙයි නිබඳේ
අසීමිත පෙම ලයේ සඟවා සටන් කල මිතුරේ
නුඹේ ගුණ අප ගයා නිම කරනුයේ නම් කෙලෙසේ

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


University Of Sri Jayewardenepura
Nugegoda