Happy Kids Learning Center
Nurturing young minds through engaging and educational activities!
Early Childhood & Primary Teacher
I am Qualified Preschool Teacher With Diploma in EarlyChidhood & Primary Education and Undergraduate Bachelor of Hons in Special Needs Education at Open University of Sri Lanka.
09/03/2026
🌞 Sunshine Preschool, Polonnaruwa සඳහා අප විසින් සාර්ථකව සම්පූර්ණ කළ තවත් එක් project එකක්.
👉මෙම preschool හි පුංචි දරුවන් සඳහා විශේෂයෙන් අප විසින් සැලසුම් කළ Alphabet Workbooks අප විසින් මුද්‍රණය කර ලබා දෙන ලදී. දරුවන්ට ඉගෙනීම තවත් රසවත් සහ පහසු වන ලෙස මේවා සකස් කර ඇත. 📚
🔴Montessori, Preschools, Activity Centers සහ Classes සඳහා ඔවුන්ගේ අවශ්‍යතා අනුව customized learning materials සකස් කර දීමට අප සතුටින් සූදානම්.
🔵අප විසින් සකස් කරන දේවල්:
• Reusable Workbooks
• Non-Reusable Workbooks
• Sticker Books
• Activity Books
• Customized Projects
✅ඔබගේ class හෝ center එකට ගැලපෙන ආකාරයට නිර්මාණය කර දිය හැක.
✅Sunshine Preschool, අපව විශ්වාස කර මෙම project එක අප වෙත භාර දීම පිළිබඳව අපගේ ස්තූතියි. 💛
Learn Avenue By Hedgehog
05/01/2026
Kindergarten Math Activity Book
Download a Free PDF Copy ♥️👇👇
https://createdres.com/kg-maths-activity-book/
15/12/2025
🌟🌟 Join Our Preschool English Classes at Happy Kids Learning Center ! 🌟
Are you looking for a fun and creative learning environment for your little one?
We are now enrolling children ages 3 to 5 for our Preschool English Classes in Nugegoda! 🎨📚
What we offer:
📝 Pre-phonics practice – building strong reading foundations
🎨 Art & Craft activities – creativity and fine motor skills
🌈 Preschool-related hands-on activities – learning through play
🌟 Confidence-building exercises – helping your child shine
🎉 Special events and celebrations – making learning joyful
Why choose us?
A warm, safe, and nurturing home-based learning environment where every child learns at their own pace and discovers the joy of English through play, art, and creativity.
📅 Limited seats available!
📍 Location: Nugegoda
📞 Contact: 070 258 8520
Give your child the gift of learning, confidence, and fun! 💛
13/09/2025
📌අකුරු ලිවීම ආරම්භය Sky – Grass – Root Letters මොනවාද මේ ✍️
මේ ලිපිය ඉංග්‍රීසි අකුරු ලිවීමේ ආරම්භය වෙනුවෙන්
🌟 මේ system එක දරුවාට අකුරු උස–යට සහ අකුරු line එකේ පටිගත කිරීම තේරුම් ගන්න හොඳම ක්‍රමය.අකුරු neat ලියන, spacing තේරුම් ගන්න සහ මතක තියාගන්න දායක වෙනවා. 🖍️📖
English Letter writing හුරුපුරුදු කරනකොට sky letters, grass letters, root letters කියන ක්‍රමය preschool/early writing වල use කරන ලස්සන method එකක්.
මේකේ idea එක නම් අකුර කොච්චර උඩට හෝ යටට යනවද කියලා දරුවාට visualize කරන්න.
✈️ Sky Letters – උඩට අඩි දාන අකුරු
අකුරේ කොටස grass line එකෙන් ඉස්සරහට ඉහළට sky line එක වෙලා යනවා.
උදාහරණ: b, d, f, h, k, l, t
🌱 Grass Letters – මැද පේන අකුරු
අකුරේ හැම කොටසම grass line එකේම රඳා පවතිනවා.
උදාහරණ: a, c, e, i, m, n, o, r, s, u, v, w, x, z
🌳 Root Letters (or Digging Letters) – යටට යන අකුරු
අකුරේ කොටසක් මැද line එකෙන් යටට root/underground line එකේ යනවා.
උදාහරණ: g, j, p, q, y
👩👧👦 දරුවාට easy කරගන්න idea එකක්:
Sky = Clouds ☁️ → "අකුරේ කොටසක් අහසට යනවා"
Grass = Ground 🌱 → "අකුරේ හැම කොටසම පිටියේම"
Roots = Underground 🌍 → "අකුරේ කොටසක් පොළොව යටට"
📖 Writing practice book වල line system (sky line, grass line, root line) දැම්මොත් දරුවාට අකුරු ලියන එක හුඟාක් easy වෙනවා.
sky letters, grass letters, root letters ලියන්න දරුවන්ට ඉගැන්වීමට පහසු step-by-step guide එකක් බලමු
✍️ Sky – Grass – Root Letters ලියන පහසු ක්‍රමය
1️⃣ Lines හඳුන්වන්න
කඩදාසියේ line 4ක් ගහල දරුවාට කියන්න:
☁️ Sky line (ඉහළට)
🌱 Grass line (මැද / నేල)
🌍 Root line (යටට)
🟩 Baseline (grass line එකේ යට, අකුරු නගින තැන)
පින්තුරේ බලන්න 👇👇👇
2️⃣ Grass Letters (පළමුව ඉගැන්වීම)
ඉතාම ලේසි අකුරු:
👉 a, c, e, i, m, n, o, r, s, u, v, w, x, z
දරුවාට කියන්න: “මේ අකුරු ගහේ තණකොළේ ඉඳලා තියනවා 🌱. අහසටත් යන්නේ නෑ, පොළොව යටටත් යන්නේ නෑ.”
3️⃣ Sky Letters
ඉහළට යන අකුරු:
👉 b, d, f, h, k, l, t
දරුවාට කියන්න: “මේ අකුරු ගහ මත අහසට යනවා ☁️. උඩට උසට ගියාට පහලට නොයනවා.”
4️⃣ Root (Underground) Letters
යටට යන අකුරු:
👉 g, j, p, q, y
දරුවාට කියන්න: “මේ අකුරු ගහේ රැඳෙලා යටට මුල් දානවා 🌍.”
5️⃣ Practice කරන්න පුලුවන් ක්‍රමය බලමු
📏 4-line paper (sky–grass–root) print කරගන්න.
🎨 විවිධ colors use කරන්න (sky line = නීල, grass line = කොළ, root line = තැඹිලි).
🖐️ Finger tracing → Pencil → Crayon → Pen (step by step).
🧩 Game: අකුරු card එකක් දීලා දරුවාගෙන් අහන්න "මේක sky, grass ද root ද?"
💡 මේක දරුවාට ලේසියෙන් හුරු කරන්න best way එක තමයි colorful visual chart එකක්.
මේ Sky – Grass – Root letters method එක දරුවන්ට
✅ පහසු කරන හේතු:
දරුවාට අකුරේ උස / යට හඳුනාගන්න clear picture එකක් දෙනවා.
"අහස – තණකොළ – මුල්" කියන natural දේවල් use කරන නිසා 🪴 දරුවාට visual imagination කරන්න ලේසි.
දරුවා අකුරු line වලට සරියට ලියන්න හුරු වෙනවා (ඇත්තටම later handwriting neat වෙනවා).
ගොඩක් ගුරුවරුන් සහ homeschool parents මේ method එක use කරනවා kindergarten / grade 1 children ලට.
මමත් ඒ ක්‍රමය යොදා ගන්නවා.
📌 මතක තබාගන්න විශේයෙනම
මේ ආරම්භය හසුරු කුසලතා වර්ධනය පෙර ලිවීමේ කුසලතා වර්ධනයේ අවධියක්
පෙර ලිවීමේ කුසලතා 2-3 වියටත් 3-4 පටන් slowly introduce කරන්න පුළුවන්, හැබැයි main writing practice 4+ years දරුවන්ට හොඳයි.
🌟 අකුරු හඳුන්වද්දි game එකක් වගේ කරනකොට, දරුවාට හරිම ඉක්මනට grasp කරන්න පුළුවන්.
දරුවාට අකුරු ලියන්න ඉගැන්වද්දි පළමු අත්දැකීම හරිම වැදගත්. .
අකුරු ලිවීම ආරම්භයේ සැලකිලිමත් වෙන්න ඕන කරුණු 👇
✍️ 1. නිවරැදි මග පෙන්වන්න
අකුරු එක එක ආරම්භ කරන stroke order එක මතක තියාගන්න.
උදා: “a” letter එකේ මුල circle එක → පස්සේ little stick.
✍️ 2. line හොඳට පෙන්වන්න
අකුරු baseline එකේ ඉඳලා ලියන්න කියන්න.
Sky – Grass – Root system එකෙන් දරුවාට height guide කරන්න.
✍️ 3. පැන්සල අල්ලා ගැනීම (pencil grip)
✋ දරුවා tripod grip හුරු වී තිබිම බොහෝ වටිනවස්.
නොමැති විට හැඩය ගැනීම අපහසු වීම වගේම අත වේදනාවත් දෙන්න පුලුවන්
✍️ 4. size සහ spacing
අකුරු එක එක too big / too small නොවී, එකම විශාලත්වයෙන් ලියන්න කියන්න.
අකුරු අතරේ හා වචන අතරේ gap හොඳට practice කරන්න.
✍️ 5. අකුරේ පිහිටීම
අකුරු පොඩ්ඩක් උඩට හෝ යටට යන්න ඕනේ නමුත්, line එකෙන් හැරුණොත් දරුවාගෙ ක්‍රමය වැරදියි.
උදා: “p” letter එක root line යටට යන්න ඕනේ.
✍️ 6. අත relax කරවන්න
දරුවාට force කරන්න එපා.
Short time practice → Play → Practice.
✍️ 7. ඉක්මන් වෙන්න එපා
හැමදාම “අකුරේ හැඩය හොඳට” යන්න emphasize කරන්න, ඉක්මනට ලියන එකට නෙවෙයි.
✍️ 8. Positive feedback දීම
දරුවා හරි අකුරු ලියද්දි “අගයන්න ” , උනන්දුව වැඩි කරන්න.
වැරදුනත් සැලකිල්ලෙන් නිවරදි කරලා පෙන්වන්න.
❤️දරුවාට pencil වලට වඩා crayon, marker, finger tracing, sand tray use කරලා අකුරු first හඳුන්වන්න. පස්සේ pencil. ✨
✨ දරුවාට අකුරු ලියවීමේදී ඉක්මන් නොවන්න.
✨ හොඳ posture, සරල strokes, සහ සතුට්න් විනෝදයත් එක්ක ලියන්න ඉගැන්වුවාම අකුරු ලියන එක ඔවුන්ට ආසාවෙන් කරන්න පුලුවන් වෙයි.
දරුවන්ට අකුරු ලියන්න අපහසු වුනොත් ගැළපෙන alternative / support methods තියෙනවා. අපි ඒ වෙලාවට මොකක්ද කරන්න පුලුවන් කියලා බලමු
🖍️ දරුවන්ට ලියන්න අපහසු වුනොත් කරන්නේ
1️⃣ Finger tracing / Sand tray / Rice tray
අකුරු finger එකෙන් trace කර්න්න
දරුවාට tactile sense එකත් සහ memory එකත් වැඩි වෙනව
2️⃣ Crayon / Marker / Paintbrush
Pencil වලට කලින් big crayons හෝ paintbrush use කරන්න.
අත තද නොවී, ලේසියෙන් අකුරු ලිවිම හුරුවෙනවා
3️⃣ Dot-to-dot letters
අකුරු shape එකේ dots connect කරන්න කියලා practice කරන්න.
Stroke order / direction visualize කරන්න help එකක්.
4️⃣ Letter cards / Cutouts
අකුරු flashcards හෝ foam letters touch කරන්න / arrange කරන්න.
Visual recognition + motor practice.
5️⃣ Short sessions / Play-based practice
දිගු වේලාවක් practice නොකර, 5–10 මිනිත්තු විතර daily කරන්න.
Game / song / story එකකට mix කරන්න.
6️⃣ Positive encouragement
“Try again”, “Good effort!” කියලා stress free environment එකක් හදන්න
👇👇👇🙏🙏🙏🙏
“Writing is a journey, not a race.”
අකුරු ලියන්න අපහසුද? එය tactile, visual, playful activity එකක් වගේ කරලා දරුවා enjoy කරන්න දෙන්න.
අවසාන වශයෙන්
🌟 දරුවන්ට අකුරු ලියවීමේදී දෙමාපියන් 🌟
අකුරු පියවරෙන් පියවර ඉගැන්වන්න, එකවර අකුරු ගොඩක් දෙන්න එපා.
Paper lines හරියට දක්වන්න – Sky ☁️, Grass 🌱, Root 🌳 system එක use කරන්න.
Pencil grip හොඳින්, අත relaxed, tripod grip එක හුරු කරන්න.
Stress-free environment – දරුවා enjoy කරන activity එකක් බවට පත්කරන්න
Patience – frustration නැතිව guidance කරන්න.
Writing journey slow, fun, creative, exploratory process එකක් බවට හදාගන්න.
✨ අකුරු ලියන එක සෙල්ලම් වගේ, සතුට එක්ක, පියවරෙන් පියවර යන්න! 💛
මෙම ලිපිය writing journey එකේදී මම පියවරෙන් පියවර අත්හදා බැලූ effective methods share කිරීමක් ලෙස සකස් කර ඇති අතර, දෙමාපියන්ට සහ දරුවන්ට අකුරු ලියවීමේදී පහසුවෙන් සහ සතුටින් guide විය හැකි practical tips ලබා දීමේ අරමුණින්ය. 💛
👩🏫 Rasika Nilanthi ✍️
Admin – Learning Fun Uvini With Mom & Homeschool Preschool
🎓 Diploma in Early Childhood & Primary Education
🎓 Undergraduate – Bachelor of Special Needs Education (OUSL)
👩👧 Homeschooling Mom | Preschool Teacher | Online Guide for Parents
📚 Learning Fun Uvini With Mom – Follow our page for ideas
Homeschool Preschool
Learning Fun Uvini With Mom
Little Hands❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Nugegoda
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |