Academy of Online Entrepreneurs

Academy of Online Entrepreneurs

Share

AOE is a institute established to increase the knowledge of Sri Lankans regarding the online entrepreneurship.

24/02/2021

👉 අන්තර්ජාලය හරහා අතරමැදියෙකු වී ලාභ උපයන්න

අන්තර්ජාල අතරමැදි වෙළඳාම මුල සිට සරළව තේරෙන සිංහලෙන් ඉගෙනගන්න

ඩ්‍රොප් ෂිපින් | Online Training Programme

📆 දිනය : 2021 මාර්තු 06 (සෙනසුරාදා)
⏰ වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
📌 ස්ථානය : ZOOM හරහා

*රජයේ සහ සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් මත, ඔබ අප සැමගේ ආරක්ෂාව උදෙසා නැවත දැනුම්දෙන තුරු සියලු වැඩමුළු online ආකාරයෙන් පවත්වන බව කරුණාවෙන් සලකන්න

✅ Content | සාකච්ඡා කරන ප්‍රධාන කරුණු

✒ අන්තර්ජාල වෙළඳාම සහ ඩ්‍රොප් ෂිපින් හැදින්වීම

✒ ප්‍රධාන ඩ්‍රොප් ෂිපින් වේදිකා

✒ භාවිත කරන තෙවන පාර්ශ්වීය මෘදුකාංග (පේපෑල්, Etc)

✒ ඩ්‍රොප් ෂිපින් නව ප්‍රවණතා

✒ Store එකක් නඩත්තු කරන ආකාරය

✒ ඇණවුම මෙහෙයවන ආකාරය

✒ ඩ්‍රොප් ෂිපින් වාසි සහ අවාසි

✒ තමන්ගේම store එකක් නිර්මාණය කරන ආකාරය

✒ තමන්ගේම brand එකක් හරහා ලාභ උපයන ආකාරය

ඇතුලු සමස්ත ඩ්‍රොප් ෂිපින් ක්‍රියාවලිය පිළිබඳව මෙම වැඩමුළුවේදී සරළව හා වඩාත් ප්‍රායෝගිකව සාකච්ඡා කරනු ලැබේ.

✅ වටිනා සහතිකපත්‍රයක්.... සමගින්...
✅ සම්පූර්ණ වැඩමුළු ගාස්තුව : රු. 2,200/= ක් පමණයි

ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න
Registration Link 👇
https://forms.gle/M8Ts4R8Yz3azQARq8

ගාස්තු ගෙවිය යුතු ආකාරය පිළිබඳ විස්තර, ලියාපදිංචි වීමෙන් අනතුරුව whatsapp හරහා ඔබට ලබාදෙනු ලැබේ

මින් පෙර පැවති වැඩමුළුවලදී සහභාගීවූවන් දැක්වූ අදහස් https://www.facebook.com/cedsrilanka පිටුවේ පළකර ඇත

සියලු විමසීම.........
📞 076 80 91 238
📞 071 770 30 67
📞 077 58 28 601

Share කරලා ඔයාගේ මිතුරන්ව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.

Academy of Online Entrepreneurs
Center of Enterprise Development & Education (Pvt) Ltd
No. 16, Old Kesbewa Road, Delkanda, Nugegoda

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No. 16, Old Kesbewa Road, Delkanda
Nugegoda
10250