School of Media Arts & Journalism

School of Media Arts & Journalism

Share

We are an institute which provides educational courses in Media Arts and Journalism to all who are interested in building up a career in media and journalism.

We specialize in all Digital Media Courses.

Supreme TV | Premiere | Episode 13 08/10/2023

Supreme TV | Premiere | Episode 13 "Premiere" හෙට කලා ලොව අද දකින්න...සෑම සෙනසුරාදාවකම සවස 3ට Supreme TV තුළින්...වෙනස අත්විඳින්න නිරතුරුවම Supreme TV බලන්න...Supreme TV FaceBook පිටුව....

31/03/2023

"සද පහන් රෑ " ගීත පුසංගයේ විශේෂ වීඩියෝ නිර්මාණ කර්තව්‍යය ඉතාම සුහදව භාර ගනිමින් පුචාරක කටයුතු සදහා දායක වුනු ජේෂ්ඨ මාධ්‍යවේදී නිමල් ඒකනායක මහතා අද මෙසේ අප සමග එක් වෙයි.

රූපවාහිනි සන්ස්තාවේ හිටපු අතිරේක අධ්‍යාක්ෂ ජෙනරාල් , සැලසිනෙ රූපවාහිනි ආයතනයේ හිටපු සභාපති ලෙසත් වසර ගණනාවක් තම සේවය ලබා දුන් ඔහු චැනල් අයි නාලිකාවේ පුරෝගාමී අධ්‍යාක්ෂ ලෙසින්ද, සියත නාලිකාවේ ප්‍රථම නාලිකා අධ්‍යාක්ෂවරයාද වන්නේය.

තම දැනුම අනාගත පරපුර සදහා දායදෙ කරමින් Srilanka Media Training Institute විදායක අධ්‍යාක්ෂ ලෙස කටයුතු කරන ඔහු ජාතික මාධ්‍ය සම්මාන,ජාතික නාට්‍ය සම්මාන,ජාතික රූපවාහිනි සම්මාන ආදි සම්මාන උත්සවයන්හි විනිශ්චය මන්ඩල සාමාජිකවරයෙකුද වන්නේය.

රසික සිත් සතන් තුල තවමත් ජීවත්වන "සොක්‍රටීස් "නාට්‍යන්යේ අධ්‍යක්ෂකවරයා ඔහුයි. සාම්ප්‍රදාය සහ නවීනත්වය අතරට මැදවන ගොවි ජනතාවගේ ඛේදනීය ඉරණම "උක්දඩු ගින්න " ලෙස වේදිකාවට ගෙන ආවේද ඔහුය.

තම පුවීණත්වයත් දැනුමත් නොමසුරුව බෙදා දෙමින් අපට මග පෙන් වූ මේ ජේෂ්ඨ කලාකරැවාණන්ට " සද පහන් රෑ" කණ්ඩායමේ ස්තුතිය මෙසේ පුද කරන්නෙමු.

23/03/2023

අවුරැදු 4 ත් 100 ත් අතර ඡිවත් වෙන සතෙක්..
දවසට පැය 15 ත් 20 ත් අතර දුර පියාඹන සතෙක්..
දවසකට සැතපුම් 50 ත් 90 ත් අතර නිදහසේ පියාඹන සතෙක්..
හැම විටම තමන්ගේ රැනත් සමග ඉන්න ප්‍රිය කරන සතෙක්..

මේ විදිහට අඩියක දෙකක කුඩුවක දාලා මුලු ඡීවිත කාලේම හිරකරන් ඉන්නවා වගේ පවක් මේ ලොකේ තවත් නෑ..
එවගේම තමා මෙහෙම කුඩුවෙලා ඉන්න සතෙක් නිදහස් කරනවා වගේ පිනකුත් මේලෝකේ තවත් නෑ..

#ලයාන්

Photos from School of Media Arts & Journalism's post 11/04/2021
04/04/2021
Photos from School of Media Arts & Journalism's post 04/04/2021

2021.04.04
1st day
Acting for camera.

31/03/2021

Start date- April 3

22/03/2021
05/02/2021

Today මව්බිම newspaper

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No 07 Nalandarama Road
Nugegoda

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 16:30
Sunday 09:00 - 16:30