LearnU College

LearnU College

Share

Decide for yourself, whether you want to come to our college and discover new parts of the world with Our team is continually expanding.

Our college consists of more than fifty contracted teachers, two directors of studies, and five office employees. Our teachers must meet strict requirements: including a professional interview and trial lessons. We provide on-going training for our teachers and both our directors of studies help them and oversee their work.

27/02/2026

A/L COMBINED MATHS- English Medium
"Colombo- No. 01 -Group Class Program"
15 Years Proven Excellence +Top Results.

👉Physical:- Kings Institute - Nugegoda
👉Online:- Island wide

2028 & 2026/27 New Class Plan!

[Theory / Revision / Papers]
+Missed Lesson-Repeat Classes
+ SPECIAL ONE YEAR SYLLABUS PLAN.

(🎯'Syllabus + Teacher's Guide + Marking scheme' are perfectly Included)

(වසර 15ක් පුරා හොදම Results හදන, දරුවන් හා දෙමාපියන්ගේ ඉහල විශ්වාසය තහවුරු කල වැඩපිළිවෙල.
ENGLISH MEDIUM හරියටම කරගන්න, කලින්ම Syllabus COVER කරගන්න විශේෂ සැලසුම්)

MUDITHA UYANGODA (BSc)
Personal Guidance | Best Results |15 years of Experience

Call NOW (or WhatsApp your Name & Town) - 0715333317 See less See less

29/10/2025

AL Combied Maths- English medium. මෙන්න ලංකාවේ වසර 15ක් පුරා හොදම Results හදන, දරුවන් හා දෙමාපියන්ගේ ඉහල විශ්වාසය තහවුරු කල වැඩපිළිවෙල. Thoery classes | Paper classes | අඩුපාඩු හදාගන්න RE-Do Classes . ඔබත් අලුතින්ම සම්බන්ධ වෙන්න.

👉Physical Classes -Nugegoda Kings
👉ONLINE Classes ලංකාවටම

Personal Guidance | Best Results |15 years of Experience
"Muditha Uyangoda".
"සෑම දරුවෙක් ගැනම පුද්ගලිකව සොයාබැලෙන, ගුරුවරයාගේ උපරිම සහයක් ලැබෙන ඉගැනීමක්! "
🎯 Syllabus + Teacher's Guide + Marking scheme හරියටම ඉගෙනගන්න.
school Term testවලටත් වැඩිම Marks ගන්න, කලින්ම Syllabus COVER කරගන්න විශේෂ සැලසුම්.

Call Now OR Whatsapp your Name: 0710816802 OR 0715333317

Photos from LearnU College's post 28/09/2025

AL COMBINED MATHS - English medium
හොදම Results දෙන, වසර 15 ක් පුරාවට අසමත් වීමට සිටි දරුවන් පවා ඉහලින් සමත් කල , දරුවන් හා දෙමාපියන්ගෙ ඉහලම විශ්වාසයක් තහවුරු කර ඇති ගුරුවරයා . "Muditha Uyangoda
2026 /2027 AL NEW Theory, Revison & paper Classes.
👉Physical Classes - NUGEGODA
👉ONLINE Classes -ZOOM"

Personal Guidance , Best Results වසර 15 ක අත්දැකීම්ද සමගින් "Muditha Uyangoda".
විෂය නිර්දේශය විභාග උත්තරපත්තර පරීක්ෂණයන්ට අනුව හරියටම ඉගෙනගන්න.
Call Now OR Whatsapp your Name: 0710816802 OR 0715333317

10/08/2025

මෙන්න ඔබේ දරුවාටත් අසාවෙන් English ඉගෙනගන්න, වසර 12ක් පුරාවට අගනගරයේ හොදම English Class එක. Harshi Herath ටීචගේ අලුත්ම ONLINE & Physical Classes...
☑️ School syllabuses ☑️ Spoken English ☑️Advanced English හැමදේම හරියටම කරගන්න. කැමති දරුවන් International Exams සදහාද යොමු කෙරේ. (⌚️Grading test එකක් හරහා දරුවාට ගැලපෙනම කණ්ඩායමක්)
තවද Grade 06 English සදහා මාරුවන දරුවන්ට විශේෂ Subject wise English Usage පන්තියක්ද පැවැත්වේ.

English ඉගැන්වීම් ආයතනයක් ලෙස ඉහල වෘත්තීන්හි නිරත දෙමාපියන්ගෙන්ද පැසසුමට ලක්වූ වැඩපිළිවෙළ. Mrs. Harshi Herath පාසල් ගුරුවරියක්ද​ වූ, රජයේ විශ්වවිද්‍යාල සුදුසුකම් ඇති, ජාත්‍යන්තර පාසල් කිහිපයක අත්දැකීම් සහිත ගුරුවරියකි. තවද විදේශ විශ්වවිද්‍යාලවල භාෂා උපදේශකයන් සමගින් ඉතාම ගුණාත්මක ඉගැනීමක් 100% සහතික කරන ආයතනයකි.
වැඩි විස්තර 📡 0715333317

17/05/2024

AL වලට Bio-Maths කරන, "සිංහල හා English Medium" සිසුන් අඩකට, S3වත් නැති බව දන්නවාද? රැල්ලට පන්ති ගිහින් අසාර්තක නොවන්න.
🅰පුද්ගලික අවධානය සහිත Group Classes වැඩපිලිවෙල.
🏷️Biology 🏷️Combined Maths
🏷Physics 🏷️Chemistry
[සිංහල හා English Medium වෙන වෙනම]

🅰 (2026-AL) නව පන්ති හා 2026 AL Paper class
🅰( 2025-AL) Paper classes හා [මගහැරුණු පාඩම් ආවරණය කරදෙන
පන්ති]

⛔ ලංකාවේ පලමු වතාවට OL කරපු ගමන් AL පටන් ගන්න නිසා, දරුවන් අසාර්ථක වීම වැලක්වීමට "විශේෂ Foundation program" සමගින් උගන්වනු ලැබේ.
⏳පාසැල්/ විශ්වවිද්‍යාලය හා ටියුෂන් ක්ශේත්‍රයේ දක්ෂතම ගුරු සුසංයෝගය සමගින්...

🏷️Biology-ඉන්ද්‍රජිත් වික්‍රමගේ
Kings-නුගේගොඩ- අග.8-11am
ණැනපුබුදු-හංවැල්ල- සිකු.8-11am

🏷️Chemistry - ආචාර්ය පුෂ්පා ගුණවර්ධන
Kings-නුගේගොඩ- සිකු.
Sin Medium 4:30-6:30pm
Eng Medium 4:30-4:30pm

🏷️Physics - කපිල ශ්‍රී රෝහණ
🏷️Combined Maths - මුදිත උයන්ගොඩ
| Sin Medium | Eng Medium || Physical & Online classes
(ආරම්භ දිනයන් හා වැඩිවිස්තර 0710816802)
[මෙහි විස්තරය දිගුවන නිසා සම්පූර්ණ කාලසටහන දැක්විය නොහැක.]

දැන් සිසුන් බදවාගැනේ.
සාමාන්‍ය පන්ත-Kings Institute Nugegoda.
(Online for All island)

Photos from LearnU College's post 15/05/2024

උසස් පෙල ජීව විද්‍යා උත්තර පත්‍ර පරීෂක වරයෙකු ලෙස වසර 20 කට අධික කලක් කටයුතු කල ප්‍රධාන පාසලක ජීවවිද්‍ය ගුරුවරයෙකු වෙන්ව පෞද්ගලික ශ්‍රේත්‍රයේද දිගුකලක් සේවය කළ උසස් ප්‍රතිඵල ලබා දී ඇති ආචාර්ය වරයෙකි.

07/10/2022

☑️ ඔබේ දරුවාටත් හරියටම ගැලපෙන English වැඩපිලිවෙළක් ඕනෙද?? (Sinhala & English medium / Small Groups)
ONLINE හා NORMAL Class ලෙස දරුවන් එකසේ අසාවෙන් වැඩකරන, ☑️English පාසල් විෂය දැනුම හා හැකියාව උපරිමට ලගාකරන ඉතා විධිමත් වැඩසටහනකි.
[වැඩි විස්තර 0774156575 හෝ Name & Grade දැන්ම​ WhatsApp කරන්න​ 👉 https://wa.me/94774156575]
⌚️ 👩‍ Grading test එකක් හරහා දරුවාට ගැලපෙනම කණ්ඩායමක් හා පුද්ගලික මගපෙන්වීමක් ලබාදේ.
👩‍💻 දරුවන්ට ඉතා සමීප ඉගැන්වීමක් හා ඉතා ඉහළ English දැනුමක් !!
අගනගරයේ හොදම ☑️ English ඉගැන්වීම් ආයතනයක් ලෙස ඉහල වෘත්තීන්හි නිරත දෙමාපියන්ගෙන්ද පැසසුමට ලක්වූ වැඩපිළිවෙළක්...

මෙම වැඩසටහන මෙහෙයවන 👩‍ Ms. Harshi Herath පාසල් ගුරුවරියක්ද​ වූ, රජයේ විශ්වවිද්‍යාල සුදුසුකම් ඇති, ජාත්‍යන්තර පාසල් සිසුන්ට භාෂා උපදේශිකාවක් ලෙස පාසල් කිහිපයක අත්දැකීම් සහිත ගුරුවරියකි.
තවද විදේශ විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාලවල භාෂා උපදේශකයන් පාඨමාලා/විෂයමාලා අධීක්‍ෂකයන් සමගින් ඉතාම ගුණාත්මක ඉගැනීමක් 100% සහතික කරන ආයතනයකි.
☑️☑️ඔබගේ දරුවාගේ English මට්ටම​ ඉහළම තත්වයකට​ ගැනීමට, මෙය​ මහඟු උපකාරයක් වනු නොඅනුමානයි !!
වැඩි විස්තර 📡 0774156575/ 0715442233

16/12/2020

ඉගැන්වීමේදී අප විසින් යොදා ගන්නා ආකර්ශනීය සටහන් අතුරින් එකක් පහතින් දැක්වේ.🥰

Below is one of the fascinating notes that we use in teaching.💐

16/12/2020
16/12/2020

ඉතා විශිෂ්ට ව්‍යාකරණ අවබෝධයක් සහ පුහුණුවක් ලබාදෙන ග්‍රන්ථ රැසක් ලබා දේ. (ඉන් පිටු කිහිපයක් මෙහි sample වශයෙන් දක්වා ඇත) 😊

Provides a wide range of books that included excellent grammar and training. (Some pages are sampled here)🥰

16/12/2020

Phonics දරුවන්ට උගන්වන්නේ ඔවුන්ගේ ශබ්දවලට අකුරු ගැලපෙන්නේ කෙසේද යන්නයි. 🧐අකුරු වල ශබ්දය පිළිබඳ දැනුමක් තිබීම දරුවන්ට ලිවීම සහ කියවීම අතර සම්බන්ධය ඇති කිරීමට ඉඩ සලසයි.
LearnU phonics book එකේ පිටුවක් මෙහි දක්වා ඇත.🥰

Phonics teaches children how to match letters into their respective sounds, a skill that is essential for them to read unfamiliar words by themselves having the knowledge of the sound of the letters.🤔

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nugegoda
10250