Chemistry with Wera

Chemistry with Wera

Share

පාඩම් කරවලා ගෙදර යවන එකම පන්තිය

27/04/2025

අපේ කොච්චර A තිබ්බත් මේ තමයි අපේ මම මේපාර දැක්ක ඉරණම වෙනස් කරපු Result එක🔥💯

පළවෙනි පාර CSS දෙවෙනි පාර CCS හැබැයි 3 වෙනි පාර මේ කතාව වෙනස්ම විදිහකට ලියනවා මේ දරුවා. දෙපාරක්ම S තිබ්බ Chemistry Result එක එක අවුරුද්දකින් A එකකට වෙනකන් වැඩි කරගන්නවා. තුන්වෙනිපාර අපිත් එක්ක එකතු උනාම අපි මඟ පෙන්වුවත් මේ results එක ගන්න කොච්චර මේ ළමයා මහන්සි උනාද කියලා මම හොදටම දන්නවා💯

දෙපාරක් අසාර්ථක උනාම නැවැත්තුවනම් අද මේ Result එක හැදෙන්නේ නෑ. තමන් ගැන විශ්වාසය තියාගෙන එකම ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න✨

මේක කියවන ඔයාට හිතෙනවනම් ඔයාට බෑ කියලා , එහෙමත් නැත්තම් වාසනාව නෑ කියලා , උදව් කරන්න කවුරුවත් නෑ කියලා ඔයා මුලින්ම ඔයා ගැන විශ්වාසය හදාගන්න. ඊට පස්සේ ඔයාට දැනෙයි ඔයාට පුලුවන් කියලා. ඔයා ලෑස්ති නම් ඔයාට උදව් කරන්න ලෑස්ති අය ඕනේ තරම් ඉන්නවා✨

ජීවිතේ අමාරු දවස් හැමෝටම එනවා තමන් ඒ කාලේ අල්ලගෙන ඉන්නේ කොහොමද කියන එක මත ඔයාගේ ගමන තීරණය වෙනවා❤️✨

සෙනුර වේරගල
Chemistry🔥

28/03/2025

Chemistry 2027 A/L Online සහ හෞතිකව පන්ති ආරම්භය🔥💯

⭕අපේ Results
ලංකාවේ A ප්‍රතිශතය 8% ක් පමණක් වෙද්දී අපේ A ප්‍රතිශතය 66%. සරලව කිව්වොත් අපෙන් ඉගෙන ගත්ත හැම ළමයි 3 දෙනෙක්ගෙන්ම 2 ක්ට අපි A අරන් දීලා ඉවරයි. කිසිම ළමයෙක් අද වෙනකම් Fail වෙලා නැති අසමසම වාර්තාව සහිත පන්තිය.

අපේ පන්ති group class විදිහට යන නිසා හැම ළමයෙක්ටම ගුරුවරයාගේ අවධානය ඉතා හොදින් ලැබෙන අතර දරුවන්ට ගුරුවරයාගෙන් සෘජුවම ප්‍රශ්න ඇසිය හැකි වේ✨

*අප්‍රේල් මාසයම සම්පූර්ණයෙන්ම නොමිලේ*

අප්‍රේල් මාසයම ඇවිත් බලන්න අපේ ඉගැන්වීම් රටාව ඔබට ගැලපෙනවද කියලා✅

පන්ති පැවැත්වෙන දින සහ වේලාවන්
⭕නුගේගොඩ - රොටරි
අප්‍රේල් 2 වන බදාදා
හවස 3.00 - 6.00

⭕කළුතර - විදුල්යා
අප්‍රේල් 4 වන සිකුරාදා
හවස 2.30 - 5.30

⭕ලංකාවටම - Online
අප්‍රේල් 7 වන සදුදා
හවස 3.00 - 6.00

යාලුවන්ටත් කියන්න✨

වැඩිදුර විමසීම් - 0703922833

සෙනුර වේරගල ✅
Genuine Chemistry🅰️🔥💯

05/03/2025

අන්තිම Chemistry පාඩම් ටික කලින් cover කර ගමුද?

2025 Chemistry Reverse Revision ආරම්භය🔥

⭕අන්තිම දවස් ටිකේ අන්තිම පාඩම් ඉගෙනගෙන ප්‍රශ්න කරන්න වෙලාව මදි උනොත් මොකද කරන්නේ?

⭕14 වන පාඩමේ සිට 6 වෙනි පාඩම දක්වා අග සිට ඉගැන්වීම සිදුවේ.

ආරම්භක දින සම්පූර්ණයෙන්ම නොමිලේ 💯

පන්තියට සම්බන්ධ වීමට 0703922833 ට 2025 Revision ලෙස message එකක් එවන්න.

https://wa.me/message/Y7JTHL5ELIBXA1

🔵ලංකාවටම Online ඔස්සේ
මාර්තු 12 සිට
පෙ.ව. 8.00 - 12.00 දක්වා

⭕මුල් පාඩම්වල අඩුපාඩු ඇති දරුවන්ට අපගේ සාමාන්‍ය Revision Class එක මගින් ආවරණය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

සෙනුර වේරගල
Genuine CheChemistry🅰️🔥💯

27/02/2025

ලංකාවේ හොදම Organic 🔥💯

2025 Organic ආරම්භය

සම්පූර්ණ Paper එකෙන් ලකුණු 24 ක් 🅰️

ලංකාවටම online ඔස්සේ
මාර්තු 1 සෙනසුරාදා
උදේ 8.00 - 12.00

ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ💯

ආරම්භක දිනයට සම්බන්ධවීමට 0703922833 ට Organic ලෙස WhatsApp කරන්න

විමසීම් - 070 3 922 833

සෙනුර වේරගල
B.Sc(University of Sri Jayewardenepura - Chemistry)
Genuine Chemistry✅💯

16/01/2025

ගියපාර Chemistry Paper එකේ අසරණ වුනා ද? නැත්තන් මේ පාර පළවෙනි පාර ලියන chemistry මෙලෝ දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් ද?

එහෙනම් එක දවසක් ඇවිල්ලා බලන්න අපේ පන්තියට🔥 ඔයාට chemistry ගැන තියෙන අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා මට විශ්වාසයි. ඒ නිසාම අපි ඔයාට දවස් දෙකක් නොමිලේම ඇවිත් බලන්න දෙනවා💯

අපේ පන්තියේ වැඩපිළිවෙල,
1.Theory සියල්ල tutes සමග සම්පූර්ණයෙන්ම ආවරණය
2.paper class එක තුළදී පසුගිය වසර වල මෙන්ම අනුමාන සහිත papers සාකච්ඡාව
3.smp paper
4.power boost
5.past paper discussions
6.commando papers
7.Ultra
වගේ වැඩ සිද්ධ වෙනවා. අපි group class එකක් විදිහට යන නිසා ඔයාට ඉස්සර සර්ගෙන් අහන්න බැරි වෙච්ච ප්‍රශ්න අපේ පන්තියේදී අහන්න පුලුවන්. ඔයාගේ අඩුපාඩු අපි ළගටම ඇවිත් හදනවා✨

මාතර ඔයාට chemistry හදාගන්න තියෙන අන්තිම අවස්ථාව මේක💯

මාතර හැමෝම සිකුරාදා උදේ 8.30 ට සුදර්ශි ආයතනයට එන්න. අපි ඔයාගේ ජීවිතය වෙනස් කරනවා අනිවාර්යයෙන්ම.

⭕සම්බන්ධ වෙන්න 0703922833 ට 2025 Revision Matara ලෙස WhatsApp කරන්න.

ඔයාගේ Chemistry result එක හදන Chemistry සෙනෙවියාගේ බලසේනාවට එකතු වෙන්න🔥

ිනවන_සෙනෙවියා⚔️
සෙනුර වේරගල ✅

28/11/2024

☢️2025 A/L දැනටමත් වැඩේ එපා වෙලානම් මොකද කරන්නේ? දැනටමත් පරක්කු ද?

⭕Special Meeting 2025⭕
November 28
රාත්‍රී 8.30 ට
Youtube live ඔස්සේ🔥

උත්තර ලැබෙන ප්‍රශ්න
1. දැනටමත් stress වෙලානම් ඉන්නේ කොහොමද stress එක manage කරන්නේ?
2. වැඩ කරන්න හිතෙන්නේ නැත්තන් මොකද කරන්නේ?
3. වැඩ කල්දාන එක නවත්තන්නේ කොහොම ද?
4. මඟහැරුණු වැඩවලට මොකද කරන්නේ?
5. අදම පටන් ගත්තොත් AAA ක් ගන්න පුලුවන්ද?
6. නිදිමත, ගෙදර ප්‍රශ්න ඇතුළු පෞද්ගලික ප්‍රශ්නවලට මොකද කරන්නේ?
7. වැඩවලට ගැලපෙන විදිහට time management , time boxing, time table එකක් හදාගන්නේ කොහොම ද?
8. කලින් පාඩම් කරපුවා දැන් මතක නෑ මොකද කරන්නේ?
9. පාඩම් කරන ඒවා ලේසියෙන්ම දීර්ඝකාලීනව මතක තියාගන්නේ කොහොම ද ?
10. 2025 A/L කවද ද?

⭕මේවට අමතරව ඔයාලට තියෙන වෙන ප්‍රශ්නත් Youtube Live එකේදී අහන්න පුලුවන්. මේකට එන්න අපේ පන්ති එන්නම ඕනේ නෑ ඕනේ කෙනෙක්ට විවෘතයි. ඔයාලගේ යාළුවන්ටත් කියන්න.

⭕හැමෝම පහළ Telegram group එකට join වෙන්න link එක සදහා

https://t.me/ChemTheory25

එන්න 🅰️ හීනෙට යන්න🔥
Chemistry | සෙනුර වේරගල✅

27/11/2024

☢2025 A/L දැනටමත් වැඩේ එපා වෙලානම් මොකද කරන්නේ? දැනටමත් පරක්කු ද?

⭕Special Meeting 2025⭕
November 28
රාත්‍රී 8.30 ට
Youtube live ඔස්සේ🔥

උත්තර ලැබෙන ප්‍රශ්න
1. දැනටමත් stress වෙලානම් ඉන්නේ කොහොමද stress එක manage කරන්නේ?
2. වැඩ කරන්න හිතෙන්නේ නැත්තන් මොකද කරන්නේ?
3. වැඩ කල්දාන එක නවත්තන්නේ කොහොම ද?
4. මඟහැරුණු වැඩවලට මොකද කරන්නේ?
5. අදම පටන් ගත්තොත් AAA ක් ගන්න පුලුවන්ද?
6. නිදිමත, ගෙදර ප්‍රශ්න ඇතුළු පෞද්ගලික ප්‍රශ්නවලට මොකද කරන්නේ?
7. වැඩවලට ගැලපෙන විදිහට time management , time boxing, time table එකක් හදාගන්නේ කොහොම ද?
8. කලින් පාඩම් කරපුවා දැන් මතක නෑ මොකද කරන්නේ?
9. පාඩම් කරන ඒවා ලේසියෙන්ම දීර්ඝකාලීනව මතක තියාගන්නේ කොහොම ද ?
10. 2025 A/L කවද ද?

⭕මේවට අමතරව ඔයාලට තියෙන වෙන ප්‍රශ්නත් Youtube Live එකේදී අහන්න පුලුවන්. මේකට එන්න අපේ පන්ති එන්නම ඕනේ නෑ ඕනේ කෙනෙක්ට විවෘතයි. ඔයාලගේ යාළුවන්ටත් කියන්න.

⭕හැමෝම පහළ Telegram group එකට join වෙන්න link එක සදහා

https://t.me/ChemTheory25

එන්න 🅰 හීනෙට යන්න🔥
Chemistry | සෙනුර වේරගල✅

21/05/2024

2026 A/L Chemistry කරන හැමෝම විනාඩියක් වැය කරලා මේක කියවන්න ❗

ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය තමයි උසස් පෙළ කියන්නේ💯
ඔයාට තියෙන සීමිත කාලය වැරදි පාරවල්වල ගිහින් නාස්ති කරගන්න එපා🚫 පළවෙනි දවසේ ඇවිත් අපේ පන්තියේ වැඩපිළිවෙළ ගැන තේරුම් අරගෙන ඔයාටම තීරණය කරන්න පුලුවන් මොකද්ද කරන්න ඕනේ කියලා💫✨

සියලුම විෂය ධාරාවන්වල දරුවන්ට විවෘත ආරම්භක සම්මන්ත්‍රණය

කළයක් මුනින් අතට හරවලා කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නෑ වගේ තමයි O/L මානසිකත්වයේ ඉන්න දරුවෙක්ට පළවෙනි දවසේ ඉඳන්ම A/L විෂය කරුණු ඉගැන්වීම. ඒ නිසා අපි ආරම්භක දවසේ කරන්නේ දරුවෙක් A/L වලට වැඩ කළ යුතු ආකාරය කියාදීම සහ ඒ සඳහා සූදානම් කරවීමයි. මෙම ආරම්භක සම්මන්ත්‍රණය ඕනෑම සිසුවෙක්ට විවෘත සහ නොමිලේ සහභාගි විය හැකි සම්මන්ත්‍රණයකි.

⭕අදාළ දිස්ත්‍රික්කවල දරුවන් අදාළ දිනවලදී අදාළ ආයතනවලට පැමිණෙන්න. පැමිණීමට නොහැකි දරුවන්ට online ඔස්සේ අදාළ සම්මන්ත්‍රණ වලට සම්බන්ධ විය හැක.

1️⃣සිපෙල්කා - ගම්පහ
සදුදා | ජුනි 3
ප.ව. 2.30 - ප.ව. 5.30

2️⃣රොටරි - නුගේගොඩ
🟠පළමු කණ්ඩායම(රොටරි)
අඟහරුවාදා | ජුනි 4
ප.ව. 3.00 - ප.ව. 6.00

🟣දෙවන කණ්ඩායම(රොටරි)
බදාදා | ජුනි 5
පෙ.ව. 8.00 - ප.ව. 12.00

3️⃣සක්සස් - කළුතර
සිකුරාදා | ජුනි 7
ප.ව. 2.30 - ප.ව. 5.30

⭕ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගි වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් 070 3 922 833 ට 2026 ලෙස WhatsApp කරන්න.


Chemistry | සෙනුර වේරගල 💯🔥

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nugegoda
10230