The Business Coach

The Business Coach

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Business Coach, Personal coach, Nugegoda.

22/05/2024

සියලු සිත් නිවි පහන් වන සුභ වෙසක් පොහෝ දිනයක් වේවා !!!

The Business Coach 🇱🇰

31/01/2024

"සාර්ථක විමට වැඩිම අවස්ථාවන් පවතින්නේ ප්‍රශ්ණ වැඩියෙන්ම ඇති ස්ථානයේ "

- ජැක් මා

29/09/2023

ජීවිතය දිනන මානසිකත්වයක ඉන්න පුද්ගලයන් සියලු දේ අවබෝධයෙන් කරනවා.

Losakya Autoparts & Repairing

මේ ව්‍යාපාරය ගොඩනගන්න ඔවුන් ව්‍යාපාරික දැනුම හොයාගෙන මගේ ගාවට ආවේ, තව යන්න ගොඩක් දුර තියෙනවා.අනාගතයේ ලංකාව ඇතුලේ වෙනසක් කරන ව්‍යාපාර ජාලයක් වෙයි මේ නම... 🦅

මුලින්ම කියන්න ඕන අපේ coach Harsha Buddika gdkma ස්තුති 🙏🙏🙏 මේ කොච්ගේන් බිස්නස් ගැන ඉගනගෙන හරියට මාස තුනක් වත් නැ අපේ ආදායමේ වෙනස..පහතින් තියන photo එක.
Kochge maga penwima yatathe api e widiyata issarahatath ynawa..mn danagena hitiye na lankawe me wage danuma dena adaraniya minissu innawa kiyalath...eka danagena eka uparima pryojana api dan gannawa...මට කියන්න ඕන උනේ ව්‍යාපාර ඉගන්ගෙනම කරන්න ඕන තමන්ටම කියලා උපදෙස් ගන්න coach kenek innama ona විවසායකයන් බිහිකරන Expert කෙනෙක්....අපිටන්ම් අපේ Expert Harsha coach thamai....ගොඩක්ම ස්තුති 🙏🙏🙏

22/09/2023

ඔබත් ව්‍යාපාරයක් හරහා ජීව්තය සාර්ථක කර ගන්න සිහින දකින්නෙක් නම් අවබෝධයෙන් මේ විඩියෝ පටය සහ පෝස්ට් එක කියවන්න !!!

අරමුණු පොදි බැදගෙන තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයට තෝරා ගැනිමක් හරහා දැනුම ලබා දිමක් ඉදිරියේදී සිදු කරනවා.ඉදිරියේදී පුද්ගලයන් 50 දෙනෙකුට පමණක් මෙම අවස්ථාව ලැබෙන අතර එයට සැබෑ අවශ්‍යතාවයක් ඇති පුද්ගලයන් පමණක් අයදුම් කරන්න.



Harsha Buddika

Harsha Buddika

01/09/2023

උසස්ම සාර්ථකත්වයන් ලබා ගත්තේ වැඩිපුරම ප්‍රතික්ෂේප වුන පුද්ගලයින් !!!

22/08/2023

ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් එහි මිල ඔබ අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය...!!!

04/08/2023

ව්‍යවසායකයන්ට පමණයි !

කාලයකට කලින් 𝙍𝙚𝙙 𝘽𝙪𝙡𝙡 කියන 𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 එක 𝙐𝙆 වලට එයාලගේ 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩 එක 𝙇𝙤𝙣𝙜𝙚 කරන්න 𝙋𝙡𝙖𝙣 කරනවා.හැබැයි ප්‍රධානතම අභියෝගය උනේ 𝘾𝙤𝙘𝙖 𝘾𝙤𝙡𝙖 සහ 𝙋𝙚𝙥𝙨𝙞 වගේ අති දැවැන්ත 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 ඒ තරග බිමේ තියෙනවා. ලෝකයේ හැම රටකම 𝘽𝙚𝙫𝙚𝙧𝙖𝙜𝙚𝙨 වලින් අංක 1 සහ අංක 2 දිනාගන්නේ මේ 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 දෙක. බහු ජාතික සමාගම් ව්දිහට මේ 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 දෙක ගොඩක් ශක්තිමත්. මේ 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 දෙකටම වර්තමානයේ අංක 1 වීමට අවස්ථාව නොලද එකම රටක ලංකාව ව්තරයි.දැනටමත් දේශීය සමාගමක් අපේ රටේ ඒ ආධිපත්‍යය පතුරුවා අවසන්.
ඉතින් කොට්න්ම කිව්වොත් මේ තරග කරන්න යන්නේ 𝙁𝙤𝙧𝙩𝙪𝙣𝙚 500 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 𝙇𝙞𝙨𝙩 එකේ වර්තමානයේ 𝙍𝙖𝙣𝙠 𝙉𝙤 46 & 𝙍𝙖𝙣𝙠 𝙉𝙤 100 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 දෙක එක්ක. 𝙁𝙤𝙧𝙩𝙪𝙣𝙚 500 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 කියන්නේ ලොව ව්ශාලතම 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 500. එතනදි ප්‍රධානතම භූමිකාව රඟපාන්නේ 𝙍𝙚𝙙 𝘽𝙪𝙡𝙡 𝘾𝙤𝙢𝙥𝙖𝙣𝙮 එකේ උපදේශකවරයා.ඔහු මේකට හදනවා ලස්සන සැලැස්මක්. සැලැස්ම තමයි 𝙐𝙠 වල හැම නගරයක බස් හෝල්ට් එකක හෝ ප්‍රධාන පාරේ පොඩ් 𝘿𝙪𝙨𝙩𝙗𝙞𝙣 එකක් එල්ලලා තියෙනවා ඒ කාලේ.ඒක එල්ලලා තියෙන්නේ ම්නිස්සු පාරේ තැන තැන කුණු දාන්නේ නැතුව පාර ලස්සනට තියන්න ඕන නිසා. මේ 𝘽𝙪𝙨𝙩𝙗𝙞𝙣 හරහා 𝙍𝙚𝙙 𝘽𝙪𝙡𝙡 එක 𝙋𝙧𝙖𝙢𝙤𝙩𝙚 කරන එක තමයි මොහුගේ සැලැස්ම.

සැලසුම ක්‍රියාත්මක කරන දවස එලබුණා. එක දිනක මධ්‍යම රාත්‍රියේ මේ 𝘿𝙪𝙨𝙩𝙗𝙞𝙣 හැම එකකටම 𝙍𝙚𝙙 𝘽𝙪𝙡𝙡 හිස් 𝘾𝙖𝙣 පිරව්වා. පසුදා උදෑසන නගරයේ හැම කොනකම ම්නිස්සුන්ට දකින්න පුළුවන් උනේ බීලා ඉවර කරපු හිස් 𝙍𝙚𝙙 𝘽𝙪𝙡𝙡 𝘾𝙖𝙣. උදේම ඕක දැකපු පුද්ගලයන් ගේ ඔලුවට ගිය මැසේජ් එක තමයි මේක ගොඩක් අය පාවිච්චි කරන 𝘿𝙧𝙞𝙣𝙠 එකක්,මේක ගොඩක් ඉල්ලුමක් තියෙන එකක්.නගරය පුරා කසල ගෙනියන වාහන වල 𝙍𝙚𝙙 𝘽𝙪𝙡𝙡 හිස් 𝘾𝙖𝙣 පටවන්නට ගත්තා. උදෑසන වැඩට යන පුද්ගලයෝ ගොඩ වෙලා ඒ දිහා බලන්නට ගත්තා.

එදා ඒ වෙලාවේ ඉදන් 𝙎𝙪𝙥𝙚𝙧𝙢𝙖𝙧𝙠𝙚𝙩 වලට ගිහින් මිනිස්සු මේ අලුත් 𝘿𝙧𝙞𝙣𝙠 එක හොයන්නට ගත්තා.සැලසුම අති සාර්ථකයි. 𝙎𝙖𝙡𝙚 එක හිතුවට වඩා 𝙋𝙧𝙤𝙛𝙞𝙩 ගත්තා.අදටත් 𝙍𝙚𝙙 𝘽𝙪𝙡𝙡 𝙐𝙠 වල ඉල්ලුම අතින් ඉහලම තැන තියෙනවා.

මම මේකට ව්‍යාපාරයක් සාර්ථක වීමට අවශ්‍ය තුන්වන ඇස කියලා කිව්වේ ඇයි දන්නව ද ?

ඔයා කරන්නේ කඩයක් වෙන්න පුළුවන් , ඔයා කරන්නේ ඇදුම් ව්කුණන එක වෙන්න පුළුවන් , ඔයා කරන්නේ කඩල ව්කුණන එක වෙන්න පුළුවන්. ඔයා කරන දේ ඔයාව සාර්ථක කරලා නැත්තම් ඒ දේම කරලා සාර්ථක වුන පුද්ගලයෝ ලෝකයේ ඕනම තරම් ඉන්නවා. හේතුව ඔයා බලන්නේ ඒක හැම ව්ටම ඔයාගේ කෝණයෙන් ව්තරයි.

පලමු ඇස ව්‍යාපාරය අයිතිකරු ඔබ. ඔබ බලන්නේ ව්කුණලා සල්ලි ගන්න ව්දිහ ව්තරයි.

දෙවෙනි ඇස ඔබේ 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩 එක ලබා ගන්න පාරිභෝගිකයා. ඔහු බලන්නේ ඒක ම්ලදි ගන්න අවශ්‍ය ද කියලා ව්තරයි.

තුන් වන ඇසක් ඉන්නවා. ඒ තමයි ව්‍යාපාරික උපදේශකවරු.ඔහු ඔයා ව්කුණන එකත් ඒක පාරිභෝගිකයා ගන්න තැනටත් ආශාව හදන්න සැලසුම නිර්මාණය කරන එකත් කරන ප්‍රධානම පුද්ගලයා.

ගොඩක් වෙලාවට ව්‍යාපාර අසාර්ථකත්වයට යන්නේ තුන්වන ඇස නැති නිසා.

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nugegoda