Skool.lk

Skool.lk

Share

What is Skool.lk ???

04/02/2023

🇱🇰 සියලු ශ්‍රී ලාංකිකයන්ට සුභ නිදසහ් දිනයක් වේවා! 🇱🇰
~ 2023.02.04 ~

06/10/2022

පොතෙන් එතෙර ජීවිතය සොයා පියඹා යන්නට සිප් සතරෙන් අත්තටු පෝෂණය කළ, ශක්තිමත් දරුවන් ලොවට දායාද කළ සියලු ගුරු දෙවිවරුන්ටයි මේ ආචාරය...

සියක් ආයු වඩන සුභ ගුරු දිනයක් වේවා!

01/10/2022

Happy Children’s Day to all the grown-ups!

Cheers to all the children inside you who never stopped dreaming against all odds that life throws at you!

14/07/2022

Music කරන්න හා හා පුරා කියලා පළවෙනි අඩිය තියන්න ඉන්න අය වෙනුවෙන් විශේෂයෙන්ම සැකසුණු basic course එකක් තමයි Ganga Abenayake විසින් skool.lk හරවා හරිම සරලව, නිවැරදිව මෙහෙයවනු ලබන Basics of Western Music Theory කියන course එක.

Western Music වල මූලික අඩිතාලම හරියට දාගන්න, එන්න, අදම join වෙන්න.
https://skool.lk/courses/basics-of-western-music-theory-ganga-abenayake/

11/07/2022

ඉගෙන ගන්න, උගන්වන්න කැමති ඕනෑම අයෙකුට, පහසුවෙන් පරිහරණය කළ හැකි Online ඉගෙනුම්, ඉගැන්වීම් පරීශ්‍රය www.Skool.lk.

Be Future Ready
Join us today.

07/07/2022

Make your career path with understanding about human resource management!
By learning this course you can get knowledge about the functions of management, performance management, leadership management, reward management, recruitment and selection, grievances handling, employee discipline and discipline procedure, learning and development, introduction of HRM and Basic law. This course will help to gain your individual, organizational and social objectives.

Join with us.
Basics of HRM with Dulani Silva
https://skool.lk/courses/basics-of-hrm-dulani-silva/

01/07/2022

Make your career path with English proficiency!
By learning this course you can get awareness about mother-tongue interference, overgeneralization and errors due to the effect of teaching, omission, redundancy and so on. Build your grammar knowledge & fix most common grammar mistakes.
English Grammar with Ajantha Panditharathne

Be Future Ready
Join with us.
www.Skool.lk

27/06/2022

Digital media marketing is a field which has been highly recommended in the current generation. This course will be based on the content creating methods.

You can receive a basic knowledge about digital media marketing and it will follow you to get a degree. Build your career path with extra marketing strategies

Digital Media Marketing by Sasika Ushani

Join with us Today!
https://skool.lk/courses/digital-media-marketing-sasika-ushani/

20/06/2022

Upgrade your knowledge with basic cinema components. By learning this course you can get a basic knowledge about cinema. This course will be conducted under 2 steps.
You can choose your study path according to your choice. You will learn about the world cinema industry too.

Enjoy your life while studying cinema
Basics of Cinema by Tishan Sandaruwan

Be Future Ready
Join us today.
https://skool.lk/courses/basics-of-cinema-tishan-sanadaruwan/

19/06/2022

හිතට හයියට ජීවිතේ ළඟ
සිටින්නට ඇති හෙවණැල්ල වී
නොපෙනුනත් කිරි එරෙන්නට ඇති
රළු පරළු පපු කුහර උණු වී

මහමෙරක් වැනි ඔබේ සෙනෙහෙ ළඟ
වචන මදි මට පබඳින්න කවි ගී
වැස්සක්ව නුඹ වැටෙන්නට ඇති
කතරකට නිහඬව සිනා සී

දිවි කතරේ මල් පුබුදුවන්නට වැස්සක් සේ, ජිවිතයම කැප කරන තාත්තලාට, අප්පලාට, අප්පච්ච්චිලාට, අප්පොච්චිලාට,
සුභ පියවරුන්ගේ දිනයක් වේවා

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


113/5/A Borella Road, Depanama
Nugegoda
10250