Whitepencil

Whitepencil

Share

උසස් පෙළ වාණිජ විෂය හදාරන සියලුම සිසුන්ට A3 ක් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදුකරන ලංකාවේ ප්‍රමුඛතම විභාග උපකාරක අධ්‍යාපන පිටුව

21/11/2025

📌Mid Day Tip

Rule of 100

ඔබ යම් විෂයක් ඉගෙන ගන්න වසරකට පැය 100ක් වෙන් කරොත් ඔබට ඒ විෂය පිලිබඳව හොඳ නිපුණත්වයක් ලබන්න පුලුවන්.

ඒවගේම, ඔබ යම් පුරුද්දක් එක දිගට දින 100ක් කලොත් ඔබට ඒ පුරුද්දේන් ඉතා හොඳ ප්‍රථිපලයක් ලබන්න පුලුවන්.

Eg : - *ඔබට ගැලපෙන Study plan එකක් සාදගෙන දවසට එක විෂයක් පැයක් පාඩම් කිරීම*

ඔබ දැන් සිටින තැනින් උඩට අරගෙන හොද ප්‍රතිඵලයක් ලබාගෙන 2026 A/L විභාගය ඉහළින් ම සමත් වෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.

ඒ වෙනුවෙන් අපගේ Exam 360 Study planner වැඩසටහන අනිවාර්යෙන්ම ඔබට A3ක් ගන්න මගපාදාවි.

කරන හැමෝටම A3 ක්

10/11/2025

"Wishing all A/L students the very best for their exams! May your hard work shine bright! Good luck, you've got this! 🌟📚👍

ැමෝටමA3ක්

02/11/2025

60 Days To Greatness 🔥❤️

තව මේ අවුරුද්ද ඉවර වෙන්න දවස් 60ක් තමයි හරියටම තියෙන්නේ. මේ අවුරුද්ද මුල ඔබගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් සැලසුම් කරපු ඉලක්ක වෙනුවෙන් මේ වෙද්දී 75% ක විතර වැඩ කොටසක් ඔබ කරගෙන යනවා නම් එහෙම කෙනෙකුට මේ පෝස්ට් එක skip කරන්න පුලුවන්.

නමුත් ඔබ සැලසුම් කරපු දේවල් වලින් කිසිම දෙයක් තාම හරියටම කරගන්න බැරි වෙලා නම් මුලින්ම තේරුම් ගන්න, මේ දවස් 60න් ඔබට ඒ සියල්ලම වෙනුවෙන් වැඩ කරලා ප්‍රාතිහාර්යයක් කරන්න අමාරුයි.

ඒත් ඔබට පුලුවන් 2026 වසර සාර්ථක වර්ෂයක් කරගන්න මේ දවස් 60 තුළ ශක්තිමත් පදනමක් ගොඩ නගා ගන්න. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ

✅ *Step 01 : එක් ඉලක්කයක් තෝරා ගන්න*

උදාහරණ :

✴️ උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ට ඉහළ A සාමාර්ථ 3ක් ලබා ගැනීම.

✅ *Step 02 : ඒ සඳහා දිනකට කලයුතු කාර්‍යයන් ඇතුළත් action plan එකක් හදා ගන්න.*

උදාහරණ :

✴️ දිනකට අවම පැය 3ක් විභාගය වෙනුවෙන් පාඩම් කරන්න පටන් ගැනීම

✅ *Step 03 : ක්‍රියාත්මක වීම හා නිශ්චිත කාලසීමාවකට වරක් ප්‍රගතිය මැනීම*

මෙහිදී ඔබ හදා ගත්ත action plan එකට අනුව 100% ක් ක්‍රියාත්මක වෙන්න. නිදහසට කරුණු නිර්මාණය කර ගනිමින් කිසිම වෙලාවක ක්‍රියාත්මක වීම නතර කරන්න එපා. මේ දින 60 තුළ ඔබ තෝරාගත් ඉලක්කය වෙනුවෙන් වැඩ කර ගැනීම ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය බවට පත් කර ගන්න.

මේ විදිහට ඔබ මේ දින 60 තුළ එක් ඉලක්කයක් වෙනුවෙන් වැඩ කිරීමෙන් ගොඩ නගා ගන්නා අඛණ්ඩතාවය හා ස්වයං විනය තුලින් 2026 වසර සාර්ථක කර ගන්න පදනම නිර්මාණය කර ගන්න පුලුවන්.

📌 *එහෙනම් මේ දින 60 ඔබ විශිෂ්ටත්වය කරා ගමන් කරන දින 60 බවට පත් කර ගන්න Master Study Plannr එකක් සකසා ගන්න අවශ්‍යනම්*

ඔබගේ නම, පාසල
0740218927 අංකයට Whatsapp කරන්න.

All the best!

ජයවේවා!

මේ වගේ ඔබේ උසස් පෙළ විභාගයට A3 ක ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට, අවශ්‍ය මගපෙන්වීම් සහිත වැදගත් ලිපි ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න අපේ Whats App Channel එක follow කරන්න.

https://chat.whatsapp.com/LgHjBlezoaKFKHE4bSOZdU?mode=wwt


කරන හැමෝටම A3 ක්.

Photos from Whitepencil's post 29/06/2025

Launching Exam 360

Photos from Whitepencil's post 22/06/2025
Photos from Whitepencil's post 22/06/2025

"COMMERCE කරන හැමෝටම A3 ක්"

Exam 360 විභාග උපකාරක පොත් පෙළ දොරට වැඩීම.

උසස් පෙළ වාණිජ්‍ය
12 ශ්‍රේණිය
Acc 360
Econ 360
Bs 360

05/03/2025

A/l විභාගෙට පාඩම් කරන්න දැන් තමයි හොඳම වෙලාව

/l

04/03/2025

මහන්සියි තමයි, හැබැයි තව ටිකයි.
Stay Focused🔥🔥🔥

/l

03/03/2025

A/L විභාගය Pass වෙන්න අරමුණක් තිබූ පමණින් ඔබට ප්‍රතිඵල ලබා දෙන්නේ නෑ.

නමුත් අරමුණු කරා යන්න ඔබ ගන්න ක්‍රියාමාර්ග ඔබට ප්‍රතිඵල ලබා දෙනු ඇත.

/l

02/03/2025

විභාගය තෙක් වැඩ කරන්න අදම පටන් ගන්න

/l

01/03/2025

මාර්තු මාසය ඔබේ A/L විභාග ජීවිතයේ සාර්ථකම මාසය කරගන්න බව හිතලා නවතින්න එපා. මේ වැඩ ටික කොහොමහරි ඉවර කරන්න.

/l

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Gangodawila
Nugegoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00