AbCd.lk

AbCd.lk

Share

Learn from home. stay with us...

31/12/2021

ජීවිතයට අත්දැකීම් එකතුකරමින් 2021 ත් යන්න ගිහින් , ලස්සන 2022 වර්ෂයක් උදාවෙලා.....
උදාවූ 2022 වර්ෂය යහපත්, නිදුක් නිරෝගී , ජය සතුට සාමය පිරි සුබම සුබ නව වර්ෂයක් වේවා....🙏💓🎁☺️
තෙරුවන් සරණයි.....🙏🙏🙏

YourNeed.Lk & TopUp.lk

26/02/2021
26/02/2021

😎ගෙදර ඉදන්ම ඉංග්‍රීසි හොදටම ඉගෙනගන්න.😎

🆓 ගෙදරට වෙලා මේ ඉන්න දවස් ටික නිකරුනේ social media වල ඉන්න වෙලාවෙන්, පැය දෙකක් ඔයාගෙ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියලා ඉල්ලනවා.
🔷🏁කරන්න තියෙන්නෙ මෙච්චරයි,
😎🔊අපි එවන DVDs 8 තුළ තියෙන Videos එකින් එක Smart Phone📱එකට දාගෙන දවස ගානෙ practice කරන එක
මෙයින් ඔබට ලැබෙන ප්‍රයෝජන
English ඉගෙනගන්න Class එකකට යොදවන මුදල් හා කාලය⏰ ඉතිරි වීම
🌝නිතරම ඔබගේ දුරකථනය ලඟ තිබෙන නිසා මේ වෙනුවෙන් අමතර කාලයක් වැය කරන්නට සිදු නොවීම
🌬️🌬️එකම පාඩම නැවත නැවත වුවද නැරඹීමේ හැකියාව
🚸🚸නොතේරෙන යමක් වේ නම්❓ ගුරුවරයා හා සම්බන්ද වී නිරාකරණය කරගැනීමේ හැකියාව
➡️මුල සිට සරලව සිංහලෙන් පාඩම් පැහැදිලි කරන නිසා කුඩා දරුවකුගේ සිට වැඩිහිටි ඕනැම අයෙකුට තේරුම් ගැනීමේ හැකියාව⬅️
☢️එයින් ලැබෙන අමතර ප්‍රයෝජනය වනුයේ පවුලේ සැමට ඉගෙන ගැනීමේ හැකියාව ලැබීමයි☢️
▶️⏩මේ package එක මිලදී ගන්න ඔබට pdf සහ audio clips අමතරව ලැබෙනවා
🎦✔️මේ සියල්ල මඟින් ඔබගේ ලිවිමේ, කියවීමේ, කථා කිරීමේ හා සවන්දීමේ හැකියා වර්ධනය වෙනවා.
☺️🤗ඉතින් මේ සියල්ලම මඟින් ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව මාස දෙකක් තුල දියුණු කරගන්න පුලුවන් කියලා අපි සහතික වෙනවා💯💯
🏁ඇනවුම් කිරීමට ඔබගේ,
නම
ලිපිනය
දුරකතන අංකය
අපවෙත ලබාදෙන්න.
වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න 🤳 0719919969

05/01/2021

✅ පොඩ්ඩො හරි ආසයි කාටුන් බලන්න, ගීත අහන්න,
ලස්සන වර්ණවත් පින්තූර බලන්න
✅ ඉතින් ඔබට පුලුවන් දරුවාගේ ඒ ආසාව ඔහුගේ/ඇයගේ
අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.
ඔබේ පොඩිත්තා වෙනුවෙන්ම (අවු.02-07) මනා ලෙස සැකසූ මෙම DVD පැකේජය, ඔබේ දරැවාට අවශ්‍ය මූලික ඉංග්‍රීසි පදනම සකස් කර දෙයි.
DVD 6 කින් සමන්විත මෙම Package එක ඔබේ දරුවා ආස කරන සින්දු, කතන්දර, පාට වර්ග, පින්තූර ආදිය එකතු කරලා කාටුන් මඟින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ🐿🦜⛺️🎻⚽️🍎🔫.
කරන්න තියෙන්නෙ දරුවා කාටුන් බලන පැය 1 හෝ 2 මෙම වීඩියෝ පෙළ දරුවාට බලන්න ඉඩදෙන්න.
ඉතින් මේ මඟින් ඔබේ දරුවා හරි ආසාවෙන් ඉංග්‍රිසි ඉගනගන්නා බව අපට සහතික කරන්න පුලුවන්.
ඇනවුම් කිරීම සදහා ඔබගේ,
1)නම
2)ලිපිනය
3)දුරකථන අංකය
inbox මගින් අපට එවන්න
හදුන්වාදීමේ මිල රුපියල් 1,900/= ක් පමණයි. ලංකාවේ ඕනෑම ස්ථානයකට ඔබේ නිවසටම ගෙනව්ත් දිය හැකිය. භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවන්න.
මෙය ඔබේ දරැවාට කරන ආදරණීය ආයෝජනයකි.
Call Now 0719919969 / 0758118975

05/01/2021

✅ පොඩ්ඩො හරි ආසයි කාටුන් බලන්න, ගීත අහන්න,
ලස්සන වර්ණවත් පින්තූර බලන්න
✅ ඉතින් ඔබට පුලුවන් දරුවාගේ ඒ ආසාව ඔහුගේ/ඇයගේ
අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.
ඔබේ පොඩිත්තා වෙනුවෙන්ම (අවු.02-10) මනා ලෙස සැකසූ මෙම DVD පැකේජය, ඔබේ දරැවාට අවශ්‍ය මූලික ඉංග්‍රීසි පදනම සකස් කර දෙයි.
DVD 6 කින් සමන්විත මෙම Package එක ඔබේ දරුවා ආස කරන සින්දු, කතන්දර, පාට වර්ග, පින්තූර ආදිය එකතු කරලා කාටුන් මඟින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ🐿🦜⛺️🎻⚽️🍎🔫.
කරන්න තියෙන්නෙ දරුවා කාටුන් බලන පැය 2 හෝ 3 මෙම වීඩියෝ පෙළ දරුවාට බලන්න ඉඩදෙන්න.
ඉතින් මේ මඟින් ඔබේ දරුවා හරි ආසාවෙන් ඉංග්‍රිසි ඉගනගන්නා බව අපට සහතික කරන්න පුලුවන්.
ඇනවුම් කිරීම සදහා ඔබගේ,
1)නම
2)ලිපිනය
3)දුරකථන අංකය
inbox මගින් අපට එවන්න
හදුන්වාදීමේ මිල රුපියල් 1,900/= ක් පමණයි. ලංකාවේ ඕනෑම ස්ථානයකට ඔබේ නිවසටම ගෙනව්ත් දිය හැකිය. භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවන්න.
මෙය ඔබේ දරැවාට කරන ආදරණීය ආයෝජනයකි.
Call Now 0719919969 / 0758118975

01/01/2021

Happy New Year To All
1.Learn 2.Learn 3.Learn

23/12/2020

✅ පොඩ්ඩො හරි ආසයි කාටුන් බලන්න, ගීත අහන්න,
ලස්සන වර්ණවත් පින්තූර බලන්න
✅ ඉතින් ඔබට පුලුවන් දරුවාගේ ඒ ආසාව ඔහුගේ/ඇයගේ
අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.
ඔබේ පොඩිත්තා වෙනුවෙන්ම මනා ලෙස සැකසූ මෙම DVD පැකේජය, ඔබේ දරැවාට අවශ්‍ය මූලික ඉංග්‍රීසි පදනම සකස් කර දෙයි.
DVD 6 කින් සමන්විත මෙම Package එක ඔබේ දරුවා ආස කරන සින්දු, කතන්දර, පාට වර්ග, පින්තූර ආදිය එකතු කරලා කාටුන් මඟින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ🐿🦜⛺️🎻⚽️🍎🔫.
කරන්න තියෙන්නෙ දරුවා කාටුන් බලන පැය 2 හෝ 3 මෙම වීඩියෝ පෙළ දරුවාට බලන්න ඉඩදෙන්න.
ඉතින් මේ මඟින් ඔබේ දරුවා හරි ආසාවෙන් ඉංග්‍රිසි ඉගනගන්නා බව අපට සහතික කරන්න පුලුවන්.
ඇනවුම් කිරීම සදහා ඔබගේ,
1)නම
2)ලිපිනය
3)දුරකථන අංකය
inbox මගින් අපට එවන්න
හදුන්වාදීමේ මිල රුපියල් 1,900/= ක් පමණයි. ලංකාවේ ඕනෑම ස්ථානයකට ඔබේ නිවසටම ගෙනව්ත් දිය හැකිය. භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවන්න.
මෙය ඔබේ දරැවාට කරන ආදරණීය ආයෝජනයකි.
Call Now 0719919969

23/12/2020

Welcome to AbCd.lk . Lets Start to learn from Home🥰😍🤩😎🥰

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Wijerama Juntion
Nugegoda
10125