07/11/2025
You turned your dreams into reality!
Congrats on becoming a CA — the future is yours to conquer!
Heta Hambemu 🫂 Ranga Pradeep
Professional tuition class master and Digital marketer
07/11/2025
You turned your dreams into reality!
Congrats on becoming a CA — the future is yours to conquer!
Heta Hambemu 🫂 Ranga Pradeep
09/09/2025
China has called on the international community to respect Sri Lanka’s sovereign right to determine its own path in human rights development, urging an end to external political pressure and intervention in the country’s internal affairs.
Speaking at the 60th Session of the United Nations Human Rights Council in Geneva, the Representative of China emphasized that any efforts to address human rights issues should be constructive, cooperative, and rooted in dialogue. “China urges relevant countries to respect the Sri Lankan people's own choice of the human rights development path, abandon intervention in internal affairs and political pressure, and return to the right track of dialogue and cooperation,” the representative stated.
16/07/2025
දැන් මම පුතා කියන්නද? නැත්නම් Coach කියන්නද ?
Student to Teacher
ළමයගේන් ගුරුවරයාට
මම නිකමට වගේ මගේ පරණ Photo එකක් දැකලා ඉස්සර මම මගේ ඇගට තිබුණු ආදරය, caring මතක් උනා.. ඉස්සර මාරම fitness එකක් වගේම active body එකක් තිබුණේ. ඉතින් මේ දවස්වල මගේ Health එක, Body shape එක ගොඩක්ම අවුල් නිසා මම නිකමට වගේ BMI එක check කරා. 🫠 මම හිතුවේ overweight වගේ එයි කියලා ඒත් ආවේ obese කියල 🥹. ඒ වෙලේම ඉතින් ආපු motivation එකත් එක්ක මම decide කරා Gym එහෙකට යන්න.
ඕන්න ඔය වේලාවෙදි මගේ ඔලුවට එන්නේ සිතාරයට (2022 A/L Batch) කතා කරනම් හරි කියල. එහෙම ඔලුවට ආවේ මේ වෙද්දී සිතාර Personal fitness training කරනවා කියල මම දන්න නිසා.. ඉතින් කතා කරපු ගමන් සිතාරට පුරුදු උගේම වචනෙන් "ඉතින් කරමුකෝ" කියල කට ඇරපු ගමන් කිව්වා.
එක නෙමෙයි කතාව 🥲 මම මුන්ට දක්වපු අනුකම්පාව මූ මට දක්වන්නේ නෑ... එක exercise එකක් වත් හොරෙන් වත් miss කරන්න බෑ. ඉතින් කියන්න තියේන්න තියෙන්නේ Personal Training කරගන්නව නම් ඉතින් මේ ඉන්නේ හරිම කෙනා.. අයේ හොරට සෙල්ලම් කරනවා බොරු.
දැන් මම සිතාරට Coach සර් කියල කතා කරන්නේ Sithara Karunanayake
ඉස්සරහට කොල්ලව Book කරගන්න ඕනේ නම් දැන්ම අල්ල ගන්න වෙනවා
https://www.facebook.com/sitharapramod815?mibextid=wwXIfr&mibextid=wwXIfr
01/05/2025
Much Deserved One 💎💚 ARC
28/04/2025
ගෙදර යන ඕක්කොම ගියානේ, හෙට School යන උන් ටික නිදි ගන්න දැන් අන්න අම්මා බලන් ඉන්නවා. ආ.... උදේන්ම ඇහෙරෙන එකා මාවත් ඇහැරවපන්..... (පාන්දර 3යි),,,,
මේ A/L වලට මාස 4ක් වගේ තියලා හැමදාම වගේ පාන්දර වෙන්න මගේ කටින් එළියට එන සුපුරුදු වචන පේළිය. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇදට වැටුනම යකා ගැහුවා වගේ නින්ද යන්නේ. හැමදාම උදේම ඇවිල්ලා සර්.. සර්... කියලා මාව ඇහැරවලා අපේ අම්මා එක්කම පාරට ගිහිල්ලා කෙල්ලෝ ටික Bus එකේ නැගලා School යනවා සමහර කෙල්ලෝ ගෙවල් වල යනවා. මම තව පොඩ්ඩක් ඇලට් එකක් දානව විනාඩි 30ක් වගේ ඉට පස්සේ නැගිටලා කොල්ලො ටික මොන වගේ ගණන්ද (Accounting ගණන්...) night ගහල හැදුවේ කියල බලලා උන් ටිකවත් පරිස්සමට ගෙවල්වලට යවනවා.
ඉතින් A/L ලන් වෙලා මගේ උන්ගෙයි මගෙයි හැමදාම දවස ගත උනේ මේ විදිහට. 2024 A/L Batch එක කියන්නේ මගේම පවුලේ අය වගේ මාත් එක්කම හැදුනු උන් ටිකක්. මට කොයි වේලාවෙවත් මගේ උන්ට මගේ විශය විතරක් ගොඩ දාන්න ඕනේ උනේ නෑ. මොකද මම හොදටම දන්නවා A/L කියන්නේ එක subject එකක් විතරක් නෙමෙයි කියලා... ඉතින් මම මගේ විශය විතරක් හොදට කරන්න කියන subject එකට A,B පුරවලා Marketing tuition එකෙන් අයින් වෙලා මුන්ගේ ජීවිතේ ගොඩදාන game එක play කරා. මොකද තමන් උගන්නන විශයට Aඑකක් දාගෙන ළමයා අනිත් විශයන් දෙක S නම් එක ඒ ළමයාගේ ජීවිතේට කරන ලොකු හානියක් වගේම පට්ට පවක් විදියට මම දකින්නේ.
ඉතින් Class එක පටන් ගත්ත දවසේ ඉදලා මම Econ 100% උගන්වනවා වගේම අනිත් subject වල තත්වේ මොකද, 3ම balance නේද කියල make sure කරා. සමහර වෙලාවට මුන් එක්ක තරගෙට සමාගම් ගණම් හැදුවා, BS පාඩම් කරා. මුන් මොනවා හරි වෙන subject එහෙකින් දෙයක් ඇහුවම මම දන්නේ නැත්තම් වෙන කෙනෙක්ගෙන් අහගෙන හරි මුන්ගේ ප්‍රශ්න විසදුවා.
මම මුන්ට නිතරම බනිනේ නෑ, හැබැයි මට මතකයි මම කිහිප පාරක් කිහිප දෙනෙක්ට බැන්නා පොඩි පොඩි දේවල් වලට ඒ බැනපු පාරවල් වලට උන්ට ඇඩුනා 😔 අදටත් මම දන්නවා උන් ඒ ඇඩුවේ මම බැන්න එකේ සැරට නෙමෙයි උන්ගේ හිත රිදුන නිසා කියලා. නිතරම බනින්නේ නැති මගෙන් බැනුම් අහපු එකට.
ඒ වගේම මුන්ට ආපු ආර්ථික, මානසික හැම ප්‍රශ්නෙකිනම මම මට පුලුවන් විදිහට උන්ව අයින් කරන්න Try කරා.
ඉතින් කියන්න සතුටුයි අපේ ආදරණීය Econ පංතියේ ප්‍රතිඵලය 100% ඕක්කොම pass. මගේ Rank එකත් කඩලා මගේ Campus එකටම යන උන්, තව Campus වලටම වරන් ලබාගත්ත උන්, ජීවිතේ Target එකට යන්න ඕනේ results එක ගොඩ දාගත්ත උන්… මේ ඔක්කොම මගේ උන්.
(නිතරම හැල්ලක් ලියන්නේ නැති, ලොකුවට Tution marketing කරන්නේ නැති මට මුන් නිසා හැල්ලක් ලියන්නේ නැතුව නම් ඉන්න බැරි උනා)
ඉතින් උබලගේ ජීවිතේ දිනනකම් උබලව හරි පාරේ ගෙනියන්න මම ඉන්නවා..... මම උබලගේ Econ සර් Ramesh Rajapaksha
03/04/2025
"Two souls, one journey, endless love. ❤✨ Reliving the most magical day of our lives, where every glance, every touch, and every moment spoke of forever.
Ramesh Rajapaksha & ❣️
MR FOCUS PHOTOGRAPHY - Capture Your Memories
🎬☎️0774 956 764 | 0714 565 731
📅𝐁𝐨𝐨𝐤𝐢𝐧𝐠𝐬 𝐚𝐫𝐞 𝐧𝐨𝐰 𝐛𝐞𝐢𝐧𝐠 𝐚𝐜𝐜𝐞𝐩𝐭𝐞𝐝 𝐟𝐨𝐫 𝟐𝟎𝟐5/𝟐𝟎𝟐6 !!
💍📸
Honored to be part of Pan Asia Bank’s Independence Day video, a wonderful opportunity made possible by ARC.
Wishing everyone a proud and joyful Independence Day! Let’s celebrate the spirit of freedom and progress together!
Happy Birthday to my amazing wife on your first birthday as Mrs. Visini Wijesinghe!
🐼❤️
You’ve made my life brighter, my heart fuller, and every day more meaningful. I’m so blessed to celebrate you and all the love you bring into my life. Here’s to many more birthdays together, filled with love, laughter, and unforgettable memories. Love you endlessly!
10/12/2024
Looking in the mirror, I see growth, not perfection.
No more looking back—I’m speeding toward my goals. To my lovely ones, stay with me on this journey. Let’s chase greatness together!
NEWEST WORK WITH DSI. මොකක්ද මේ අලුත් රැල්ල?