FlashSky

FlashSky

Share

Connect via WhatsApp for advertising inquiries

FlashSky ⚡
Mind update කරගන්න 😎
💰 සල්ලි හොයන්න
🧠 අලුතින් හිතන්න
🚀 Future එක plan කරන්න

ඔයාගේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න +94778635724 WhatsApp හරහා සම්බන්ධ වෙන්න.

01/03/2026

ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරන යුද්දට හේතුව පැහැදිලියි. මුස්ලිම් අන්තවාදි අදහස් තියෙන, තමන්ගෙම මිනිස්සු 30000 පමණ වෙඩි තබා විනාශ කල ඉරාන පාලනයට න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගන්නවා කියන්නේ, ඊශ්‍රායලය දුවිලි වෙනවා. ඉතින් ඊශ්‍රායලයට ඔහුන්ගේ බිම,රට සහ ඊශ්‍රායලයේ පැවැත්ම සදහා ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනිම වැලැක්වීම වෙනුවෙන් මේ යුද්දය කරන්න වෙලා තියෙනවා. නමුත් ඇමරිකාවේ මැදිහත් වීම ගැන පැහැදිලි අදහසක් නෑ. ඇමරිකාව බොරදියේ මාලු බානවා වගේ.🤔

27/02/2026

Chicken කෑවම වෙනනේ මොකද්ද?

26/02/2026

ආච්චිලාගේ ගෙදර ගියා කාලෙකට පස්සේ ❤️

25/02/2026

පැතුමට එකම බෝලයයි ඕයි😆

25/02/2026

අදවත් ගත්ත ටිකට් එකටත් පාඩු කරන්න නම් එපා 🙏🏏

25/02/2026

මගේ ඉත්තෑවා පුපේ ඉදන් නලියනවා..අද අපි ගහනවා New Zealand ට අනිවාර්යයෙන්. මම නුවර ඉදලම ආව Colombo Match එක බලන්නම👐❤️✅

21/02/2026

゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ

21/02/2026

゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ

20/02/2026

゚viralシfypシ゚viralシ

20/02/2026

සමහර යාළුවෝ ඉන්නවා. උන් එක්ක ඉන්නකොට අපිට හිතෙනවා 'මූව මට හම්බුනේ පවටද පිනටද' කියලා😆

20/02/2026

මිනිස්සුන්ට උදව් කරන්න, හැබැයි ඒකෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න එපා✅

20/02/2026

ෆෝන් එකේ චාර්ජ් එක 1% වෙද්දී දැනෙන බය, විභාග ප්‍රශ්න පත්තරේ දැක්කමත් දැනෙන්නේ නැහැ නේද? 😆

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nugegoda
10250