14/10/2024
Department of History and Archaeology, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura, organised to mark the 62nd anniversary of the Archaeological Museum. Special Invited Lecture held in conjunction with Demonstration Exhibition of Poisonous Plants and Animals It will be held on 25 October 2024 from 9 am to 10.30 am at Sri Sumangala Mansion.
You are all invited to this!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ,මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ,ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ,පුරාවිද්‍යා කෞතුකාගාරට වසර 62ක් සැපිරීම නිමිති කර ගනිමින් සංවිධානය කර ඇති,
විෂ ශාක හා සත්ත්ව ආදර්ශක ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන විශේෂිත ආරාධිත දේශනය
2024 ඔක්තෝබර් මස 25 දින පෙ.ව 9 සිට පෙ.ව 10.30 දක්වා ශ්‍රී සුමංගල සභාසදයේ දී පැවැත්වේ..
මේ සඳහා ඔබ සැමට කෙරෙන ආරාධනාවයි!
09/10/2024
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ,මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ,ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ,පුරාවිද්‍යා කෞතුකාගාරයට වසර 62ක් සැපිරීම නිමිති කරගනිමින් සංවිධානය කර ඇති,
*" විෂ ශාක හා සත්ත්ව ආදර්ශක ප්‍රදර්ශනය "*
2024 ඔක්තෝබර් මස 24 හා 25 දිනයන්හි දී පෙ.ව 9 සිට ප.ව. 4 දක්වා ශ්‍රී සුමංගල මන්දිරයේ දී පැවැත්වේ..
මේ සඳහා ඔබ සැමට කෙරෙන ආරාධනාවයි!
16/11/2022
60th anniversary celebration & exhibition of Archaeology Museum, FHSS, USJ