Madhura Karunarathna

Madhura Karunarathna

Share

ලංකාවෙම දරුවන්ට ONLINE ගිණුම්කරණය
0775880100
ALL IS WELL❤
Never giveup

06/08/2025

2027 Theory | වැඩකරන දූපුතුන්ගේ
ගිණුම්කරණ පංතිය...

♦️විශ්ව - බලන්ගොඩ
♦️විදුනෙත - පැල්මඩුල්ල
♦️ඉපාරා - හාල්අටුතැන්න

Team Accounting ♥️
මධුර කරුණාරත්න

01/08/2025

2027 THEORY

🙋අගෝස්තු 02 තෙවන පාඩම
ද්විත්ව සටහන් ඇරඹේ...

♦️විශ්ව - බලන්ගොඩ

❤ළමයි Accounting ආදරෙන්ම ඉගෙනගන්න පංතිය

Team Accounting ♥️
මධුර කරුණාරත්න

01/08/2025

📢 OL Results පැමිණි දරුවන්ට...

🙋 මුල සිට ආරම්භ වන,
ACCOUNTING පංතිය...

♦️ ලංකාවටම ONLINE
✅ අගෝස්තු 01 සවස 06.30 ට ආරම්භ වේ.

පංතිය පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට
0775880100 ට Whatsapp මැසේජ් එකක් එවන්න.

Team Accounting ♥️
මධුර කරුණාරත්න

18/07/2025

♦️2027 AL
🙋දෙවන කණ්ඩායම - භෞතික පංති ඇරඹේ...

♦️විශ්ව - බලන්ගොඩ
Group 01 - ජූලි 19 සෙනසුරාදා උදේ 08ට
Group 02 - ජූලි 20 ඉරිදා උදේ 08ට

♦️ ඉපාරා - හාල්අටුතැන්න
ජූලි 20 ඉරිදා - උදේ 11 ට

♦️ විදුනෙත - පැල්මඩුල්ල
ජූලි 23 බදාදා - දහවල් 01ට

🙋Online - ලංකාවටම
ළඟඳීම......

Team Accounting ♥️
මධුර කරුණාරත්න

Photos from Madhura Karunarathna's post 13/07/2025

🙋ලංකාවටම උගන්වන ගුරුවරයාගේ

✅බළන්ගොඩ භෞතික පංති ආරම්භය

දෙවන කණ්ඩායම,
♦️ ජූලි 19 සෙනසුරාදා 08 ට
♦️ ජූලි 20 ඉරිදා 08 ට

ඉහත දින දෙනෙක් ඔබට පහසු දිනක සම්බන්ධ විය හැක...

අයියල අක්කල අන්තිමට හොයාගෙන එන බලන්ගොඩ Accounting පංතිය ට

ඔයා මුලින්ම එන්න,

🙋 කණ්ඩායම් පංති
♦️ ඉපාරා - හාල්අටුතැන්න
ජූලි 20 ඉරිදා - උදේ 11 ට

♦️ විදුනෙත - පැල්මඩුල්ල
ජූලි 23 බදාදා - දහවල් 01ට

Team Accounting ♥️
මධුර කරුණාරත්න

විමසීම්
076 48 70 100 (Office)
077 58 80 100 (Sir)

11/07/2025

📢 OL Results පැමිණි දරුවන්ට...

🙋 මුල සිට ආරම්භ වන,
බලන්ගොඩ ACCOUNTING පංතිය...

♦️ ළඟඳීම ඇරඹේ.
✅ විශ්ව - බලන්ගොඩ

පංතිය පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට
0775880100 ට Whatsapp මැසේජ් එකක් එවන්න.

Team Accounting ♥️
මධුර කරුණාරත්න

22/06/2025

🙋 Hello...

13/06/2025

🙋 SMART විදියට වැඩ කරන්න

මුල් පාඩමේ ඉඳන් Accounting පංතියක්...

2025 ලියන ඔයාට,

හෙට (සෙනසුරාදා)
සවස 07 ට ඇරඹේ...

Team Accounting ♥️
මධුර කරුණාරත්න

06/06/2025

ඔබ ❤
ඔබ තරම් කිසිවෙකු ඔබගේ ගමන නවත්වන්නේ නැත. එසේ ම, ඔබ තරම් කිසිවෙකු ඔබට ඔබගේ ගමනට උදව් කරන්නේ ද නැත.
සියල්ල ඔබ මය.

ලෝකය කෙතරම් ඔබ කුඩා මිනිසෙකු යැයි කීව ද, ඔබට අවශ්‍ය නම් ඔබගේ ලෝකය තව තවත් විශාල කරගනු ඇත. එසේ ම, ලෝකය ඔබ විශාල මිනිසෙකු බව කීව ද, ඔබ සැමවිට ම ඔබගේ තුල ඇති කුඩා මිනිසා නඩත්තු කරමින් තමන්ගේ සීමාව තුල පමණක් රැදී සිටිනු ඇත. සියල්ල සිදුවන්නේ ඔබගේ දැක්මට අනුවය.

ඔබට සීමාවක් නැත. එහෙත් ඔබ පනවා ගන්නා සීමාවක් ඇත. ඔබ සිරවන්නේ ඒ තුලය.

“ මම මෙහෙමයි. මට හැමදාම වුණේ මෙහෙමනේ. මගේ උරුමය මේක තමයි. අපි වගේ මිනිස්සුන්ට කවුද උදව් කරන්නේ? මම කොච්චර උත්සාහ කලත් හරියන්නේ නෑ.”

‍මේ ඔබව ඔබ විසින් සීමා කරගැනීමට යොදන ස්වයං තක්සේරු කිරීම් කිහිපයක් පමණකි. දිනක් තුල මෙවැනි සිතුවිලි සිය දහස් ගණනක් පැන නඟිනා මිනිසුන් මට හමු වී තිබේ.

හරියාවි ද මිතුරනි?
නැත. කිසිසේත් ම හරියන්නේ නැත.

මිනිසුන් දිනන්නට පටන් ගන්නා තැනක් ඇත. එනම්, මගේ සීමාව නම් මම ම ය යන්න අවබෝධ කරගන්නා තැනයි. ඉන් මි‍දෙන්නට මෙහෙයුම් ආරම්භ කරන තැනයි.

විශාල මිනිසෙක් වෙන්න. තමන්ගේ ස්වයං තක්සේරු කිරීම්වලට හෝ තමන් ව හකුලා දමන්නට ඉඩ නොදෙන්න. ඔබට ලෝකය දිනාගන්නා කෙනෙකු විය හැක්කේ, තමාව දිනාගැනීමෙන් අනතුරුව පමණකි.

- Coach භාතිය අර්ථනායක
Member of International Coaching Federation
Award winning Mentor/Author

30/05/2025

2027 THEORY

🙋 මැයි 31 දෙවන පාඩම
ගිණුම්කරණ සමීකරණය ඇරඹේ...

♦️විශ්ව - බලන්ගොඩ

❤ළමයි Accounting ආදරෙන්ම ඉගෙනගන්න පංතිය

Team Accounting ♥️
මධුර කරුණාරත්න

28/05/2025

Thank u so much Sanath Gamage sir ❤

27/05/2025

🙋 2025 SPEED REVISION

✅ Theory + Revision + MCQ +SQ
එකම පංතියකින්...

මුල ඉඳන් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පංතියක් 👇

Team Accounting ♥️
මධුර කරුණාරත්න

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No 116, Pasal Mawatha
Nugegoda
10250