විදේශ රටක ඉහළ වැටුපක් ලබන්න Barista වරයෙකු වන්න! 🌍☕
✅ Certificate in Barista
සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති Barista වෘත්තියට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පුහුණුවක් ලබාදෙන SDTI Hotel School වෙතින් පිරිණමන Barista Certificate Course එක සමග අදම එක්වන්න!
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 IQA ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්.
📌 ISO තත්ව සහතිකය ලත්.
📌 වසර ගණනාවක අත්දැකීම් සහිත දේශක මඩුල්ල.
📌 සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ම හැදෑරීමේ හැකියාව.
📌 BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී සහතිකය පිරිනැමේ.
📍මහනුවර සහා නුගේගොඩ ශාඛාවන්හි පංතිකාමර දේශන. නව සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
👇 ලියාපදිංචි වීමට පහත අංකයට "Barista" ලෙස සඳහන් කර දැන්ම WhatsApp කරන්න:
📲 072 260 4470 (Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
SDTI Colombo Campus
SDTI Campus is a well recognized & glorious academic institute for vocational & professional qualifications.
Partner of SDFL, a fully government owned company functioning under the Ministry of Skills Development, Employment & Labour Relations.
28/03/2026
අභිමානවත් ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසෙන්න... 👩🏫👨🏫
සමහර වෘත්තීන් වලට දැනුම පමණක් නොව, හදවතේ පිරුණු ආදරයත් අවශ්‍යයි. A/L අවසන් කළ ඔබට, අඩුම පිරිවැයකින් ජාත්‍යන්තර මට්ටමේ ගුරු පුහුණුවක් ලබා ගැනීමට SDTI Campus වෙතින් මෙන්න විශේෂ අවස්ථාවක්.
🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✨Diploma in English Teaching
✨Diploma in Primary Teaching
✨Diploma in Tamil Teaching
✨Diploma in Preschool Teaching
✨Diploma in Mathematics Teaching
✨Diploma in Science Teaching
✨Diploma in ICT Teaching
🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
✅ SDTI Campus 2021, 2022 දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබීම.
✅ UGC පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (B.Ed) කෙටි කාලයකින් නිම කිරීමට ඇති හැකියාව.
✅ රජයේ හෝ ජාත්‍යන්තර පාසල් තුළින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව.
✅ Online හෝ දිවයින පුරා විසිරුණු ශාඛා මගින් Physical දේශන.
📍සීමිත බඳවා ගැනීම්!
👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 072 260 4470 (WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
28/03/2026
සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ කුසලතා වලින් පිරිපුන් වෘත්තිකයෙකු වන්න! 🏨✨
✅ Diploma in Tourism and Hotel Management
සංචාරක සහ හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සමඟින් ඔබගේ වෘත්තීය ගමන අරඹන්න, SDTI Hotel School වෙතින් පිරිනමන ජාත්‍යන්තරව පිළිගත් සංචාරක සහ හෝටල් කළමනාකරණ ඩිප්ලෝමාවට අදම එක්වන්න.
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 පාඨමාලාවෙන් පසු අනිවාර්ය රැකියා අවස්ථා.
📌 මාස 06ක කෙටි කාලීන පුහුණුව.
📌 විදේශීය ජාතිකයින් සමග පුහුණුව
📌 සිද්ථාන්ත සහා අවශ්‍යය සියලුම ප්‍රායෝගික දැනුම
📌 IQA ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්.
📌 ISO තත්ව සහතිකය ලත්.
📌 වසර ගණනාවක අත්දැකීම් සහිත දේශක මඩුල්ල.
📌 සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ම හැදෑරීමේ හැකියාව.
📌 BMICH හි පැවැත්වෙන උත්කර්ෂවත් ප්‍රදානෝත්සවයකදී සහතිකය පිරිනැමේ.
📍මහනුවර, නුගේගොඩ, සහා රත්නපුර ශාඛාවන්හි පංතිකාමර දේශන. නව සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
👇 ලියාපදිංචි වීමට පහත අංකයට "Hotel" ලෙස සඳහන් කර දැන්ම WhatsApp කරන්න:
📲 070 760 4470 (Whatsapp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
28/03/2026
English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Dual Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "Dual Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
📲 070 760 4470 (WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
26/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.
Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 072 260 4470/ 070 760 4470
21/03/2026
🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!
May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a step closer to achieving your dreams.
17/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්. Nursing/ MLT/ Caregiver පාඨමාලාවන් හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 072 260 4470/ 070 760 4470
08/03/2026
𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲
On this International Women’s Day 2026, SDTI Campus honors the incredible women who inspire, lead, and shape a brighter future every day. 🌸
#
"අපිට Online තාක්ෂනය ඔස්සේ තමයි දේශන පැවැත්වුනේ. වැසි කාලේදී අපිට දේශන වලට සමබන්ද වෙන්න බැරි උනත් SDTI ආයතනය ඒවට අදාල Recordings දීලා, අපේ classes hold වෙන්නැතිවෙන්න අපිට අපේ වැඩ කටයුතු කරගන්න ශක්තිය ධෛර්‍ය ලබාදුන්නා."
- SDTI Campusහි Teaching diplomaව සාර්ථකව අවසන් කළ සිසුවෙක්.
ඔබත් මෙලෙස ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call: 072 260 4470
WhatsApp: 070 760 4470
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
High-level Road
Nugegoda
10250