18/01/2023
🧪10 වසර රසායන විද්‍යාව සියලුම කොටස් ආවරණය කරන සම්මන්ත්‍රණය
👩🎓10/11 සිසුන් සඳහා
🎫 පහත දැක්වෙන ආයතන වලට පැමිණ ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැක.. online වෙන්කරවා ගැනීමට 070 207 3088 අංකයට Semimar ලෙස සටහන් කර Whatssapp පණිවිඩයක් තබන්න..
📚විභාගයට ලැබෙනම theory කොටස් වගේම MCQ 100 ක් රචනා ප්‍රශ්න 20 ක් ව්‍යූහගත රචනා ප්‍රශ්න 10 ක්ද එදිනට ආවරණය කෙරේ..
ජීවිත වෙනස් කරන ගුරුතුමා
-සඳරුවන් ජයනාත්-
070 2073088